මටත් උබ වගේම මේ රෙද්ද ගහන්න එපා වෙච්චි කාලයක් තිබ්බා.එහෙම උනේ පලවෙනි එක ගහන්න ගියාම.පස්සේ මම ඒක අල්ලලා දාලා, Brother hood එක ගැහුවා. අන්න මචන් ගේම.සුපිරි කියන්නේ සුපිරි එකෙත් හොඳ එක.ඒකෙන් ආපු ආතල් එක කොච්චරද කියනවා නම්, AC II,AC Revelation, AC III,AC Liberation ඔක්කොම හිටු කියලා ගැහුවා.ආපහු අර AC Black Flag එකේ තියෙන නැව් සීන් නිසා මට ඒක නම් එපා උනා....බලමු Unity එකවත් ආපහු Brotherhood එකේ වගේ ආතල් තියේද කියලා.....උබට කියන්න තියෙන්නේ, කොහෙන් හරි හොයාගෙන Brotherhood එක ගහපන්....උබට ආසා හිතෙයි.....![]()
![]()

unity eka heta enawa eka apuwama play karanna one eth thawa tikak kal yai matanam play karanna dan issra wage na time eka adui. 

Parana serama Play kara
Kauru hari AC UNITY eka GTX560ti hari eta wada adu ekaka hari Play karot kiyanna. Minimum Ilala thiyenne GTX680 macho![]()
play karanna bari nam aran wadak nane ban ekai.![]()
මටත් උබ වගේම මේ රෙද්ද ගහන්න එපා වෙච්චි කාලයක් තිබ්බා.එහෙම උනේ පලවෙනි එක ගහන්න ගියාම.පස්සේ මම ඒක අල්ලලා දාලා, Brother hood එක ගැහුවා. අන්න මචන් ගේම.සුපිරි කියන්නේ සුපිරි එකෙත් හොඳ එක.ඒකෙන් ආපු ආතල් එක කොච්චරද කියනවා නම්, AC II,AC Revelation, AC III,AC Liberation ඔක්කොම හිටු කියලා ගැහුවා.ආපහු අර AC Black Flag එකේ තියෙන නැව් සීන් නිසා මට ඒක නම් එපා උනා....බලමු Unity එකවත් ආපහු Brotherhood එකේ වගේ ආතල් තියේද කියලා.....උබට කියන්න තියෙන්නේ, කොහෙන් හරි හොයාගෙන Brotherhood එක ගහපන්....උබට ආසා හිතෙයි.....![]()
![]()

Aniwa Puluwan wei bro bari wena 1kak naha

Parana serama Play kara
Kauru hari AC UNITY eka GTX560ti hari eta wada adu ekaka hari Play karot kiyanna. Minimum Ilala thiyenne GTX680 macho![]()
play karanna bari nam aran wadak nane ban ekai.![]()

. මගෙ පරන මැෂිමෙ ගහන්ඩ බැරි නිසා බර ගාණක් දීල අලුත්ම එකක් හැදුව සිංහලු
. ඒත් මගක් ගහං යද්දි එපා උනා කියපල්ලකො
. මතක් උන වෙලාවෙ ආයෙ දාගෙන ගහන්ඩ ඕනෙ.
Ada wenakan godak enjoy karapu game ekak thamai Assassin's Creed!!
Ezio ge story ekai Edward/Connor ge story deka thama hodama meh series eke!!![]()

Meh sare 1kath hodata thiyei
one of my favorite gaming seriesunity eka heta enawa eka apuwama play karanna one eth thawa tikak kal yai matanam play karanna dan issra wage na time eka adui.
AC gaming series eken kamtima character kuda?. magenam ezio auditore.![]()