මිනීමරු ජෙප්පන්ට ජපන්නු JR ගේ අගය කියයි !

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    JR ට කිට්ටු කරන්න පුළුවන් එකෙක් ඉන්නවද UNP එකේ හෝ සජබේ
    thama shukranuwak wath na!

    බයියො ටීම් දෙක තුනකට බෙදලා වැඩ බෙදලා දීල තියෙන්නෙ.

    එකක් කරන්න ඕන ජපානෙ අගමැති හම්බුනාට වැඩක් නෑ ඌ ඉල්ලා අස්වුණ එකෙක්, ඒ නිසා ජනාධිපතිගෙ වැඩේ අසාර්ථකයි කියලා කියන එක.

    තව ටීම් එකකට දීල තියෙන්නෙ ඕක JR කරපු එකක්. රනිලුත් කරන්න හිටියෙ ලයින් එක දෙන එක. (එතකොට කරපු වැඩේ වැදගත් එකක්)

    තව ටීම් එකකට දීල තියෙන්නෙ ඕක සාමාන්‍ය දෙයක් කාට උනත්(උබට මට උනත්) ඕක කරන්න පුලුවන් දෙයක් කියල පෙන්නන එක.(මොකද ටික දවසක් ගිහින් අගමැති හම්බුනේ ඇත්තටමයි කියලා ඔප්පු උනාට පස්සෙ කලින් කියපු එකේ ඩැමේජ් එක නැති කරගන්න)

    ඕක ඔය විදියටම කරා ට්‍රම්ප් හම්බුන වෙලාවෙත්. මම මේකෙ දාන්නං ඕන නං ඒ බයි පෝස්ට් ටික වෙන වෙනම 😹

    බයියො ඉපදිලා ඉන්නෙ රට්ටු පුකෙන් හිනස්සන්නමද කොහෙද 😂
    oya mona hali kiwwath JEppo dan hulan giyapu balun wage. minssu ganag ganne na
    2029 weddi pan kiyaganna bari wenawa
    ------ Post added on Sep 30, 2025 at 12:39 PM
     
    • Sad
    Reactions: shenat