Oya docage surgery walin kipadenek ma marila thiyenawa. Muta ekko wada naha, ekko serial killer.
Okage photo ekak nadda
Okage photo ekak nadda
ඔය දෙකම නෙමෙයි ඌට වැඩ බැහැ. Not having surgical skillsOya docage surgery walin kipadenek ma marila thiyenawa. Muta ekko wada naha, ekko serial killer.
Okage photo ekak nadda
Mama baha kiyala type kare, eka auto correct wela naha kiyalaඔය දෙකම නෙමෙයි ඌට වැඩ බැහැ. Not having surgical skills
eka nam aththa.ඒ වගේම කලු කැත කෙල්ලෙක් මැරුනමත් මේ වගේ වයිරල් කරල ගනිං. නැත්නං උබලත් රේසිස්ට් පක්කු ටිකක් විතරයි
වැඩක් නෑ බන්. මෙහෙ තියෙන්නෙ හෙන ජරා සිස්ටම් එකක්.මං ඇහුවා. සංකූලතා ආවට මේ දොස්තරයගෙ abnormal rate එකක් තියෙන්නෙ. කිසිසේත්ම සාමාන්‍ය තත්ත්වයක් වෙන්න බෑනෙ. ඊට පස්සෙ ඩොකීල විතරක් ඉන්න ගෲප් එකකත් කියල තිබුණා මූ අවුල් කියල.
වෙන රටවල් වල වගේ ලංකාවෙ අවුරුදු කීපයකින් මුන්ගෙ ලයිසන් අලුත් කරන්නෙ නැති එකේ අවුල. එහෙම ක්‍රමයක් දැම්මත් ලංකාවෙ දැන් තියෙන විදියෙ කැලෑ නීතිය යටතේ වැඩක් වෙන එකකුත් නෑ.
aniwa .. mama nam eka athdakala thiyenawa pitarata apita katha karanna deela doca serama ahan innawa .. lankawe un wage panditha na . anika mehe un test monawath nokara ne beheth denneමේ දොස්තගෙ අවුලක් තියෙනව වගේ.හැබැයි අනිත් දොස්තරලත් වෙනසක් නෑ.උබල නිකමට ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් ලෙඩේ ගැන මොනව හරි කිව්ව්ම උබලගෙ ඇගේ ඒ ලෙඩේට අදාල අමාරුවක් ගැන කියහල්ල බලන්න,ඩොකා කෙලින්ම අහන්නේ ඔයාද දොස්තර මමද දොස්තර මට ඔයාගෙ පන්ඩිත කතාවලින් වැඩක් නෑ මේ බෙහෙත් ටික බොන්න කියල තමයි මලපැනල කියන්නේ.
ලන්කාවේ දොස්තරලව මෙඩිකල් කොලෙජ් යන කාලෙ ඉදන්ම අනවශ්‍ය උඩ දැමිල්ලක් දානව ඒකෙ අන්තිම කෙලවර වෙන්නේ ඩොකාල අහින්සක ලෙඩ්ඩුන්ට ගෑස් පෙන්නන එක.
වෙන රටක ඩොකෙක් ගෙන් බෙහෙත් ගන්න ගියාම ඒ ඩොකා මුලින්මන්කරන්නේ ලෙඩේ ගැන රෝගියා කියන මුලු කතාවම සාවදානව අහන එක ඊලගට බෙහෙත් ගැන ලොකු විස්තරයක් ලෙඩේ ගැන විස්තරයක් ලෙඩාට දෙනව බොහොම පැහැදිලිව දෙනව.
ලන්කාවෙ හොද දොස්තල නැතුවම නෙමෙයි ඒත් බොහොමයක් ඉන්නේ මේ වගේ අන් ආපු අය.
adala aran kelinna thibune hombata... usawiyen unath berenna puluwan hadisi kopaya kiyala ...Ape ammath maruve mu thamai. Simple surgery ekak kelavva. Eeta passe hina vevi innava nursela ekka. Gon pakaya.
Uba varadi machn.දොස්තර මචංලා, මං මේ සිරාවට අහන්නෙ,
උඹලාගෙන් කොටසක් සිරාවටම හිතාගෙන ඉන්නෙ ලොව වෙසෙනා සියලු සත්ත්වයන් දොස්තර වෙන්න ට්‍රයි කරලා බැරිවුණු එවුන්, උන් උඹලගෙ දොස්තරකමට ඊරීසියා යි, උඹල එක්ක ඇරියස්, තමන්ට දොස්තර වෙන්න බැරිවීම ගැන සදාකාලික හිතේ අවුලෙන් ඉන්නෙ කියලා ද?
උඹලාගෙන් සමහරු හිතාගෙන ඉන්නෙ අපි දිවා රෑ හිතන්නෙ දොස්තරකෙනෙක් වෙන විදිය ගැන, කන්නෙ බොන්නෙ ග්‍රේස් ඇනටොමි බලන ගමන, නිදාගන්නෙ මහ ඉස්පිරිතාලෙ පැත්තට ඔළුව දාගෙන කියලා ද?
ඇයි බං එහෙම? ලංකාව පිළිගත්ත උගත්තු වෙලාත්, ලෝකෙ පිළිගත්ත ඩිග්රි එකක් කරලාත්, සමාජ පිළිගැනීමක් සහ තත්ත්වයක්, බලයක් දෙන ජොබ් එකක් කරලාත්, අවශ්‍යතාව සහ හැකියාව තියෙනවා නම් අසීමිත ධනයක් උපයන්න පුළුවන් ෆීල්ඩ් එකක ඉඳලාත් මොකද්ද බං මේ තියෙන හීනමානෙ? හරියට උඹලා ජීවිතේට දොස්තරලා දැකලා නැති පැතිවලින් ආපු එවුන් වගේනෙ(උපුටාගැනීමක්)
අර ඩොකාගෙ වැඩ තහනම්. සංඛ්‍යා දත්තවලට බොරු කරන්න බෑ.View attachment 185277
සමාජමාධ්යවලින් යන හැමදේම කරේ තියාගෙන යන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න පුරුදු වෙන්න. ලස්සන කෙල්ලෙක් pancreatitisවලින් මැරිලා දොස්තර අවුල්ලු නේද? පොඩ්ඩක් හොයලා බලන්න pancreatitis prognosis එක, mortality rate එක එහෙම.
ප.ලි.
මම දොස්තරට චරිත සහතික දෙනවා නොවෙයි. ඒත් සංඛ්‍යා දත්තවලට බොරු කරන්න බෑ.
Sira kathawa. Ahata kanata penna kaalakage mala kunata tiyena demand eka katha kellege malakunata ne ban. Market karanna be.පොත්ත සුදු ඇහැට කනට පේන එකියක් මැරුනොත් දොස්තරල නර්ස්ල ඔක්කොම වැරදී බං.කතාව දන්නෙ නෑ.ඒ උනාට ගොඩක් තැන් වලදි එහෙමයි. බුකියෙ කිරියෙ පොර ටෝක් නොදී ඔය තියන සාක්ශි ඔක්කොම එකතු කරල පෙත්සමක් ගහපන් වෛද්‍ය සංගමේටයි සෞක්‍ය අමාත්යන්ශෙටයි මුගේ ලයිසන් කැන්සල් කරල ප්‍රැක්ටිස් නවත්තන්න.මේවයෙ පොර ටෝක් දීල ගහේ එල්ලුවට වැඩක් නෑ. ඒ වගේම කලු කැත කෙල්ලෙක් මැරුනමත් මේ වගේ වයිරල් කරල ගනිං. නැත්නං උබලත් රේසිස්ට් පක්කු ටිකක් විතරයි
වෙන්න පුළුවන් suspend කියන්නේ අවසානයනම් මම දෙන හමුදාවේ නොවෙයි මල්ලිඅර ඩොකාගෙ වැඩ තහනම්. සංඛ්‍යා දත්තවලට බොරු කරන්න බෑ.