මිනීමරු ඔර්කා වරු ..

amazing_rosh

Member
Feb 27, 2010
189
17
0
38
Uswetakeiyawa
සුපිරිම සුපිරි post එකක් සහෝ, ඔව් Orka set එක නිකන් SF වගේ වැඩ කාරයෝ තමා. මම vedio එකක දැකල තියෙනවා මුන් set එකක් Seal මත්සයෙක්ට දෙන ගමක්.
ඔන්න මගෙන් සහෝට rep
 
Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    1084.jpg
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගොඩාක් ස්තුත්යි සහෝ... හැමදාම අලුත් දෙයක් ඉගන ගන්නවා මේ Thread වලින්.:yes::yes::yes:

    තව දෙයක්, ඔයා සත්තුත් එක්ක කථා කරන රහස දැන ගත්තට පස්සේ, ඔය මෝලට පොඩ්ඩක් තේරුන් කරලා දෙන්න අර "උඩ ද දා " ආතල් ගන්න එක නම් හරි කැත වැඩක් කියලා:P. උගේ අනිත් ඔක්කොම හොදයි.. එත් අරක නම් මහා:angry:
    4+

    සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගත්තට පස්සේ මම මුන්ට එළවලු කන්ද පුරුදු කරනවා.:yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සුපිරිම සුපිරි post එකක් සහෝ, ඔව් Orka set එක නිකන් SF වගේ වැඩ කාරයෝ තමා. මම vedio එකක දැකල තියෙනවා මුන් set එකක් Seal මත්සයෙක්ට දෙන ගමක්.
    ඔන්න මගෙන් සහෝට rep
    ඔව් මචන් මාර බුද්දියක් තියෙන සත්තු ජාතියක් තමයි මුන්. පට්ටම ගේම් දෙන්නේ :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දාන්නෙම වතුරෙ ඉන්න උන් ගැන නෙහ්....? මම හිතන්නේ උඹත් මගේ ජාතියෙම ද කොහෙද, ජල කාමී, ජලජ ජීවින්ට ප්‍රේම කරන, මුහුදට ආදරය කරන ඩයල් එකක්............

    උඹ නං දිය රකුස් ම වෙන්න ඕන............

    ප.ලි.
    ඊයේ බූවල්ලො දෙන්නෙක් සෙට් උනා.......
    හදපු රෙසිපිය දාන්නම් එන සතියෙ විතර............
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දාන්නෙම වතුරෙ ඉන්න උන් ගැන නෙහ්....? මම හිතන්නේ උඹත් මගේ ජාතියෙම ද කොහෙද, ජල කාමී, ජලජ ජීවින්ට ප්‍රේම කරන, මුහුදට ආදරය කරන ඩයල් එකක්............

    උඹ නං දිය රකුස් ම වෙන්න ඕන............

    ප.ලි.
    ඊයේ බූවල්ලො දෙන්නෙක් සෙට් උනා.......
    හදපු රෙසිපිය දාන්නම් එන සතියෙ විතර............

    ඇසීමත් සතුටක් මිත්‍රයා . සත්තුන්ට ආදරේ කරන මිනිස්සු සුන්දරයි . :cool: