මිනීමරුවො නැවත එපා

johnd82

Member
Oct 3, 2013
128
10
0
මිනීමරුවො නැවත එපා

14955995_196820297438629_8554765636653797185_n.jpg
 
  • Like
Reactions: djjaya

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2 වසරෙ ඉන්න පුතෙක් දාල තියෙන පොස්ට් එකක් මම හිතන්නේ...
    සැබෑ මිනී මරුවන් කව්ද කියල දන්නවනම් මේ පුතා මේ වගේ පොස්ට් එකක් දාන්නේ නැ කියල මම දන්නවා....
    77 න් පස්සේ යුන්පී රාජ්‍ය පාලනය කාලේ රාජ්‍ය හස්තය විනාශකල විද්වතුන්. දේශපාලකයන්, මාධ්‍යවේදීන්, අහිංසක මිනිසුන් ගැන සොයා දැනගන්න.....
    දැන් මහින්ද පාලන සමය තුළ මරාදැමූ විද්වතුන්. දේශපාලකයන්, මාධ්‍යවේදීන්, අහිංසක මිනිසුන් අය සොයා දැනගන්න....

    දැන් සියලු තොරතුරු සමගින් මේ පොස්ට් එක එඩ්ට් කරන්න පුතා...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,359
    113
    ඔය ලිස්ට් එකට තව අඩු ප්‍රබාකරන්, කරුණා ,ප්‍රේමදාස,විජේවීර සහ තවත් කිහිප දෙනෙක් විතරයි .
    බය වෙන්නේ එපා ඔය එකෙකුටවත් ආයේ බලයට එන්න වෙන්නේ නෑ
    හැබැයි අලුත් මිනීමරුවෝ හැදෙන්නේ පුළුවන් ඔය ලිස්ට් එකෙන් පිට අන්න උන්ට බය වෙයන්
     
    • Like
    Reactions: djnick

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    සිරිකොතට අලුතෙන් බැදිච්ච එකෙක් වගේ. කෝ උබලගේ මහා පොන්නයා මරපු ලිස්ට් එකත් ඔතන දාපං කෝ බලන්න අවලමා....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය ලිස්ට් එකට තව අඩු ප්‍රබාකරන්, කරුණා ,ප්‍රේමදාස,විජේවීර සහ තවත් කිහිප දෙනෙක් විතරයි .
    බය වෙන්නේ එපා ඔය එකෙකුටවත් ආයේ බලයට එන්න වෙන්නේ නෑ
    හැබැයි අලුත් මිනීමරුවෝ හැදෙන්නේ පුළුවන් ඔය ලිස්ට් එකෙන් පිට අන්න උන්ට බය වෙයන්

    සිරා කතාව බං
    මුන්ට ඔව්වා කියල වැඩක් නෑ බං
     
    • Like
    Reactions: rangana26

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    ඔය ලිස්ට් එකට තව අඩු ප්‍රබාකරන්, කරුණා ,ප්‍රේමදාස,විජේවීර සහ තවත් කිහිප දෙනෙක් විතරයි .
    බය වෙන්නේ එපා ඔය එකෙකුටවත් ආයේ බලයට එන්න වෙන්නේ නෑ
    හැබැයි අලුත් මිනීමරුවෝ හැදෙන්නේ පුළුවන් ඔය ලිස්ට් එකෙන් පිට අන්න උන්ට බය වෙයන්

    එතකොට රනිල් ? බබා ද එයා ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,359
    113
    සිරිකොතට අලුතෙන් බැදිච්ච එකෙක් වගේ. කෝ උබලගේ මහා පොන්නයා මරපු ලිස්ට් එකත් ඔතන දාපං කෝ බලන්න අවලමා....

    උබ වැඩිය අනිත් එවුන්ට පොන්නය කියල බනින්න එපා එන ආත්මේ උබවත් වද පොන්ස් එක වෙලා උපදියි (දැනුත් ලොකු වෙනසක් නැතුව ඇති )
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරිකොතට අලුතෙන් බැදිච්ච එකෙක් වගේ. කෝ උබලගේ මහා පොන්නයා මරපු ලිස්ට් එකත් ඔතන දාපං කෝ බලන්න අවලමා....
    පිස්සුද යකෝ.....
    ඔය ඇමසින්.....
    පෘෆ් එක්ක දෙන්නං ඕන නං මම ...............
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,359
    113
    පිස්සුද යකෝ.....
    ඔය ඇමසින්.....
    පෘෆ් එක්ක දෙන්නං ඕන නං මම ...............

    හා දෙන්න බලන්න
    ආ තව බර ඉංග්‍රීසි වචන ටිකක් එක්ක දාපන් එතකොට තමයි බය්යෝ ගිලින්නේ උබේ අර ඩිප්ලෝමටික් ස්ට්‍ර්ටජිස් වගේ ස්පෙලින්ස් දන්නේ නැත්නම් සිංහලේන් ලියපන්
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,359
    113
    එක නපුංසකයෙක්ට ගහන කොට තව නපුංසකයෙකුට රිදෙන්නෙ ඇයි බංස් ලා????

    ඇයි උබ දැන් මෙතන කිව්වා නේද මම ඇමසින් කියල උබට ප්රුෆ් කරන්න පුළුවන් කියල
    එකට දීපු උත්තරේ තමයි මේ අයි දැන් බැරිද
    එතකොට උබද නපුංසකයෙකය මමද ?
    උබලගේ කයියය් පඩ ගදයි විතරනේ බන්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හා දෙන්න බලන්න
    ආ තව බර ඉංග්‍රීසි වචන ටිකක් එක්ක දාපන් එතකොට තමයි බය්යෝ ගිලින්නේ උබේ අර ඩිප්ලෝමටික් ස්ට්‍ර්ටජිස් වගේ ස්පෙලින්ස් දන්නේ නැත්නම් සිංහලේන් ලියපන්

    :D:D:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරිකොතට අලුතෙන් බැදිච්ච එකෙක් වගේ. කෝ උබලගේ මහා පොන්නයා මරපු ලිස්ට් එකත් ඔතන දාපං කෝ බලන්න අවලමා....

    පිස්සුද යකෝ.....
    ඔය ඇමසින්.....
    පෘෆ් එක්ක දෙන්නං ඕන නං මම ...............

    හා දෙන්න බලන්න
    ආ තව බර ඉංග්‍රීසි වචන ටිකක් එක්ක දාපන් එතකොට තමයි බය්යෝ ගිලින්නේ උබේ අර ඩිප්ලෝමටික් ස්ට්‍ර්ටජිස් වගේ ස්පෙලින්ස් දන්නේ නැත්නම් සිංහලේන් ලියපන්

    ඇයි උබ දැන් මෙතන කිව්වා නේද මම ඇමසින් කියල උබට ප්රුෆ් කරන්න පුළුවන් කියල
    එකට දීපු උත්තරේ තමයි මේ අයි දැන් බැරිද
    එතකොට උබද නපුංසකයෙකය මමද ?
    උබලගේ කයියය් පඩ ගදයි විතරනේ බන්
    මම රිප්ලයි කරපු එකා කියල තියෙන්තේ ත්‍රෙඩ් එක දාපු එකා ගැන. පෘෘෆ් තියනව ඖ ඇමසින් ගේ ෆේක් එකක් කියලා....තෝ ඇමසින් කියල මම කිව්ව ද පුත්තලං බූරුවෝ.....
    තොට රිදුනේ මොකටද?
    දැන් තොගේ කටින් පැන්න තෝ කියපු දේකට කියලා....තෝ ගැනද කියල තියෙන්නේ....

    ෆේක් විසිවෙනවා...
    තෝ ජෝන්,ඇමසින්,රංගන කියන තුන් දෙනාම එකෙක් කියල පෘෘ කලා මට කලින් ම......

    :P:P:P:P
     
    Last edited:

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    උබ වැඩිය අනිත් එවුන්ට පොන්නය කියල බනින්න එපා එන ආත්මේ උබවත් වද පොන්ස් එක වෙලා උපදියි (දැනුත් ලොකු වෙනසක් නැතුව ඇති )

    Samanalaya kiwwata kamak nadda????
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,359
    113
    මම රිප්ලයි කරපු එකා කියල තියෙන්තේ ත්‍රෙඩ් එක දාපු එකා ගැන. පෘෘෆ් තියනව ඖ ඇමසින් ගේ ෆේක් එකක් කියලා....තෝ ඇමසින් කියල මම කිව්ව ද පුත්තලං බූරුවෝ.....
    තොට රිදුනේ මොකටද?
    දැන් තොගේ කටින් පැන්න තෝ කියපු දේකට කියලා....තෝ ගැනද කියල තියෙන්නේ....

    ෆේක් විසිවෙනවා...
    තෝ ජෝන්,ඇමසින්,රංගන කියන තුන් දෙනාම එකෙක් කියල පෘෘ කලා මට කලින් ම......

    :P:P:P:P

    ආ එහෙමද එහෙනං කමක් නැ
    උබ දොස්තර කෙනෙක් ලු නේද ලියනකොට ටිකක් පැහැදිලිව ලියපන්

    podi joke ekak

    මේ සඳහා ගැහැණු පිරිමි, පක්ශ ජාති භේදයකින් තොරව අපි හැමෝම මහන්සි ගන්න ඕන. එහෙම නොවුනොත් වසර තුන්දාහක් විතර ඉතිහාසයක් තියෙන සිංහල ජාතියම අනතුරේ වැටෙන්න පුළුවන්. ඒක නිසා මේ බැඳුම්කරේ කියන එක ඒකේ ජවය, බලය, ශක්තිය කියන කිසිම දෙයක් අඩු නොවී 2020 වෙනකන් කල් තියා ගන්න අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්න තමයි උත්සාහ කරන්නේ. ශ්‍රී ලංකාවේ භෞමික අඛන්ඩතාවය, උණ්ඪුක පුච්චය, සිංහල ජාතියේ පැවැත්ම ආදිය රැකගන්න අපිට උදව් වෙන්න ශත වර්ෂ ගාණක් අපිට ලඟින්ම හිටපු චීනය ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ජාතිය බේරගන්න සපුමල් කුමාරයා හැටියට චීනය නම් කරල තියෙන්නෙ ගෝඨාභය මහත්තයාලු. ඒවුණාට ඒ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නනම් මේ බැඳුම්කරේ කල්තියාගන්න ක්‍රමයක් ඉක්මනටම හොයා ගන්න කියල අපිට දන්වල තියෙනව.

    ඉස්සර කාලෙ නම් හැම මාසයයටම මොකක් හරි ජල්බරියක් සුවර් නිසා ඔය එකක් කල් තියාගන්න ඕන වුණේ නැහැ. ඒ දවස් වල මාසයකට එකක් හරි නැවුම් කෑම සප්ලයි එක තිබ්බා. ඒකාලෙ ලෝභ නැතුව දුන්නු එක්නැලිගොඩ, සරත් ෆොන්සේකා, ලසන්ත වික්‍රමතුංග, පෝද්දල ජයන්ත, තාජුඩීන්, ශිරාණි බණ්ඩාරණායක, හෙජින් ගණුදෙනුව, ක්‍රිෂ් ගණුදෙනුව, ශ්‍රීලංකන් ගුවන් සේවය, ඩේසි ආච්චිගෙ ඉඩම් කොල්ලය, මල්වාන ඉඩම, බ්‍රවුන්ස් හිල් ඉඩම, රවිරාජ් ඝාතනය, මතක නැති කුඩු දුමින්ද, ගල් එක්ක වරායවල්, කුරුල්ලො බස්සන ගුවන් තොටුපොලවල්, හොර පෙරකදෝරුවරු, කන්‍යාභාවය වෙනුවට රස්සාවල්, තමන් ගහගන්න මේජර්ල, කුමාර ලියුමෙන් යුනිවසිටි, එල්ටීටීයී රත්තරන්, මාල කඩන රත්තරන්, රොකට් ඇරීම, මිග් ගණුදෙනුව, ඇවන්ට්ගාඩ්, සොහොන් පිල්ලිය, එහෙම නැත්නම් සුදු වෑන් එකක් නැත්නම් පාට වෑන් එකක් හරි ඇවිල්ල මාතෘකා දුන්නේ ආයිමත් මදි නොකියන්න. එහෙම කන්න බොන්න දුන්න කට්ටිය වෙනස් වෙලා ආපු කට්ටිය බඩගින්නෙ ඉන්න අයට හපන්න දීලා තියෙන්නෙ බැඳුම්කරේ විතරයි. ඒක නිසා වෙන්න පුළුවන් මහා අහේනියක් මඟ හරවගන්න මේක පොඩ්ඩ පොඩ්ඩ කාල කල් තියා ගන්න ඕන 2020 වෙනකන් වත්.

    මේක නියම විදිහට කල්තියාගන්න නම් අපේ එදිනෙදා දින චරියාවට මේක ඇතුල් කරගන්න ඕන. තමන්ගේ බිර්‍රිඳ එක්ක සංවාසයේ යෙදෙන්නනම් සැමියා බැඳුම්කරේ කියල බිරිඳටයි දරුවන්ටයි ඇහෙන්න මතුරන එක අනිවාර්‍ය කරන්න පුළුවන්. එහෙම නොවුණත් අර අඬාගෙන පස්සෙන් යන ගැණු කට්ටිය නම් ඒක කොහොමත් කරයි මේ වගේ.

    මේ ඇහුණද දැන් දවස හරි නේද? අද..
    එන්නෙපා කෝලම් කරන්න ඔහේ බැඳුම්කරේ කිය කියා දහ පාරක් ගේ වටේ දුවල ආවෙ නැත්නම් ඒව හම්බවෙන්නෙ නැහැ. අනික් ඇඳේ නිදාගන්න එකයි ඇත්තෙ.

    ඔක්කොම ගුරුවරුන්ට ඔය එක එක වැරදි වලට අහුවෙන ළමයින්ට දඬුවමක් වශයෙන් බැඳුම්කරේ කියල කීප පාරක් ලියන්න දෙන්න ඕන කියල නීතියක් ගේන්නත් පුළුවන්.

    ගෙදර වැඩ කරගෙන ආවෙ නැති ළමයි බැඳුම්කරේ කියල සිය පාරක් ලියාගෙන එන්න.

    දේශපාලනයට සම්බන්ධ වෘත්තීන් අතර නීතීඥයන් සහ දත් දොස්තරවරුන් ප්‍රාධාන තැනක් ගන්නවනෙ. ඒ අය අතර දත් දොස්තර මහත්වරුන්ට දත් පිරිසුඳුව තියා ගන්න බැඳුම්කරේ කියල මතුරන්න කියල මිනිසුන්ට උපදෙස් දෙන්න දන්ත වෛද්‍ය මණ්ඩලෙන් තීරණයක් ගන්න පුළුවන්.

    ඩොක්ට මේ දත නරක් වෙලා වගේ මොකද කරන්නෙ?
    තමුසෙලා හරියට දත් පරිස්සම් කර ගන්න දන්නෙ නැහැ. මීට පස්සේ දත් මැදින්න ඉස්සෙල්ල බැඳුම්කරේ කියල මතුරනව. ඊට පස්සෙ තමයි බුරුසුව කට ඇතුල දාන්න ඕනෙ. තේරුණාද?
     
    Last edited:
    • Like
    Reactions: sadharana kota