මිනීමරු දොස්තරලා පකයල

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අඩුකුලේ මානසික ලෙඩ්ඩුන්ට විරුවෝ නරියෝ කියාගෙන නලලේ තියන් දෙකට නැමිලා පුක උස්සන් ගිහින් වන්දනාමාන කරපු එවාගේ ප්‍රතිඵල තමයි සිංහලු දැන් බුක්ති විඳින්නේ. එක පැත්තකින් කම්බා හොර දේශපාළු පකයලා, කරන්ට් වලඳන V8 ගණයෝ, රාජ්‍ය නිලධාරී හොරු. මෙහෙන් මානසික ලෙඩ දොස්තර පකයලා :rolleyes2:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේකෙ දාල තියෙන කමෙන්ට් අනුව මූත් එක්ක ලෙඩාගෙ විස්තර කතා කරන්න වත් බැරිලු. ඇගට කඩන් පනිනවලු. ඔය වගේ පොන්න දොස්තරල අපිත් දැකල තියෙනව.
    අනිත් දොස්තරලා ලොකු ලයින් දෙන්නෙ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බේත් ගන්න ගියාම විතරයි. මූ ප්‍රයිවෙට් බේත් ගන්න ගියත් ලයින් දානවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    Dr Death ද මූ. ගොඩක් මැරිලනෙ. සාමාන්‍යෙන් සර්ජන් කෙනෙක් ‍යටතෙ කී දෙනෙක් මැරෙනවද කියන එකත් බලන්න ඕනෙ නේ හැබැයි. ඩොකෙක්ටම තමා ඔය කේස් එකේ සාමාන්‍ය අසාමාන්‍ය බව තේරෙන්නෙ.

    මූ ළඟට යන්න එපා කියල දොස්තරලම ගොඩක් කියල තිබුණා. ඔච්චර මැරෙන එක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. පොරට ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ දොස්තරලත් කාඩ් එකක් දාලලු තියෙන්නෙ "කළා මළා" ද මොකක්ද

    ප.ලි. : ආණ්ඩුවෙ ඒවට බැනලා උඩදාගෙන ප්‍රයිවට් හොස්පිටල් තමයි සුපිරිම කියාගෙන ඒවට යනවනේ. ඔය කරන් තියෙන්නෙ Hemas එකේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩුකුලේ මානසික ලෙඩ්ඩුන්ට විරුවෝ නරියෝ කියාගෙන නලලේ තියන් දෙකට නැමිලා පුක උස්සන් ගිහින් වන්දනාමාන කරපු එවාගේ ප්‍රතිඵල තමයි සිංහලු දැන් බුක්ති විඳින්නේ. එක පැත්තකින් කම්බා හොර දේශපාළු පකයලා, කරන්ට් වලඳන V8 ගණයෝ, රාජ්‍ය නිලධාරී හොරු. මෙහෙන් මානසික ලෙඩ දොස්තර පකයලා :rolleyes2:
    මෙහෙ එවුන් ඉතින් හැම පයියෙක්වම උඩ තියන් ඉන්නවනෙ විරුවෝ විරුවෝ කියලා.

    රණවිරුවෝ - ඉගෙන ගත්තෙ නැති එවුන් ලොකු පඩියට හෝ මිනී මරන්න ආසාවට හමුදාවට ගියත් ඌ රට බේරගන්න ගියා ගානට දානවා. ඌ ගමේ එවුන්ට හෙන ලොකු ලයින්.

    හාමුදුරුවෝ - ගොඩාක් හාමුදුරුවෝ ඉගෙන ගෙනත් නෑ සීලවන්තත නෑ. කොහේහරි එකෙක් සිවුරක් දාගත්තොත් උගේ කටින් පිටවෙන ඔක්කොම හරි කියලා හිතන් ඉන්නෙ.

    රටවිරුවෝ - වෙන රටකට ගිහිල්ලත් මෙහෙ ගොබ්බ මානසිකත්වය නැති කරගත්තෙ නැති එවුන්. උන් ඡන්දෙන් කැම්පේන් කරනවා රටේ ඇත්ත තත්වේ දන්නෙත් නැතුව.

    දොස්තරලා - මිනිස්සු වඳිනවා. ඒත් මුන්ට නිකන් උගන්නලා පුලුවන් තරම් පහසුකම් දීලත් ඉස්පිරිතාලෙට ගියාම ලෙඩ්ඩුන්ට සළකන්නෙ බල්ලන්ට වගේ.

    දේශපාලනේ කරන ගොබ්බ රැල - මෙතන වරද මුන්ටත් වඩා මුන්ට ඡන්දෙ දෙන ගොබ්බ ජනතාවගේ

    රජයේ ජොබ් කරන උන් - මේ තවත් උන් ලොකුයි කියලා හිතන් ඉන්න සෙට් එකක්.

    මේ ටිකත් කියන්න ඕනෙ උඩ කිව්ව තැන්වල හොඳ මිනිස්සුත් ඉන්නවා.

    ඔක්කොම රස්සා එක වගේ කියලා සලකන මානසිකත්වය කවදා එයිද මන්දා.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384

    අපේ වගේ හිගන රටවලනෙ ඔය විරු සීන් තියෙන්නෙ. වෙන රටවල නම් පැය අට ජොබ් එක කරා. ඊට පස්සෙ සාමාන්ය මනුස්සයෙක් වගේ ගෙදර ගියා. අපේ රටේ නම් ජොබ් එක අනුව නිලමෙල, හාමුල,ආරච්චිල, රදලයො, පාතයො, රොඩියො, පද්දො, වගේ කැටගරි කරල තමයි මුලු ජීවිතේම ගත වෙන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    okunta nadu danna ona, nikam atharinna nam hoda ne

    ඔව් ඔය පෝස්ට් එකේ කියන අය එකතු වෙලා පැමිණිලි කරන්න ඕන අදාළ ආයතන වලට. එහෙම වත් නොකර නිකන් ඉඳලා මුකුත්ම වෙන්නෙ නෑ කියල අඬල වැඩක් නෑ.
     
    • Like
    Reactions: AEG and Cypress

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දොස්තරු ගැන රිවීව්ස් දාන්න පුළුවන් වෙබ් සයිට් එකක් තියෙනව නම් ගොඩක් වටිනවා. ටික කාලයක් යනකොට ඔය සයිට් අයිති කරායො දොස්තරුන්ගෙන් සල්ලි අරන් නෙගටිව් ඒවා ඩිලීට් කරයි. හොඳ දොස්තරුන්ට මඩ ගහලා නම කැත කරයි.

    site ekak natiwa blockchain ekak haduwanam wede hari
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ වගේ හිගන රටවලනෙ ඔය විරු සීන් තියෙන්නෙ. වෙන රටවල නම් පැය අට ජොබ් එක කරා. ඊට පස්සෙ සාමාන්ය මනුස්සයෙක් වගේ ගෙදර ගියා. අපේ රටේ නම් ජොබ් එක අනුව නිලමෙල, හාමුල,ආරච්චිල, රදලයො, පාතයො, රොඩියො, පද්දො, වගේ කැටගරි කරල තමයි මුලු ජීවිතේම ගත වෙන්නෙ.
    ඔව් බන්. ඕකෙ අනික් පැත්තකුත් තියෙනවා. සමහර ගොබ්බ උට්ටලා ඔක්කොම එකයි කියලා සළකන්න ගියාමත් පුකේ අරින්න එන්නේ. මම ගිය ඔෆිස් එකක, මුල්ම එකද කොහෙද, තේ හදන පොරකට මම පව්නෙ කියලා අයියා එහෙම කියලා කතා කරාම මූ ආවා කරේ නගින්න. කට්ටිය ගොඩේ බලු කතා කියන්න එනවා. පස්සෙ දෙකක් අමතලා ඌව උගෙ ලෙවල් එකටම දැම්මා.

    ආකල්ප වල අවුල තමයි ඉතින්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මෙහෙ එවුන් ඉතින් හැම පයියෙක්වම උඩ තියන් ඉන්නවනෙ විරුවෝ විරුවෝ කියලා.

    රණවිරුවෝ - ඉගෙන ගත්තෙ නැති එවුන් ලොකු පඩියට හෝ මිනී මරන්න ආසාවට හමුදාවට ගියත් ඌ රට බේරගන්න ගියා ගානට දානවා. ඌ ගමේ එවුන්ට හෙන ලොකු ලයින්.

    හාමුදුරුවෝ - ගොඩාක් හාමුදුරුවෝ ඉගෙන ගෙනත් නෑ සීලවන්තත නෑ. කොහේහරි එකෙක් සිවුරක් දාගත්තොත් උගේ කටින් පිටවෙන ඔක්කොම හරි කියලා හිතන් ඉන්නෙ.

    රටවිරුවෝ - වෙන රටකට ගිහිල්ලත් මෙහෙ ගොබ්බ මානසිකත්වය නැති කරගත්තෙ නැති එවුන්. උන් ඡන්දෙන් කැම්පේන් කරනවා රටේ ඇත්ත තත්වේ දන්නෙත් නැතුව.

    දොස්තරලා - මිනිස්සු වඳිනවා. ඒත් මුන්ට නිකන් උගන්නලා පුලුවන් තරම් පහසුකම් දීලත් ඉස්පිරිතාලෙට ගියාම ලෙඩ්ඩුන්ට සළකන්නෙ බල්ලන්ට වගේ.

    දේශපාලනේ කරන ගොබ්බ රැල - මෙතන වරද මුන්ටත් වඩා මුන්ට ඡන්දෙ දෙන ගොබ්බ ජනතාවගේ

    රජයේ ජොබ් කරන උන් - මේ තවත් උන් ලොකුයි කියලා හිතන් ඉන්න සෙට් එකක්.

    මේ ටිකත් කියන්න ඕනෙ උඩ කිව්ව තැන්වල හොඳ මිනිස්සුත් ඉන්නවා.

    ඔක්කොම රස්සා එක වගේ කියලා සලකන මානසිකත්වය කවදා එයිද මන්දා.
    සිරාවට හැම එකාම කරන්නේ උන්ගේ ජොබ් එක. ඒක හරියට කරන එක උන්ගේ වගකීම. නැතුව හතරමහා නිධානේ පහල වෙලා චැරිටි කරනවා නෙමෙයි නේ. හැම හිලටම විරුවෝ, දෙයියෝ, රජෝ කියාගෙන හැමනෙන්න වහල් මානසිකත්වය තමයි රටට හෙන ගහන්න ප්‍රධානම හේතුව :dull:
     
    • Like
    Reactions: AEG and Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔව් ඔය පෝස්ට් එකේ කියන අය එකතු වෙලා පැමිණිලි කරන්න ඕන අදාළ ආයතන වලට. එහෙම වත් නොකර නිකන් ඉඳලා මුකුත්ම වෙන්නෙ නෑ කියල අඬල වැඩක් නෑ.
    මේ කේස් එකත් මෙච්චර පත්තු වෙන්නෙ මේ කෙල්ල අලුත බැඳපු ලස්සන කෙල්ලෙක් හින්දා.

    නැත්නම් ඕකත් තවත් එක මරණයක් විතරයි. :( :( :(
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    site ekak natiwa blockchain ekak haduwanam wede hari
    machan habai oke comment/review ekak dannanam eyage nic, phone num verification wage ewath dala confirm karanna hadanna wenawa. nathnam fake review dana eken ekage carrier ekath iwarai, page eka karana ayatath nadu watenna puluwan.

    ewath dala block chain walin owa hadanna puluwanda one kenekta balanna puluwan widiyata? non tech-savvy ekektath?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    View attachment 185277
    සමාජමාධ්යවලින් යන හැමදේම කරේ තියාගෙන යන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න පුරුදු වෙන්න. ලස්සන කෙල්ලෙක් pancreatitisවලින් මැරිලා දොස්තර අවුල්ලු නේද? පොඩ්ඩක් හොයලා බලන්න pancreatitis prognosis එක, mortality rate එක එහෙම.
    ප.ලි.
    මම දොස්තරට චරිත සහතික දෙනවා නොවෙයි. ඒත් සංඛ්‍යා දත්තවලට බොරු කරන්න බෑ.
    FB Post එකේ කමෙන්ට්ස් ටික කියවපං. සංඛ්‍යා දත්තවලට බොරු කරන්න බෑ
     
    • Like
    Reactions: Any.key

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    bump

    Screenshot from 2022-09-27 09-20-12.png

    ------ Post added on Sep 27, 2022 at 9:20 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    යකෝ මැරිච්ච එවුන් බර ගානක් ඉන්නවනෙ.

    මුගෙ වීඩියෝ එහෙම තිබ්බා ඉස්සර යූ ටියුබ් එකේ දැන් මොකුත් නෑනෙ.

    අනිත් එක මුගෙ ප්‍රොෆයිල් ඔක්කොම බ්ලොක් පොටෝ එකක්වත් හොයන්න නෑනෙ. එහෙම හන්ගන්න පුලුවන්ද බන්?

    මම මූ ගාවට ගියෙත් ඔය ටී වී ප්‍රෝග්‍රම් එකක් යූ ටියුබ් එකේ බලලා.

    ------ Post added on Sep 27, 2022 at 9:38 AM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    යකෝ මැරිච්ච එවුන් බර ගානක් ඉන්නවනෙ.

    මුගෙ වීඩියෝ එහෙම තිබ්බා ඉස්සර යූ ටියුබ් එකේ දැන් මොකුත් නෑනෙ.

    අනිත් එක මුගෙ ප්‍රොෆයිල් ඔක්කොම බ්ලොක් පොටෝ එකක්වත් හොයන්න නෑනෙ. එහෙම හන්ගන්න පුලුවන්ද බන්?

    මම මූ ගාවට ගියෙත් ඔය ටී වී ප්‍රෝග්‍රම් එකක් යූ ටියුබ් එකේ බලලා.

    ------ Post added on Sep 27, 2022 at 9:38 AM
    අපේ තාත්තටත් බේත් ගත්ත දෙපාරක් මෙයාව චැනල් කරල.... :baffled: :baffled:

    @Kalegana මූත් ඊයෙ බේත් ගත්ත මේ ඩොක්ටර්ගෙන්.....

    බේත් බීලා සුමාන දෙකෙන් ඇඟ පණ නැති උනා. නැගිට ගන්න බැරුව ඇඳේ හිටියෙ මාස තුනක්ම. අක්මාවට කෙලවෙලා. මම හිතන් හිටියෙ වැඩිපුර මහන්සි වෙලා වෙන්න ඇති කියලා. ඒත් මේ කියන විස්තර එක්ක මූ මොකක් හරි අවුල් බේතක් දුන්නද කියන්නත් බෑ.
    අපේ තාත්තට දීපු බේත් වල ජාති තුනයි තිබුණෙ.
    එකක් ගෑස් වලට බොන සිරප් එක,
    අනික nexium 40 mg,

    තව එක පොඩි පෙත්තක් තිබුණ. නම මතක නෑ. සර්ච් කරල බැලුවම මානසික ආතතියට වගේ දෙන බේතක්...
    මම ඒක දෙන එක නවත්තල අනික් දෙක විතරක් දුන්න.....
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,941
    8,717
    113
    In Your Heart
    Fk.me Kellage issara crush ekak mama. Tikak pandithai a unata hari hodai. Fb eke innakota nikamata dakke dakala purudu munak. mara cn eka. Mekita molayak nadda hoyala balan nathiwa oya wage dokek gawata yanna.

    R.I.P.
     
    • Sad
    Reactions: senewimala1988

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    ada wenaturu docterslata wiruddawa 1 case ekak complete karada kiyahan. un unge loku position okkotama docterslama daganna dagalanne ekai. okkoma yata gahanawa. docters la gana nam katha karala wadak na
     
    • Like
    Reactions: Any.key