ඩොක්ටර්ස්ල නම් බුල කෙලිනව තමා. මේ ලගදි හෙම්බිරිස්සාවට බේත් ගන්න ගියපු පොඩි දරුවෙක්ට ඇඩල්ට් ඩෝස් එකක් දීල තිබ්බ. අපි දෙන්න බෑ කියල ආපහු යැව්ව.
මීට කලින් සීනි වලට ගන්න බේතක් ඇඩ්ල්ට් ඩෝස් එක පීඩියට්‍රරික් කෙනෙක්ට දීල තිබ්බ. වයස 9යි. තුන්ඩුවේ ගොබ්බය වයස ලියල තිබ්බෙත් නෑ. හිතවත් කමට අක්කෙ සීනි වැඩිවෙලා නේද අහපුවාම නෑ අනේ දුවට කියල පොඩි එකාව පෙන්නද්දි තරු විසි උනේ. බේත් රෑ ගන්න ආවේ. බේත දුන්න නම් රෑ ඒ ඩොස් එක අර ගන්නෙ. එහෙනම් දුව ඇදේම නින්දෙන් මැරෙනව. නැත්නම් පාට් එකක් කෙලවෙලාම යනව.
ගොඩක් දොස්තරයො දැන් තුන්ඩු වල වයස ලියන්නෙ නෑ. ඊලගට පට්ට දරුනු බේත් ලියනව මාස ගනන් ගන්න. පැක් එකේ ගහලම තියෙනව දවස් 5යි උපරිම මාසයයි ඊට පස්සෙ මාරු කරන්න කියල. සමහර බේත් ගත්තාම අතුරු ආබාධ සියල්ලම එනව. අපි ෆාමසියෙන් ඕව කියන්න ගියාම මිනිස්සු අපිට බයිනව. පන්ඩිතකම් කියවන්නෙ නැතුව තුන්ඩුවේ තියෙන බේත් දෙන්න කියල. වයස ලියල නැත්නම් අහන්න ගියොත් තියෙන ටික දෙන්නකෝ කියනව. පීඩිය්ට්‍රික් ඇන්ටිබයොටික් ලියනව දොස්තරගෙ නමක්වත් තුන්ඩුවේ ලියන්නෙ නැතුව. ඊලගා මේ බ්‍රෑන්ඩ් එකම ගන්න කියල බන්ගලි පකිස්තාන හද්ද චොර බේත් ලියනව කොමිස් එකට. ඔරිජිනල් යුකේ ජර්මන් දෙන්න හදද්දි මිනිස්සු ගන්නෙත් නෑ. ඊලගට විශේශම දේ ඩිස්පෙන්සරි ගාව දොස්තරල අටව ගත්ත ෆාමසි වලින් බේත් ගන්න එපා. ඌට කොමිස් වැඩිම බේත දෙන්නෙ. දොස්තරය තුන්ඩුවක් දෙන්නෙ නෑ. කෙලින්ම ෆාමසියට තුන්ඩුව කවුලවකින් දීල බෙහෙත් එහා පැත්තෙන් ඉල්ල ගන්නව කියනව. ඕව පුලුවන් තරම ඇවෝයිඩ් කරන්න. ටයර් ටික සර්විස් එක කරල දෙද්දි මෙලෝ අවශ්‍යතාවයක් නැති විටමින් දීල දානව.