job එක නැතිවුණා , Full down.පොඩි motivation එකක් ඕනි

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    aniwaryen Tax File hadala dena wadeta atha gahanna,

    eka lankawe idala remote wada karana ayata specially market karanna.,

    online entrepreneur club eke ad ekak dahan
    ikman eke dahan
    facebook group wala dahan

    mathaka athuwa ubata page ekak hadagena wade start karahan

    ubata monwahri income ekak + savings ekak thiyena handa time thiyenwa oya wade try karala balanna,

    KMPG wada karala naththan kiyahan
    man yaluwekge margen ahala balannam vacancy thiyenwada kiyala.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    අනුරාධ පකය මිනිස්සුන්ට දෙන උපදෙස් මෙන්න
    I am not AnuradhaRa & it was just plug talk, you know just trying be helpful.

    ohomada ponnayo motivate karanne minihekta kela wunama?
    mole puke da?
    උඹේ යුසර් නේම් එකත් Tramadol නේ හුයියො. Heroin වලින් මොටිවෙට් නැත්නම් මොකද වෙන්නෙ? ෂොට් එකක් ගැහුවා CV කැලෙ කන්ස්ට්‍රක්ෂන් කරන තැනකට ගියා දවසේ පඩියට වැඩ කරා. ආයෙත් ෂොට් එකක් ගැහුවා මුස්ලිම් කඩයක් අල්ලලා මුට්ට කර ගැහුවා. ආයෙත් ෂොට් එකක් ගැහුවා උබර් දුවනවා පාන්දර ඉදං දවල් වෙනකං. මාසෙට කෙලින්ම ලක්ෂ 4යි - 5යි.

    Heroin doesn’t ruin people brah. It’s just a powerful med basically morphine with 2 acetyl groups to help it cross the blood brain barrier faster.

    What really ruins people is their greed/ their lack of control/ their chase for that euphoria.

    You can take heroin and skip the high/ skip the nodding and still get stuff done like Superman.
     
    • Haha
    Reactions: Hankook

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    If you are not renting you can survive a couple of months with 160K easily. Your expenses go down drastically when you are not going to a job. You can freelance until you find a new job or your freelance career takes off like crazy. It's an opportunity for you to learn new things, spend some time with your kid, show your wife how much you love her by cooking and taking care of house and think about what to do next. Lot of people are opening tax files. Find them. I don't know how people think 150K is not enough for necessities. What the hell are yall spending your money on? Hoes?
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    523
    353
    63
    Home
    kitsooftlk.blogspot.com
    job එක නැතිවුණා , පොඩි motivation එකක් ඕනි


    මට project වැඩි වුන , audit පැත්තේ job එකක් කරේ . stress වැඩිම වෙලා , සහ ගෙවල් වල දේවල් එක්ක ඔක්කොම හිර වෙලා කරගන්න බැරි තැනටම එවිත් අයින් වුන .Audit firm වල කට්ට වැඩියි දන්නවනේ .


    එන මාසේ ඉදන් income එකක් නැහැ . wife ගේ ජොබ් එකට fully priority දෙන්න ඕනි . එයට avg 130000 වගේ set වෙනවා . තව 30,000 වගේ allowance .

    අඩෝ මගේ පැත්තෙන් ZERO නිසා පට්ට අවුල් . අනික බබෙක් ඉන්නව . දැන් ඔක්කොම වියදම් කපාහරින්න වෙනවා . මගේ savings මහා ලොකුවට නැහැ .ලක්ෂ 5 වගේ ඇති . ඒවත් දවසෙන් දවස අඩුවෙනවා .. අනේමන්ද බන් . Rent එකටනේ colombo ඉන්නේ .

    මට බය සල්ලි මැදිවෙලා , නැත්තම කරගන්නම බේරී වෙයිද බන් .. මගේ වයස 35 දැන් .. motivate කරන්න මොනව හරි ලියන්න මෙතන , හොද මොකක්ද කරන්න ඕනි කියල ? job apply karala thiyenne ban..

    mara pressure ekak ban..kawadawath danila naha ban
    Lokuwata hithanne nathiwa wena job kattak hoyapan… owada bn minissunta wenne…. Wedima unoth rent eka gewaganna beri wela game yai. Aye mokak hari set wenakam hoyanna wei. Digatama ekama aramunen hoyapan…. Awulak wenna deyak nane
     
    • Like
    Reactions: chullahattipadopana

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    ane nikan boru noda hitapan ban
    uben LSD tikak thiyanawada ahuwama kiyanawa saadikka kannalu math wenna:rolleyes::lol:
    uba korana chemistry 🤭
    හුත්තෝ උඹේ අතට LSD ගෙනත් දෙන්නද කියන්නෙ.

    Nutmeg වල Myristicin තියෙනවා MMDA/ MDMA වගෙ ෆිලින් එකක් එනවා මෙටබෝලයිස් වෙද්දී. ඒකට හයි ඩොස් එකක් ගන්න ඕනෙ! රිස්ක් එකක් තියෙනවා. උඹ Science දන්නෙ නැහැ කියල මම මොනා කරන්නද?

    ඔච්චර LSD ගහන්න ආස නං Ebay එකෙන් Morning Glory Seeds ගෙනල්ලා LSA හදාගෙන දිව යට තියාගනින්.
     
    • Haha
    Reactions: vito

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මචං උඹ ජොබ් එකෙන් අයින් උන එක හොඳයි, හෙලත් එකයි වටින්නේ. You can find a job, just relax and apply
     
    • Like
    Reactions: weerarathne99

    im_izy

    Member
    Apr 18, 2025
    8
    2
    3
    Matath oka una. Masa deken wena place ekakata set una. CV eka update karala vacancies walata danna hariyata, Interview walata reday pita inna. Awulak wenne na. Confidence thiyaganin
     
    • Like
    Reactions: weerarathne99

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    අලුතෙන් ජොබ් වලට ඇප්ලයි කරපන්. රට ඒවත් බලපන්. ඒ තර නිකන් ඉන්න බෑනේ. ලමයෙක් ඉන්නවා පවුලක් ඉන්නවානේ. එතකම් එදිනෙදා සල්ලි හම්බ කරන්න උබට වාහනයක් තියෙනවා නම් උබර් දුවපන්. බයික් එකක් තියෙනවා නම් උබර් ඊට්ස්, පික්මී ෆුඩ් වගේ දුවපන්. ජොබ් එකක් සෙට් වෙනකම් නිකන් ඉන්න එපා.
     
    • Like
    Reactions: weerarathne99

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    aniwaryen Tax File hadala dena wadeta atha gahanna,

    eka lankawe idala remote wada karana ayata specially market karanna.,

    online entrepreneur club eke ad ekak dahan
    ikman eke dahan
    facebook group wala dahan

    mathaka athuwa ubata page ekak hadagena wade start karahan

    ubata monwahri income ekak + savings ekak thiyena handa time thiyenwa oya wade try karala balanna,

    KMPG wada karala naththan kiyahan
    man yaluwekge margen ahala balannam vacancy thiyenwada kiyala.
    Soild points. Individual Freelance tax thing is going to be a major opportunity . Retainers gattanam hari :)
     
    • Love
    Reactions: itguy77

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැන් ඉතින් උන දේ ගැන හිතන්නෙ නැතිව අලුත් ජොබක් බලපන්
    ගොඩක්ම තෝරන්නෙ නැතිව ඇදගෙන යන්න පුලුවන් එකක් හරි සෙට් කරගන්න බැලුවානං හරි, ඒකෙ ඉන්න ගමන් හොද තැනක් බලන්න පුලුවන්නේ

    අනික ලංකාවෙ තමයි ජොබ් එක නැති උනාම ලෝකෙම විනාස උනා වගේ හිතන්නෙ, වෙන රටවල නං fire කරනවා කියන එක ලොකු දේකුත් නෙමෙයි එහෙම උනා කියලා ඒවයෙ එවුන් එහෙම වැටෙන්නෙත් නැහැ. ඒක නිසා ඕක ලොකුවට හිතන්නෙ නැතිව ඊලඟට කරන්න දෙයක් බලපන්
    සාමාන්‍යෙන් ඔහොම වෙලා ඊලඟට සෙට් වෙන ජොබ හොඳටම කරනවා, මොකද ඒකෙ ආපහු රිස්ක් එකක් ගන්නෙ නැහැනේ.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    savings walin masa dekathunak adina gaman, vacancies walata apply karapan.
    rata yana eka last option eka wage thama hoda neda.
    experience anuwa, job ekak hoyaganna pluwan ban, audit jobs tyenne.
    kalin idapu rate ekata wada adu unath palayn, dont change the carrier path.
     
    • Like
    Reactions: chullahattipadopana