මිනීමරු අලුගෝසූ දූෂිත ගෝඨාගේ වැරදි හැටක්

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මිනීමරු අලුගෝසූ දූෂිත ගෝඨාගේ වැරදි හැටක්

    ගෝටා මොනවද කළේ කියා ප්‍රශ්න කරන්නේ කවුද? ගෝටා කළ ‌දෙයින් හැටක් ‌මෙන්න..!
    (ලංකා ඊ නිව්ස් -2019.සැප්.05, ‌ප.ව.10.45) ‌'ගෝටා රටට ‌මොනවාද ‌කෙළේ යැයි ‌'දේශද්‍රෝහියෝ' ප්‍රශ්න කරති. ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු ‌ලෙස ‌‌ගෝටා කළ හැටක් දෑ සංක්ෂිප්තව ‌මෙහි දැක්වේ..
    1. සුදු වෑන් සංස්කෘතියක් බිහි කිරීම
    2. බිරිඳට බලු පැටවෙකු ගෙන ඒම සඳහාම ‌වෙනම ගුවන් යානයක් ස්විට්සර්ලන්තයට යැවීම
    3. ෆොන්සේකා විසින් උතුරෙන් අල්ලාගත් එල්ටීටී රත්තරන් රාජපක‍්ෂලාට භාරදීමට ‌හෙලිකොප්ටර් මගින් කොළඹට ගෙනා රහස දත් ‌හෙලිකොප්ටර් නියමුවන් දෙදෙනා පසුව යානයක් සමගම අනතුරට ලක්කර මිය යෑම.
    4. රාජපක‍්ෂලා කොටින්ට මුදල් දුන් බව සාක‍්ෂි සහිතව පෙන්වා දුන් ශ්‍ර්‍රීපති සූරියආරච්චි හදිසි අනතුරකින් අබිරහස් ‌ලෙස මිය යෑම.
    5. නිවසේ විශාල ටැංකි තුළ මිනී මෝරුන් ඇති කිරීම සහ උන්ට ආහාර ලෙස මහමග දී සුදුවෑන් වලින් පැහැරගත් මිනිසුන්න් බිලි දීම
    6. ඇතින්න මරා පැහැර ගත් ඇත් පැටවුන් දෙදෙනෙකු නීති විරෝධී ලෙස තමන් ළඟ රඳවා ගැනීම
    7. කොළඹ නගරයේ හිඟන්නන්ගේ ඔළුවට ගල්වලින් පහර දී මරා දමා නගරය ලස්සන කිරීම.
    8. කොළඹ කුණු බලහත්කාරයෙන් මීතොටමුල්ලට දමා ජීවිත ගණනාවක් සහ මහා දේපළක් විනාශ කිරීම
    9. කොළඹ තදාසන්න ප්‍රදේ්ශවල දුගී ජනයාගේ නිවාස හමුදාව ලවා බලහත්කාරයෙන් ඉවත් කිරීම. විරුද්ධ වූවන් සුදු වෑන් වලින් පැහැර ගැනීම.
    10. ‌කොළඹ නගරයේ රජයේ සහ රට හැර ගොස් ඇති පුද්ගලයින්‌ගේ මිල අධික දේපළ ඉඩකඩම් අයිතිකර ගැනීමට ‌කොළඹ කච්චේරිය ගිනිබත් කිරීම
    11. සිරසට, සියතට, උදයන්ට බෝම්බ ගසා ගිනි තැබීම.
    12. ලංකා ඊ නිව්ස් කාර්යාලය පුස්ථකාලයත් සමගම සම්පූර්ණයෙන් ගිනිබත් කිරීම
    13. රජයේ මුදල් කෝටි 9 ක් වැය කර තම දෙමාපියන් ගේ සොහොන සෑදීම සහ නඩු වැටුණු පසු කොටසක් ගෙවා දැනට කෝටි 4 ක හිඟයක් තිබීම
    14. ගෝල්ෆේස් හි හමුදා මූලස්ථාන ඉඩම ෂැංග්‍රිලා හෝටලය සඳහා විකුණා මිලියන 40 ක කොමිස් ප්‍රමාණයක් ගැනීම
    15. ටාටා සමාගමෙන් මිලියන 550 ක අල්ලස් ගැනීම
    16. අපි වෙනුවෙන් අපි රණවිරු අරමුදල මහා පරිමාණයෙන් අවභාවිත කිරීම
    17. යුද්ධය උග්‍ර අවස්ථාවේ මානසික ගැටළු තිබේයයි පවසා හමුදාවෙන් ඉවත්ව අමෙරිකාවට යාම
    18. ලංකාවේ දේශප්‍රේමියෙකු ලෙස ඇමෙරිකාවේ පුරවැසිබව ලබා ගැනීම.
    19. පාර්ලිමේන්තුවට නොදන්වා හිතුමතයට අමෙරිකාව සමග ගිවිසුම් ගැසීම.
    20. ෆොන්සේකා හිරේ දැමීමට එරෙහිව ‌ත්‍රෛනිකායික මහ නාහිමිවරු භික‍්ෂූන් වහන්සේලා ඉදිරිපත්වන විට මහා විහාර වලට බෝම්බ ගසන බවට තර්ජනය කිරීම.
    21. නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ නගරයේ සියලුම පාහේ වටිනා ඉඩම් පවරාගෙන අවභාවිත කිරීම
    22. වීරවංස ගේ එක්සක් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ දී ඉහළ පොළිස් නිළධාරින්ට තර්ජනය කර එළවා දමා නීතිය නැවීම
    23. මිග් යානා ගණුදෙනුවෙන් ලන්ඩනයේ ‌නොමැති ‌බෙලිමිස්සා නම් සමාගමකට මුදල් ‌ගෙවුවා කියා ‌ඩොලර් මිලියන අට හමාරක් වංචා කිරීම
    24. මිග් වංචා‌වේ ප්‍රධාන හවුල්කරුවා වන රතු වරෙන්තුලාභී උදයංග වීරතුංග ආරක‍්ෂා කිරීම
    25. මිග් වංචා‌වේ රහස් දැන සිටි යුක්රේනයේ සිටි ‌නොයෙල් රණවීර නමැත්තා අභිරහස් ‌ලෙස මිය යෑම. ලංකාවට ‌ගෙන ආ ඔහුගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් ‌හෝ පැවැත්වීමට ඉඩ ‌නොදීම.
    26. මෙරට සියළුම චීන ව්‍යාපෘති වලින් මහා පරිමාන‌යෙන් කොමිස් ගැහීම
    27. යුධ සමයේ ආයුධ ගෙන්වීමේ තනි අයිතිය පවරාගෙන සියළුම මිලදී ගැනීම් වලින් ‌කොමිස් ගැහීම.
    28. උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, නාමල් ‌‌පෙරේරා ආදී මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දී අත පය කඩා දැමීම
    29. ද්‍රවිඩ මාධ්‍යවේදීන් විශාල පිරිසක් මරා දැමීම, අතුරුදහන් කිරීම සහ පහර දීම.
    30. රාජපක‍්ෂ පවුලට එරෙහිව ලිපි ලිවීම නිසා ලංකා ඊ නිවුස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම
    31. ආයුධ පෙන්වන මුවාවෙන් විරුද්ධ මතධාරීන් ඝාතනය කිරීම.
    32. ලසන්ත වික්‍රමතුංග ප්‍රධාන කතුවරයා අධිආරක‍්ෂිත කලාපයක දී මහදවල් ඝාතනය කිරීම.
    33. දේපළ ලබාගැනීමට රාගම සුදු සීයා සහ තංගල්ලේ දඬුවම් මුදලාලි යන අය පැහැරගෙන ගොස් මරා දැමීම.
    34. පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් මහ මගදී ‌කොළඹ දී ඝාතනය කිරීම
    35. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් නත්තල්දා මඩකලපුවේ දී ඝාතනය කිරීම.
    36. පාර්ලිමේන්තු මන්ත්‍රී මහේෂ්වරන් මහ දවාලේ ‌කොළඹ දී ඝාතනය කිරීම.
    37. ‌කොළඹ කටුගේ කඩා වටිනා ‌පෞරානික කඩු ‌සොරකම් කිරීම සහ පසුව කන්ගැට්ටෙක් මාට්ටු කිරීම.
    38. ‌කෝට්ටේ රජ මහා විහාරයේ තිබූ සපුමල්කුමාරයාගේ යැයි සැලකෙන කඩුව ‌සොරකම් කිරීමට ‌ගොස් විහාරාමාධිපති ‌දෙනම ඝාතනය කිරීම.
    34. කෝට්ටේ කඩු ‌සොරකම ගැන රාජපක‍්ෂලාට එරෙහිව අධිකරණයේ සාක‍්ෂි දීමට ඉදිරිපත් වූ සැකකරුවා ඇතුළු වැලිකඩ රැඳවියන් 27 ක් නම් අඬගසා ඝාතනය කිරීම.
    35. රතුපස්වල ධම්මික පෙරේරාගේ කම්හලෙන් ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වනවා යයි පවසමින් පිරිසිදු ජලය ඉල්ලා හඬ නැගූ තරුණයන් තිදෙනෙකු වෙඩි තබා මරා දැමීම විශාල පිරිසකට පහර දීම.
    36. රාජපක්ෂ පුතෙකුගේ පෙම්වතියගේ ශරීරයේ උපන් ලපයක් හෙළිකිරීමේ පෞද්ගලික ආරවුලක් නිසා රගර් ක්‍රීඩක තාජුඩීන් මරා දැමීම
    37. ව්‍යාජ සමාගම් අටවා සිදුකළ මිග් ගුවන්යානා ගණුදෙනුවේ ලිපිගොණු පවා අතුරුදන් කිරීම
    38. තම පෞද්ගලික වුවමනා ලාභ ප්‍රයෝජන වෙනුවෙන් රාජ්‍ය සේවකයන්, හමුදා නිළධාරීන්, බුද්ධි අංශ නිළධාරීන් අවභාවිත කර පසුව එම නිළධාරීන් පාවාදීම, අතුරුදහන් කරවීම සහ මරා දැමීම. (‌ගෝපි වැනි අය)
    39. තෙල් මිළ අඩුකිරීමට ඉල්ලා උද්ඝෝෂණය කල හලාවත ඇන්තනි ඇතුළු ධීවරයන් වෙඩි තබා ඝාතනය කිරීම.
    40. විශ්‍රාම වැටුපකට මුවා වී තම අර්ථසාධකය කොල්ල කෑමට එරෙහිව සටන් කල කටුනායක නිදහස් කලාපයේ රොෂේන් චානක ඇතුළු තරුණයන් වෙඩි තබා ඝාතනය කිරීම සහ එම තරුණයාගේ අවමංගල්‍යයට කතෝලික පල්ලියට තහංචි දමා අවමංගල උත්සවයට හමුදාව ‌යෙදවීම.
    41. මීතොටමුල්ල කුණු කන්ද අසල දී තමන්ගේ මූණටම විරෝධය පෑ වනාතේ සුනිල් අයියා සුදු වෑන් එකකින් පැහැරගෙන ගොස් ජනරැල්ලට බිය වී නිදහස් කිරීම
    42. තමන් එරෙහිවීම නිසා කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත සුදු වෑන් රියකින් පැහැරගෙන යාමට උත්සාහ කළත් ඔහු අනූනවයෙන් ‌බේරීම. පැහැර ගැනීමට පැමිණි උන් අල්ලා ගත්තද ‌පොලිසියට බලපෑම් කර උන් නිදහස් කිරීම.
    43. ශ්‍රීපාදයේ අනාදිමත් කාලයක් සිට පැවති අති පෞරාණික ඝණ්ඨාරය අළුත්වැඩියාවට යයි පවසා රැගෙන ගොස් අතුරුදන් කිරීම.
    44. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කල ලලිත් සහ කුගන් තරුණයන් අතුරුදන් කිරීම.
    45. 'ගෝටා කුඩු කාරයන් සමග එකතු යයි' ප්‍රසිද්ධියේ පැවසීම නිසා එවකට ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන්, කුඩු දුමින්ද ලවා ඝාතනය කර දුමින්ද බේරා ගැනීමට නීතිය හතර අතට නැවීම.
    46. ලංකා හොස්පිටල් රෝහල අනීතිකව තම භාරයට ගෙන ගසා කෑම
    47. මාධ්‍යකරුවන් සාහසික ලෙස පාලනය කරමින් තමන්ට එරෙහිව කාටූන් ඇඳීම පවා තර්ජනයෙන් නතර කරවීම
    48. ‌මාධ්‍යවේදිනී ෆෙඩ්‍රිකා ජෑන්ස්ට අමු තිත්ත කුණුහරුපයෙන් බැන වදිමින් තර්ජනය කිරීම.
    49. රාජපක‍්ෂලාට එ‌රෙහිව සිටි යුගයේ දී ටිරාන් අලස් ගේ නිවසට බෝම්බ ගැසීම.
    50. රාජපක‍්ෂලාගේ දූෂණ හෙළිදරව් කළ එවක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්හි විධායක අධ්‍යක්ෂක ධූරය දැරූ ජනාධිපති නීතිඥ ‌ජේ.සී. වැලිඅමුණගේ නිවසට බෝම්බ ගැසීම.
    51. කොම්පඤ්ඤ වීදියේ අහිංසක ජනයා පදිංචිව සිටි ප්‍රදේශයෙන් හමුදාව ලවා බලහත්කාරයෙන් එළවා එම ඉඩම් විදේශීය සමාගම්වලට විකිණීම
    52. 2010 ජනාධිපතිවරණයේ දී එවක මැකෝ දයානන්ද දිසානායක තාවකාලිකව අතුරුදන් කර ප්‍රතිඵල විකෘති කර ෆොන්සේකා ගේ ජය පැහැර ගැනීම (එදා අතුරුදන් වූ මැකෝ ජීවතුන් අතර ද යන්න පවා අදට ද උභතෝකෝටිකයකි)
    53. ජනතාව ඇන්දවීම සඳහා ග්‍රීස් යකුන්, පියාඹන යානා එළි, ආදිය මැවීම.
    54. සහරාන් ඇතුළු තව්හිද් ජමාද් අන්තවාදීන් 26 කට මාස් පඩි ගෙවීම.
    55. තව්හිද් ජමාද් අන්තවාදී සංවිධානයට කොළඹ ශ්‍රී සද්ධර්ම මාවතේ 241/1 ස්ථානයේ ඉඩමක් ලබා දීම.
    56. රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කිරීම සඳහා තව්හිද් ජමාද්, ශිවසේනා ‌බොදුබල ‌සේනා ආදී සෑම ජාතියකම අන්තවාදීන් පෝෂණය කිරීම
    57. අයිතිකරුවෙක් නැතිවන සේ සහෝදරයා ගොඩනැගූ මල්වාන මන්දිරය පරයමින් කතරගම සුවිසල් මන්දිරයක් ගොඩනැගීම.
    58. තම සැබෑ ද්විත්ව පුරවැසි භාවය වසන් කරමින් ව්‍යාජ පාස්පෝට් එකක් ලබා ගැනීම.
    59. බිරිඳ සහ දරුවන් අමෙරිකාවට භාර දී තමා පමණක් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට ක්‍රියා කිරීම.
    60. 2020 දී ලංකාවේ ජනාධිපති වීමට අපේක්ෂක‌යෙකු ‌ලෙස ඉදිරිපත් වීම.
    ගෝටාබයගේ ඉහත හැකියාවන් සහ ක්‍රියාකාරකම් ගැන යමෙකුට විචිකිච්ඡාවක් තිබේ නම් ගංජාවීරගේ නාලිකාවේ විවාදයක් සඳහා අවස්ථාව සලසා දිය හැකිය.
    යුද්දෙට බය - නඩුවලට බය - රටම බය - ගෝටා බය දිනවමු..!
     
    • Like
    Reactions: roma3547

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    වැරදි හැටක් නෙවෙයි වැරදි දාහක් දාන්න පුලුවන් ගෝටාට.නමුත් රනිල් වික්‍රමසිංහට බැදුම්කර චෝදනාව හැරෙන්න කිසිම චෝදනාවක් නෑ.පුලුවන්නම් වැරදි හැටක් පෙන්වන්න
     

    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    ඇයි ප්‍රභාකරන් පැහැරගෙන ගිහින් ෆැසිස්ට්වාදියෙක් වගේ වද දීලා මරපු එක ,අපිත් ෆැසිස්ට් නේ ඕක වීඩියෝ කරල දෙන්න තිබුනනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔච්චර චෝදනා තියෙද්දී එකක්වත් හරියට ඔප්පු කරලා අල්ලගෙන හිරේ දාන්න බැරිවුනා කියන්නේ මේ ආණ්ඩුව මහ අසාර්ථක ආණ්ඩුවක් නෙ. මුන් පොල් ගෑවද අවුරුදු පහක් :baffled:
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඇයි ප්‍රභාකරන් පැහැරගෙන ගිහින් ෆැසිස්ට්වාදියෙක් වගේ වද දීලා මරපු එක ,අපිත් ෆැසිස්ට් නේ ඕක වීඩියෝ කරල දෙන්න තිබුනනේ

    අනේ පලයන් පකො.තොගේ මහ හොරු ටික යුද්දෙන් ගසා කනකොට වෙඩි කකා යුඩ්ධය දිනුවේ සරත් ෆොන්සෙකා. ඈ යකෝ ගෝටාගේ ඇගෙ එකක් බුලට් තුවාලයක් තියෙනවද? මහින්ද එක වෙඩීලක් කොටියගෙන් කෑවද?චන්ද්‍රිකා ගෑනියෙක් වෙලත් කොටින්ගෙන් වෙඩි කෑවා.කවදාවත් කොටින්ට බයේ හැංගිලා එයා හිටියේ නැ යුද්දේ ඉවර වෙනකම්.ෆොන්සේකා යුද්ද කරනකොට අරලිය ගහ මන්දිරේ හැංගිලා ඉඳලා දැන් වීරයො වෙන්න එනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අනේ පලයන් පකො.තොගේ මහ හොරු ටික යුද්දෙන් ගසා කනකොට වෙඩි කකා යුඩ්ධය දිනුවේ සරත් ෆොන්සෙකා. ඈ යකෝ ගෝටාගේ ඇගෙ එකක් බුලට් තුවාලයක් තියෙනවද? මහින්ද එක වෙඩීලක් කොටියගෙන් කෑවද?චන්ද්‍රිකා ගෑනියෙක් වෙලත් කොටින්ගෙන් වෙඩි කෑවා.


    ෆොන්සේකට කලින් ඇඟේ තුවාලයක් තියෙන කෙනෙක් හමුදාපති කළා නං අවු 4 න් ඉවර කරන්න තිබ්බ යුද්දෙ අවුරුදු තිහක් ඇදෙන්නෙ නෑනෙ :sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඔච්චර චෝදනා තියෙද්දී එකක්වත් හරියට ඔප්පු කරලා අල්ලගෙන හිරේ දාන්න බැරිවුනා කියන්නේ මේ ආණ්ඩුව මහ අසාර්ථක ආණ්ඩුවක් නෙ. මුන් පොල් ගෑවද අවුරුදු පහක් :baffled:


    අවුරුදු පහක් ට්‍රයි කලෙත් ඕකටම තමයි බන්... මේ වගේ දේවල් තිබිලත් නඩු දාන්නෙ නැත්තෙ හිරේ දාන්නෙ නැත්තෙ මොකද කියන එකයි පුරස්නෙ....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඇයි ප්‍රභාකරන් පැහැරගෙන ගිහින් ෆැසිස්ට්වාදියෙක් වගේ වද දීලා මරපු එක ,අපිත් ෆැසිස්ට් නේ ඕක වීඩියෝ කරල දෙන්න තිබුනනේ


    ඔයා වගකීමෙන්ද කියන්නෙ...?
     

    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan

    ඔයා වගකීමෙන්ද කියන්නෙ...?

    ඔව් අපේ පැත්තේ හමුදාවෙන් ආපු ඩයල් එකක් කිව්වේ ප්‍රභාකරන් ගෙනිහිල්ලා වදදීලා කෙටේරියකින් ගහලලු මැරුවේ. හරි කොහොම හරි ඕක එස් එෆ් දාලා වීඩීයෝ කරන්න බැරි උනානේ මුන්ට .......
     

    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    අනේ පලයන් පකො.තොගේ මහ හොරු ටික යුද්දෙන් ගසා කනකොට වෙඩි කකා යුඩ්ධය දිනුවේ සරත් ෆොන්සෙකා. ඈ යකෝ ගෝටාගේ ඇගෙ එකක් බුලට් තුවාලයක් තියෙනවද? මහින්ද එක වෙඩීලක් කොටියගෙන් කෑවද?චන්ද්‍රිකා ගෑනියෙක් වෙලත් කොටින්ගෙන් වෙඩි කෑවා.කවදාවත් කොටින්ට බයේ හැංගිලා එයා හිටියේ නැ යුද්දේ ඉවර වෙනකම්.ෆොන්සේකා යුද්ද කරනකොට අරලිය ගහ මන්දිරේ හැංගිලා ඉඳලා දැන් වීරයො වෙන්න එනවා

    වාමාංශික ත්‍රස්තවාදියෙක් අහුවුනා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඔව් අපේ පැත්තේ හමුදාවෙන් ආපු ඩයල් එකක් කිව්වේ ප්‍රභාකරන් ගෙනිහිල්ලා වදදීලා කෙටේරියකින් ගහලලු මැරුවේ. හරි කොහොම හරි ඕක එස් එෆ් දාලා වීඩීයෝ කරන්න බැරි උනානේ මුන්ට .......


    26.gif


    හා.... හා.... ඩයල් එකක් කිව්වා.... හික්... හික්....
    ඌ කිව්වා උඹ ඇදැහුවා...
    කවුදබන් ඒ ඩයල් එක.. "හමුදාවෙන් ආපු ඩයල් එක".....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විපක්සේ ඉද්දි මඩ ගහල බලේ ගත්තට බලේ ඉද්දි එහෙම කරල බැ බන්... වැඩ කරල පෙන්නල චන්දෙ ගන්න කියපන් පුලුවන්නම්....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    විපක්සේ ඉද්දි මඩ ගහල බලේ ගත්තට බලේ ඉද්දි එහෙම කරල බැ බන්... වැඩ කරල පෙන්නල චන්දෙ ගන්න කියපන් පුලුවන්නම්....


    මටනම් පේන්න තියෙන්නෙ කහ ඉරි තිබ්බ තැන් සුදු ඉරි වෙලා... එච්චරයි....
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    අනේ පලයන් පකො.තොගේ මහ හොරු ටික යුද්දෙන් ගසා කනකොට වෙඩි කකා යුඩ්ධය දිනුවේ සරත් ෆොන්සෙකා. ඈ යකෝ ගෝටාගේ ඇගෙ එකක් බුලට් තුවාලයක් තියෙනවද? මහින්ද එක වෙඩීලක් කොටියගෙන් කෑවද?චන්ද්‍රිකා ගෑනියෙක් වෙලත් කොටින්ගෙන් වෙඩි කෑවා.කවදාවත් කොටින්ට බයේ හැංගිලා එයා හිටියේ නැ යුද්දේ ඉවර වෙනකම්.ෆොන්සේකා යුද්ද කරනකොට අරලිය ගහ මන්දිරේ හැංගිලා ඉඳලා දැන් වීරයො වෙන්න එනවා
    ගෝටගෙ ඇඟෙ එක බුලට් එකක් නැතිවුනාට පිත්තල හන්දියෙ බෝම්බ කාපුව මතකයි සින්හලුන්ට;)