job එක නැතිවුණා , Full down.පොඩි motivation එකක් ඕනි

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    job එක නැතිවුණා , පොඩි motivation එකක් ඕනි

    මට project වැඩි වුන , audit පැත්තේ job එකක් කරේ . stress වැඩිම වෙලා , සහ ගෙවල් වල දේවල් එක්ක ඔක්කොම හිර වෙලා කරගන්න බැරි තැනටම එවිත් අයින් වුන .Audit firm වල කට්ට වැඩියි දන්නවනේ .

    එන මාසේ ඉදන් income එකක් නැහැ . wife ගේ ජොබ් එකට fully priority දෙන්න ඕනි . එයට avg 130000 වගේ set වෙනවා . තව 30,000 වගේ allowance .

    අඩෝ මගේ පැත්තෙන් ZERO නිසා පට්ට අවුල් . අනික බබෙක් ඉන්නව . දැන් ඔක්කොම වියදම් කපාහරින්න වෙනවා . මගේ savings මහා ලොකුවට නැහැ .ලක්ෂ 5 වගේ ඇති . ඒවත් දවසෙන් දවස අඩුවෙනවා .. අනේමන්ද බන් . Rent එකටනේ colombo ඉන්නේ .

    මට බය සල්ලි මැදිවෙලා , නැත්තම කරගන්නම බේරී වෙයිද බන් .. මගේ වයස 35 දැන් .. motivate කරන්න මොනව හරි ලියන්න මෙතන , හොද මොකක්ද කරන්න ඕනි කියල ? job apply karala thiyenne ban..

    mara pressure ekak ban..kawadawath danila naha ban
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    අපරාදෙ අයින් උනෙ කියලා තමා කියන්න තියෙන්නෙ. ඔච්චර ලොකු pressure එකක් එනවනම් medical එකක් ගහන්ඩ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    job එක නැතිවුණා , පොඩි motivation එකක් ඕනි

    මට project වැඩි වුන , audit පැත්තේ job එකක් කරේ . stress වැඩිම වෙලා , සහ ගෙවල් වල දේවල් එක්ක ඔක්කොම හිර වෙලා කරගන්න බැරි තැනටම එවිත් අයින් වුන .Audit firm වල කට්ට වැඩියි දන්නවනේ .

    එන මාසේ ඉදන් income එකක් නැහැ . wife ගේ ජොබ් එකට fully priority දෙන්න ඕනි . එයට avg 130000 වගේ set වෙනවා . තව 30,000 වගේ allowance .

    අඩෝ මගේ පැත්තෙන් ZERO නිසා පට්ට අවුල් . අනික බබෙක් ඉන්නව . දැන් ඔක්කොම වියදම් කපාහරින්න වෙනවා . මගේ savings මහා ලොකුවට නැහැ .ලක්ෂ 5 වගේ ඇති . ඒවත් දවසෙන් දවස අඩුවෙනවා .. අනේමන්ද බන් . Rent එකටනේ colombo ඉන්නේ .

    මට බය සල්ලි මැදිවෙලා , නැත්තම කරගන්නම බේරී වෙයිද බන් .. මගේ වයස 35 දැන් .. motivate කරන්න මොනව හරි ලියන්න මෙතන , හොද මොකක්ද කරන්න ඕනි කියල ? job apply karala thiyenne ban..

    mara pressure ekak ban..kawadawath danila naha ban
    ඔතන ඉදන් පටන් ගනින්. මටත් ඔහොම්මම වුනා. තාත්තා ගේ අසනීපෙත් එක්ක. ඒත් හැමදේම වෙන්නේ හොදටයි. උඹ පුලුවන් තරම් ගේම අත අරින්න එපා. හැම තැනටම සීවි දාපන්. ට්‍රයි කරපන්. ඒක කරනගමන් , ප්‍රයිවට් වැඩ අරගෙන කරගන්න විදියක් කල්පනා කරපන්. Jayspot Motivation Channel එක අහපන් . මාරම මොරාල් එකක් එනවා
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    Trying to start PVT Audi firm (frrelance widihata start karanna try karanna.) Contact walin Freelance wada karanna set karaganna balanna. habai ekama de ehema job set unoth ekath stress, busy, family problem kiyala miss karanan epa. ethakota apahu job denne na kawuruth. ehema nathnam business ekak patan ganna balanna. dan Thabili wallak wikinuwoth dawasata 5000k hoyanna puluwan. e nisa loku thathwa maintain karanna yanne nathuwa, thamanta confidence tiyana business ekak patan ganna try karanna. moko oyata loku capital ekakuth na nee. dont give up.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    එකවුන්ටන්ලා නැති කොම්පැනි නෑ ඉන්ලැන්ඩ් රෙවනිව් එක ලගට වෙලා මම එකවුන්ට් කෙනෙක් වැඩ බාරගන්නවා කියලා සති දෙක තුනක් කැරකියන් ඕන තරම් ප්‍රොජෙක්ට් එයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    job එක නැතිවුණා , පොඩි motivation එකක් ඕනි

    මට project වැඩි වුන , audit පැත්තේ job එකක් කරේ . stress වැඩිම වෙලා , සහ ගෙවල් වල දේවල් එක්ක ඔක්කොම හිර වෙලා කරගන්න බැරි තැනටම එවිත් අයින් වුන .Audit firm වල කට්ට වැඩියි දන්නවනේ .

    එන මාසේ ඉදන් income එකක් නැහැ . wife ගේ ජොබ් එකට fully priority දෙන්න ඕනි . එයට avg 130000 වගේ set වෙනවා . තව 30,000 වගේ allowance .

    අඩෝ මගේ පැත්තෙන් ZERO නිසා පට්ට අවුල් . අනික බබෙක් ඉන්නව . දැන් ඔක්කොම වියදම් කපාහරින්න වෙනවා . මගේ savings මහා ලොකුවට නැහැ .ලක්ෂ 5 වගේ ඇති . ඒවත් දවසෙන් දවස අඩුවෙනවා .. අනේමන්ද බන් . Rent එකටනේ colombo ඉන්නේ .

    මට බය සල්ලි මැදිවෙලා , නැත්තම කරගන්නම බේරී වෙයිද බන් .. මගේ වයස 35 දැන් .. motivate කරන්න මොනව හරි ලියන්න මෙතන , හොද මොකක්ද කරන්න ඕනි කියල ? job apply karala thiyenne ban..

    mara pressure ekak ban..kawadawath danila naha ban

    ඇස්වහ බන්, හැම හුත්තම මේකේ අතාරින්න එපා. ශුවර් එකටම "එල මචන්, පට්ට මචන්" ගාපු සෙට් එකක් ගිහින් කෝවිලක හූලන්න ඇති 🥴🥴

    මේ මාසේ වියදම 114,905. පුරුදු විදියටම ඔන්න breakup එක

    20000 ගිය passport එකට
    17500 daycare
    12400 petrol
    8470 Outing (beer and pizza )
    5,900 oil filter and QUICK service
    6,800 බබාට පොඩි bicycle එකක්
    අනිත් ඒවා Grocerry

    මෙතන electricity නැහැ solar නිසා , internet බිලක් නැහැ , මාස 3කට එක පාර දාන නිසා
    දැන් මෙතන ගැනි වගේ ඇඬුවට රස්සා හම්බෙන්නෙ නෑ. industry එකේ අඳුනන උන් පොඩ්ඩක් reach කරලා බලපන් අලුත් vacancy මොනාහරි තියෙනවද කියලා. ඕකට තමා කියන්නෙ මිනිස්සු එක්ක ජෙල් වෙලා හිටපන් මොකද හදිස්සියකට ඕන වෙනවා කියලා @kaizoku_O Take note of this

    වෙන ත්‍රෙඩ් එකක "අයින් වෙයන්, වෙන එකක් හොයාගනින්" ගගා ටොක්ස් දීපු ඔස්තාර්ලත් "අපරාදේ අයින් උනෙ?" කියලා උඹෙන් අහනවා දැක්කා. මටත් ඇඬුනා ඒක දැකලා. 🤭 🤭

    @kaizoku_O උඹේ ත්‍රෙඩ් එකේ සමහර උන් දීපු ටොක්ස් එහෙම මේකෙ වෙනස් වෙලාද කියලා පොඩ්ඩක් බලපන් මචන් 🤭🤭
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,144
    3,082
    113
    Bro ohoma hithena eka full normal. Habai job market eke hatiyata ubata loku awulak wen na. Mahansi wela hodata resume eka hadagena apply karapan. LinkedIn eken puluwan tharam connect weyan.

    Wife ta 130 labenawanam eka athiwei godak welawata. (rent eka kohomada kiyala dan nathi nisa loku deyak kiyanna amarui). But ubata loku awulak wen na.

    Mahansi nathuwa digatama apply karapan
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    images

    Heroin dissolves every problem makes you feel like a HERO!!!​
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Machan uba accounts field eke nam Maldives try karapan Maldives 99% inne lankawe accountant la. Maldives audit firm wala inneth lankawe un eka nisa gannema lankawe unwa accountant la hatiyata. Salary 1500 USD idan. Godak un 2000- 3000 range eke.

    Maldives tax naha. Wife wai podi ekawai Aran school dagena athal eke Inna puluwan. Crime aththema na. Ra 12 tath kello pare. Loke e athin safe ma ratak.

    Jobmaldives.com eken Danna balapan oni nam. Company okkogema food allowance, accommodation denawa. Migrate wennath lesi