මිනීමරු දොස්තරලා පකයල

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ වගේම කලු කැත කෙල්ලෙක් මැරුනමත් මේ වගේ වයිරල් කරල ගනිං. නැත්නං උබලත් රේසිස්ට් පක්කු ටිකක් විතරයි
    eka nam aththa.

    dan me marichcha unge list eka baluwama lassana kellek marenakamma inna una paththu wenna.

    okath sathi 2i ban. eetapasse melo uttekuta mathaka na.

    mathakane ara Kandy wala building ekak peralila pawulak maruna. eetapasse hena katha godai. ubala hithanawada oya okkoma building dan awulak nati ewwa kiyala.

    මං ඇහුවා. සංකූලතා ආවට මේ දොස්තරයගෙ abnormal rate එකක් තියෙන්නෙ. කිසිසේත්ම සාමාන්‍ය තත්ත්වයක් වෙන්න බෑනෙ. ඊට පස්සෙ ඩොකීල විතරක් ඉන්න ගෲප් එකකත් කියල තිබුණා මූ අවුල් කියල.

    වෙන රටවල් වල වගේ ලංකාවෙ අවුරුදු කීපයකින් මුන්ගෙ ලයිසන් අලුත් කරන්නෙ නැති එකේ අවුල. එහෙම ක්‍රමයක් දැම්මත් ලංකාවෙ දැන් තියෙන විදියෙ කැලෑ නීතිය යටතේ වැඩක් වෙන එකකුත් නෑ.
    වැඩක් නෑ බන්. මෙහෙ තියෙන්නෙ හෙන ජරා සිස්ටම් එකක්.

    1. දුම් පර්‍රක්ශණයට කියලා සල්ලි ගන්නවා පරිසරේ බේරගන්න කියලා.
    ඕකෙන් ෆේල් වෙන වාහනයක් නෑනෙ. දුම් පරීක්ෂණය පාස් කරගන්න බැරි පරණ එව්වට ඒක ඕනෙ නැති කරලා. අනික් එව්වා ෆේල් උනොත් එතන උන්ම කියනවා තෙල් වහගෙන වරෙන් කියලා. ඊටපස්සෙ පාස් කරලා දෙනවා. ඉතින් ඔය හුත්තෙ නීතියෙන් වැඩක් තියෙනවද?

    2. ඩ්‍රයිවින්ග් ලයිසන්ස් ගන්න ගියාමත් එහෙමයි.
    මොකක් හරි අවුලක් තිබ්බොත්. හිතමුකො සීනි ප්‍රශ්නයක්. එතකොට ෆාස්ටින්ග් ඉඳලා හරි එන්න කියලා ඒක ගොඩ දාලා දෙනවා. ඉතින් ඒ ටෙස්ට් කිරිල්ලෙන් වැඩක් තියෙනවද ෆේල් වෙන එකෙක් නැත්නම්.

    මොන නීති හැදුවත් මුං හදන්නෙ ඒකෙන් රිංගලා යන්න හිලුත් එක්ක.
    ------ Post added on Sep 27, 2022 at 8:37 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    1664300457014.png
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    වෛද්‍යවරයකුට විරැද්ධව කවදාවත් සාධාරණ පරීක්ෂණයක් කරල දඩුවම් කරන්න බෑ.. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න සියලුම ඉහල නිලධාරීන් අධ්‍යක්ෂකවරැන් වෛද්‍යවරැන් නිසා
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මේ දොස්තගෙ අවුලක් තියෙනව වගේ.හැබැයි අනිත් දොස්තරලත් වෙනසක් නෑ.උබල නිකමට ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් ලෙඩේ ගැන මොනව හරි කිව්ව්ම උබලගෙ ඇගේ ඒ ලෙඩේට අදාල අමාරුවක් ගැන කියහල්ල බලන්න,ඩොකා කෙලින්ම අහන්නේ ඔයාද දොස්තර මමද දොස්තර මට ඔයාගෙ පන්ඩිත කතාවලින් වැඩක් නෑ මේ බෙහෙත් ටික බොන්න කියල තමයි මලපැනල කියන්නේ.

    ලන්කාවේ දොස්තරලව මෙඩිකල් කොලෙජ් යන කාලෙ ඉදන්ම අනවශ්‍ය උඩ දැමිල්ලක් දානව ඒකෙ අන්‍තිම කෙලවර වෙන්නේ ඩොකාල අහින්සක ලෙඩ්ඩුන්ට ගෑස් පෙන්නන එක.

    වෙන රටක ඩොකෙක් ගෙන් බෙහෙත් ගන්න ගියාම ඒ ඩොකා මුලින්මන්කරන්නේ ලෙඩේ ගැන රෝගියා කියන මුලු කතාවම සාවදානව අහන එක ඊලගට බෙහෙත් ගැන ලොකු විස්තරයක් ලෙඩේ ගැන විස්තරයක් ලෙඩාට දෙනව බොහොම පැහැදිලිව දෙනව.

    ලන්කාවෙ හොද දොස්තල නැතුවම නෙමෙයි ඒත් බොහොමයක් ඉන්නේ මේ වගේ අන් ආපු අය.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,941
    8,717
    113
    In Your Heart

    aniwa .. mama nam eka athdakala thiyenawa pitarata apita katha karanna deela doca serama ahan innawa .. lankawe un wage panditha na . anika mehe un test monawath nokara ne beheth denne
     
    • Like
    Reactions: AEG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    මෙන්න මෙහෙම කතාවක් මන් පොඩි කාලේ පත්තරේ කියෙව්වේ

    දවසක් පොඩි එකෙක්ගේ කේන්දරේ බලන්න ගෙනිච්චලු.

    කේන්දරේ බලන පොර කිව්වලු මේ කේන්දරේ හිමිකාරය අතින් මෙන්න මේ වයසේදී මනුස්සයෙක් මැරෙන්න තියෙනවලු මොනවා කරත් වලක්වන්න බැහැ කියල.

    දරුවා ඉගෙනගන්නත් දක්ෂ එකේ දොස්තර කෙනෙක් කරන්න කියල උපදෙස් දුන්නලු.

    සිද්දිය ඇත්තද බොරුද දන්නේ නෑ
     
    • Like
    Reactions: AEG

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    දොස්තර මචංලා, මං මේ සිරාවට අහන්නෙ,

    උඹලාගෙන් කොටසක් සිරාවටම හිතාගෙන ඉන්නෙ ලොව වෙසෙනා සියලු සත්ත්වයන් දොස්තර වෙන්න ට්‍රයි කරලා බැරිවුණු එවුන්, උන් උඹලගෙ දොස්තරකමට ඊරීසියා යි, උඹල එක්ක ඇරියස්, තමන්ට දොස්තර වෙන්න බැරිවීම ගැන සදාකාලික හිතේ අවුලෙන් ඉන්නෙ කියලා ද?

    උඹලාගෙන් සමහරු හිතාගෙන ඉන්නෙ අපි දිවා රෑ හිතන්නෙ දොස්තරකෙනෙක් වෙන විදිය ගැන, කන්නෙ බොන්නෙ ග්‍රේස් ඇනටොමි බලන ගමන, නිදාගන්නෙ මහ ඉස්පිරිතාලෙ පැත්තට ඔළුව දාගෙන කියලා ද?

    ඇයි බං එහෙම? ලංකාව පිළිගත්ත උගත්තු වෙලාත්, ලෝකෙ පිළිගත්ත ඩිග්‍රි එකක් කරලාත්, සමාජ පිළිගැනීමක් සහ තත්ත්වයක්, බලයක් දෙන ජොබ් එකක් කරලාත්, අවශ්‍යතාව සහ හැකියාව තියෙනවා නම් අසීමිත ධනයක් උපයන්න පුළුවන් ෆීල්ඩ් එකක ඉඳලාත් මොකද්ද බං මේ තියෙන හීනමානෙ? හරියට උඹලා ජීවිතේට දොස්තරලා දැකලා නැති පැතිවලින් ආපු එවුන් වගේනෙ 😐 (උපුටාගැනීමක්)
     
    nkttge101

    Member
    Sep 28, 2022
    3
    3
    3
    Good news. Muge vada thahanan karala. Habai muva hire danna one ekek.

    1664433898973.png

    දොස්තර මචංලා, මං මේ සිරාවට අහන්නෙ,

    උඹලාගෙන් කොටසක් සිරාවටම හිතාගෙන ඉන්නෙ ලොව වෙසෙනා සියලු සත්ත්වයන් දොස්තර වෙන්න ට්‍රයි කරලා බැරිවුණු එවුන්, උන් උඹලගෙ දොස්තරකමට ඊරීසියා යි, උඹල එක්ක ඇරියස්, තමන්ට දොස්තර වෙන්න බැරිවීම ගැන සදාකාලික හිතේ අවුලෙන් ඉන්නෙ කියලා ද?

    උඹලාගෙන් සමහරු හිතාගෙන ඉන්නෙ අපි දිවා රෑ හිතන්නෙ දොස්තරකෙනෙක් වෙන විදිය ගැන, කන්නෙ බොන්නෙ ග්‍රේස් ඇනටොමි බලන ගමන, නිදාගන්නෙ මහ ඉස්පිරිතාලෙ පැත්තට ඔළුව දාගෙන කියලා ද?

    ඇයි බං එහෙම? ලංකාව පිළිගත්ත උගත්තු වෙලාත්, ලෝකෙ පිළිගත්ත ඩිග්‍රි එකක් කරලාත්, සමාජ පිළිගැනීමක් සහ තත්ත්වයක්, බලයක් දෙන ජොබ් එකක් කරලාත්, අවශ්‍යතාව සහ හැකියාව තියෙනවා නම් අසීමිත ධනයක් උපයන්න පුළුවන් ෆීල්ඩ් එකක ඉඳලාත් මොකද්ද බං මේ තියෙන හීනමානෙ? හරියට උඹලා ජීවිතේට දොස්තරලා දැකලා නැති පැතිවලින් ආපු එවුන් වගේනෙ 😐 (උපුටාගැනීමක්)
    Uba varadi machn.
    ------ Post added on Sep 29, 2022 at 12:17 PM
     
    • Like
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    View attachment 185277
    සමාජමාධ්යවලින් යන හැමදේම කරේ තියාගෙන යන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න පුරුදු වෙන්න. ලස්සන කෙල්ලෙක් pancreatitisවලින් මැරිලා දොස්තර අවුල්ලු නේද? පොඩ්ඩක් හොයලා බලන්න pancreatitis prognosis එක, mortality rate එක එහෙම.
    ප.ලි.
    මම දොස්තරට චරිත සහතික දෙනවා නොවෙයි. ඒත් සංඛ්‍යා දත්තවලට බොරු කරන්න බෑ.
    අර ඩොකාගෙ වැඩ තහනම්. සංඛ්‍යා දත්තවලට බොරු කරන්න බෑ.
     
    • Like
    Reactions: Sandy_Fdo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    පොත්ත සුදු ඇහැට කනට පේන එකියක් මැරුනොත් දොස්තරල නර්ස්ල ඔක්කොම වැරදී බං.කතාව දන්නෙ නෑ.ඒ උනාට ගොඩක් තැන් වලදි එහෙමයි. බුකියෙ කිරියෙ පොර ටෝක් නොදී ඔය තියන සාක්ශි ඔක්කොම එකතු කරල පෙත්සමක් ගහපන් වෛද්‍ය සංගමේටයි සෞක්‍ය අමාත්‍යන්ශෙටයි මුගේ ලයිසන් කැන්සල් කරල ප්‍රැක්ටිස් නවත්තන්න.මේවයෙ පොර ටෝක් දීල ගහේ එල්ලුවට වැඩක් නෑ. ඒ වගේම කලු කැත කෙල්ලෙක් මැරුනමත් මේ වගේ වයිරල් කරල ගනිං. නැත්නං උබලත් රේසිස්ට් පක්කු ටිකක් විතරයි
    Sira kathawa. Ahata kanata penna kaalakage mala kunata tiyena demand eka katha kellege malakunata ne ban. Market karanna be.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අර ඩොකාගෙ වැඩ තහනම්. සංඛ්‍යා දත්තවලට බොරු කරන්න බෑ.
    වෙන්න පුළුවන් suspend කියන්නේ අවසානයනම් මම දෙන හමුදාවේ නොවෙයි මල්ලි