මිනීමරුවෝ

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා ඇයි මේ හිත රිද්දවගන්නේ.
    මට නන් ඩිග්‍රී එකක් තියනවා.පස්චාත් උපාධියකත් සූදානම් වෙනවා.
    මම al ටොයියා කැල්ලක් පාස් නෑ කියලනේ ඔය මේ නටන්නේ.අනිත් මිනිස්සු පහත් කරලා කතා කරන්න එපා මිනිහෝ

    ටොය්යා කෑල්ලවත් පාස් වෙන්න බැරිවෙලානෙ ඔවාට.:sorry: ඒක කමක් නෑ. කොහෙද සුදූ මම අනිත් මිනිස්සු පහත් කරල කතා කරල තියෙන්නෙ? (ඔන්න සයිටම් MBBS නම් අදාළ නෑ හොඳේ..)

    SAITM MBBS da? :lol::sorry:[

    මා හරි උගතා මා හරි සිතනා මෝඩයෙකි

    කොහෙද බන් මං හරි උගතා කියල මම කියල තියෙන්නෙ? :rolleyes::rolleyes::sorry:

    ඉරිසියාවට කියපු කතාවක්:lol:

    :D
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Moda minissu. CPR dena podi ekaawa ussagena duwanna tharam.
    Anthimata lamayath na, ispirithaaleth na.

    ඔය cpr ද මොකක්ද මගුල ආපු වෙලවෙම දුන්නනන් ඉවරයි.මොකද හුස්ම හිර වෙනකන් හිටියේ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Al පාස් අය පමනක් බුද්ධිමතුන් වේ.
    මෙහෙම හිතන ගොබ්බයොත් ඉන්නවනේ.
    මට නන් පින් උපාධිකාරයො ගැන තියෙන්නේ අප්පිරියාවක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    ඔය cpr ද මොකක්ද මගුල ආපු වෙලවෙම දුන්නනන් ඉවරයි.මොකද හුස්ම හිර වෙනකන් හිටියේ

    husma ganna ekekta CPR denna paithiyanda oi :P

    ammo wadinnam kata wahan idapan... ubala wage un nisa SAITM wage ewa wahanna uneth. Postgraduate karanawai kiwwane,hitha ganna puluwan eketh tharama :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    husma ganna ekekta CPR denna paithiyanda oi :P

    ammo wadinnam kata wahan idapan... ubala wage un nisa SAITM wage ewa wahanna uneth. Postgraduate karanawai kiwwane,hitha ganna puluwan eketh tharama :P

    :rofl::rofl::rofl: kohomata hitiyda mu SAITM eken out wela anduwe hospital ekakata awoth.. mama yanawa bottuwen australiyawata. magadi allan papuwa newguinea walata hari gihin dayi ne. mugen beheth gannawata wada eka sapai.. :sorry::sorry:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Fit එකට කියලා හුස්ම නවතින බෙහෙතක් දුන්නම හරියනවද
    Saline ටිකක් දෙන්න බැරිවුනේ මොකද
    ඩෙන්ගු වගේ ලෙඩ වලටත් දෙන්නෙ saline.
    මනුස්සකමක් තියෙන්න ඕන අසනීපයක් වෙලා ආවම සේලයින් ටිකක් වත් දෙන්න
     
    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    ගලහ_රෝහලේ සිදුවූ #දරුවාගේ_මරනය ගැන. (2018-08-28) #සංක්ෂිප්තව.

    1- ගලහ රෝහල වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ සුලු සේවකයන් කීපදෙනෙකු සිටින ප්‍රාදේශීය කුඩා රෝහලකි.හෙදියන් හෝ නේවාසික ප්‍රතිකාර පහසුකම් නැත.

    2- අදාල දරුවා උදේ 9.05 ට රෝහලට රැගෙන එන්නේ වලිප්පුව හෙවත් ෆිට් එකක් සහිතවය.

    3-මෙවැනි ෆිට් එකකට දෙන පලමු (ඩයසිපෑම් PR) ඖශධය ගුද මාර්ගයෙන් ඇතුලු කරන එකකි. අදාල ඖශධය ලබාදුන් පසු, විනාඩි 5-10 පමන කාලයක් ඇතුලත ප්‍රතිඵල ලබාදේ.

    4- ඉන්පසු පියවර වන්නේ, රෝගියාගේ ශ්වසන මාර්ගය අවහිර නොවන ලෙස විවේකීව නිරීක්ෂණය සදහා රදවා ගැනීමයි.හදිසි තත්‍වය මේ අවස්තාව වනවිට අවසන්ය.

    5- උදෑසන 9.10 වන විට හදිසි අනතුරක් සිදුවී බරපතල තුවාල ලබා පැමිනෙන රෝගීන් දෙදෙනෙකු මූලික ප්‍රතිකාර වලින් පසුව රෝහලේ එකම ගිලන් රථයෙන් මහනුවර බලා ක්ශනිකව පිටත් කර හැරේ.

    6- මේ අතරවාරයේ යාබද රෝහලකින් ගිලන් රථයක් ගෙන්වාගෙන, දරුවා පේරාදෙණිය ලමා රෝහලට පිටත්කර හැරීමට කටයුතු සූදානම් වේ.

    7- ෆිට් එකට ලබාදෙන ඖශධයේ ඉතාම සුලභ සංකූලතාවක් වන්නේ, ශ්වශන ක්‍රියාවලිය තාවකාලිකව අකර්මණ්‍ය වීමයි.
    තේරෙන භාශාවෙන් කියනාවනම්, හුස්ම ගැනීම නැවතීමයි.

    8- සුදුසුකම් ලද වෛද්‍යවරයකු එවැනි අවස්තාවක ක්‍රියාත්මක වන ආකාරය හොදින් පුහුනු වී ඇති අතර, ගලහ රෝහලේ වෛද්‍යවරයාද මේ අවම පහසුකම් සහිත මේ අවස්තාවේ වහාම කෘතීම ශ්වසනය ලබාදීම (Ventilation and CPR) ආරම්භක කර ඇත.

    9- මෙවැනි අවස්ථා වෛද්‍යවරයකුට ඉතා හුරුපුරුදු අතර, දරුවාගේ කෘතීම ස්වසනය විනාඩි කීපයක් පවත්වාගෙන ගියවිට, එය යතා තත්වයට පත්වේ.

    10- නූගත් පිරිස, අදාල කෘතීම ශ්වසනය ලබාදෙන අවස්තාවේ බලහත්කාරයෙන් දරුවා ත්‍රී රෝද රතයක දමාගෙන පලාගොස් ඇත. මේ අවස්තාවේ දරුවාට ස්වාභාවිකව හුස්ම ගැනීමට හැකියාවක් නොමැති නිසා, විනාඩි කීපයකින් මරනයට පත්වීම වැලැක්විය නොහැක.

    11- රෝහලට ගල්ගැසීම හා අලාභහානි සිදුකිරීම නිසා, හෙට සිට සියලු වෛද්‍යවරුන් අනාරක්ෂිත රෝහල වසා දමා රෝහලෙන් ඉවත්කර ඇත. අලාභහානි සිදුකල අයට රාජ්‍ය දේපළ හානිකිරීම යටතේ අත් අඩංගුවට හා සිරගත වීමට සිදුවේ.

    12- අවසානයේ සිදුවූයේ, ඔවුන්ට ගමේ රෝහල සහ දරුවා නැතිවීම පමනි.

    #පනිවිඩයA - ඔබ බරපතල® ලෙස දන්නා කියා හිතෙන බොහෝ දේ, ඔබේ වෛද්‍යවරයා වසර 6-7ක් ඉගෙනගෙන, දිනපතා අත්දකින දේ විය හැකි නිසා, හදිසි ප්‍රතිකාර කරන අවස්තාවකදී ඔබේ දැනුවත්® බව පෙන්වීමට යාමෙන් වලකින්න.

    Bump.. Aththatama wela thiyenne meka nam, ape minissu sahenna waradi
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ara batman eke joker kala wage gal gahapu un marenkan ispirithale arinnaha kiyanna thiyenne game unta ispirithaleta gal gahapu unwa maranna :)
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බුම්ප්
    ත්‍රෙඩ් දාගෙන පොස්ට් හදාගෙන කොච්චර රැගුවත් ඩොකාගේ වැරැද්ද වහන්න බෑ.

    වලිප්පුව නෙමේ පරිප්පුව
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගලහ කෙස් එකේ වැරදි කරය වෙච්ච ඩොකාට ට මොකෝ උනේ