මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    ගෝඨාභය ත්‍රස්ථ සංවිධානවල අවි සැපයම් කරුවෙක් , ජ්‍යත්‍යන්තර පොලීසීයෙන් විමර්ශණ

    ගෝඨාභය රාජපක්ෂ ලෝකයේ මෙලේච්ච ත්‍රස්තවාදී සංවිධාන සහ මුහුදු කොල්ලකාර සංවිධාන සමග ගණුදෙනු කරමින් එම සංවිධාන වෙත අවි ආයුද විකුණා ඇති බව අනාවරවරණයවේ. රජයේ අවි ආයුද මෙන්ම එල්. ටී. ටී. ඊ සංවිධානයන් අත්පත්කරගනු ලැබූ ආයුධ ඇවන්ගාඩ් සමාගම හරහා විකුණා විශාල මුදලක් උපයාගන ඇත.

    මෙම අවි ජාවාරම හෙලි විමත් සමග එම අවි ගනුදෙනු ගැන ජාත්‍යන්තර පොලීසියද විශේෂ පරීක‍්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහය ලබා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය ක්‍රියාකරගෙන යන බව සදහන්ය.

    රක්නා ලංකා ආයතනය හා එහි ක්‍රියාකාරිත්වය මතුපිටින් රජයේ ආරක‍්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ බව පෙන්වා ඒ හරහා පුද්ගලිකව රුපියල් කෝටි ගණනක විදේශ විනිමය වංචා කිරීමේ චෝදනාවටද ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ප්‍රබල සාක‍්ෂි රැසක් අපරාධ දෙපාර්තමේනතුව දැනටත් අනාවරණය කර ගෙන ඇතැයි පැවසේ.


    - http://sinhala.lankaherald.com/?p=17534
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    ගෝඨාගේ කළු සල්ලි සුදු කළ දිලිත් ජයවීරගේ නාලිකාවට පැමිණි ගෝඨා චේතනාන්විතව අධිකරණයට අපහාස කරයි

    අධිකරණය ඉදිරියේ දැනට විනිශ්චයකට භාජනයව පවත්නා ගාලූ වරායේ තිබී සොයාගත් පාවෙන අවි ගබඩාව ගැන සජීවී රූපවාහිනී වැඩ සටහනකින් විවිධ කරුණු ගෙනහැර දැක්වීමෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණ හා ආරක්ෂක අංශවල පරීක්ෂණ කටයුතු හෑල්ලුවකට ලක්කරමින් චේතනාන්විතව අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව වාර්තා වේ.

    ගෝඨාභයගේ කළු සල්ලි සුදු කළ බවට චෝදනා ලත් දිලිත් ජයවීරගේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සජීවී වැඩ සටහනට අද (16) වෙනිදා එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ අධිකරණය අපහාසයට ලක්කර ඇති අතර සහ එකී වැඩ සටහන මෙහෙයවූ වැඩ සටහන් නිෂ්පාදක නීතිඥ සංඛ අමරජිත් පෙරේරා ඇතුළු දෙදෙනාටම එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි ඉල්ලමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පියවර ගෙන ඇත.

    එපමණක් නොව නීතිඥවරයෙකු වශයෙන් නීති වෘත්තියේ ආචාර ධර්ම කෙළෙසමින් අධිකරණය ඉදිරියේ දැනට විනිශ්චයකට භාජනයව පවත්නා කරුණක් ගැන සංවාදයක් සිදුකර එතුළින් සැකකරුවන්ට වාසිදායක මතවාදයක් මාධ්‍යය ඔස්සේ නිර්මාණය කිරීමට ඉඩකඩ සැලසීම ගැන නීතිවේදී වෘත්තීය සංඛ අමරජිත් පෙරේරා විසින් අවභාවිතයට ලක්කර තිබීම සම්බන්ධයෙන් ඔහුව නීතිඥ වෘත්තීයෙන් නෙරපන විනය පියවරක් ගන්නා ලෙසටත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමටද අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින බව අනාවරණය වේ.

    දූෂිත මහින්ද රාජපක්ෂ පවුල වෙනුවෙන් ඔවුන්ගේ හඬ සඳහා විශාල මෙහෙවරක නිරත දිලිත් ජයවීරගේ රූපවාහිනියේ ඉහත කී වැඩ සටහන නිසා රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහි දැනට සිදුකෙරෙන පරීක්ෂන කටයුතු වලට විශාල වශයෙන් බාධාවක් එල්ලවුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාට හා අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් සොයා බලාගෙන යයි.

    මෙම රූපවාහිනී වැඩ සටහනේදී පාවෙන අවි ගබඩාව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු කෙරෙහි දැඩි වෛරසහගත ආකාරයෙන් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ එම පරීක්ෂණ කෙරෙහි තමාට එකඟ විය නොහැකි බවයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂගෙන් මෙම අවි ගනුදෙනු පිළිබඳ සිද්ධිය ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවකදී ඊට ප්‍රතිචාර දක්වා ප්‍රකාශයක් ලබාදීමට ලිපිගොනු පරීක්ෂා කළ යුතු බව දක්වා සිටි ගෝඨාභය රාජපක්ෂ ස්වේච්ඡාවෙන්ම සිද්ධිය ගැන පුළුල් අර්ථ විවරණයක් රූපවාහිනි නාලිකාවෙන් ගෙනහැර පෑම විශේෂයක් වන අතර මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට යන බව ලංකා ඊ නිව්ස් විසින් පසුගියදා වාර්තා කිරීමෙන් පසු ගෝඨාභය ශුද්ධ වීම සඳහා අද තම ගෝලයාගේ නාලිකාවට පැමිණ රෙදි සේදීම කර ගත්තේය.

    මෙම රූපවාහිනි වැඩ සටහනේදී නිවේදකයා ඇසූ ඔබ මිනීමෝරුන් ඇති කරනවාදැයි යන ප්‍රශ්නයකට ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ තමා එසේ මිනී මෝරුන් ඇති නොකළ නමුත් එසේ ඇති කරන්නේ නම් එහි වරදක් නොමැති බවත් මිනීමෝරුන් ඇති කිරීමට පළපුරුද්දක් තිබිය යුතු බවත් දක්වා සිටියේය.


    - http://www.lankaenews.com/news/1536/si
     
    • Like
    Reactions: sarika406

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    නාවික හමුදාවේ මිනීමරු සුදුවෑන් කල්ලියේ ලීඩර් සම්පත් මුණසිංහ අත් අඩංගුවට: මිනීමරුවන් ක්‍රියා කෙළේ නාවික හමුදාපති කරන්නාගොඩ දැනුවත්වයි: ඇත්ත කතාව මෙන්න

    (ලංකා ඊ නිව්ස් - 2015.මාර්තු.18, ප.ව 11.30) 2008-2009 කාලයේදී මට්ටක්කුලියේ සහ ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි උසස් පෙළ සමත් සහ විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටි දෙමළ, සිංහල සහ මුස්ලිම් ධනවතුන්ගේ දරුවන් 10 දෙනෙක් පැහැරගෙන (දරුවන් 38 දෙනෙක් පැහැර ගත්තද සාක්කි ඇත්තේ 10 දෙනෙක් ගැන පමණි) දෙමාපියන්ගෙන් කප්පම්ගෙන පසුව එම දරුවන් මරා දැමූ නාවික හමුදාවේ සුදු වෑන් කල්ලියේ ප්‍රධානියා හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක යැයි පසුගිය මාර්තු 2 දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කරන ලද ප්‍රකාශය අර්ධ සත්‍යයක් වන අතර එම මිනීමරු කල්ලියේ සැබෑ ප්‍රධානියා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික සහකාර හෙවත් ෆ්ලෑග් ඔෆිසර් කපිතාන් සම්පත් මුණසිංහ නමැත්තා බවත් ඔහු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර අද හෝ හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි.

    එදින පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කීවේ මේ තොරතුරු ලබා දුන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩම බවත් එම කල්ලිය ඔහුට හොරා ක්‍රියා කළ කණ්ඩායමක් බවයි.

    ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන අන්දමට සිදුවීම මෙසේය.

    ඉහත නාවික හමුදා සුදුවෑන් කල්ලිය ක්‍රියාත්මක වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයැවීමෙන් එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ අනුදැනුම මතය. එනිසාම තමාගේ ඉතාම ලඟ හිතවත් පුද්ගලික සහායක සම්පත් මුණසිංහ නමැති මිනීමරු නිලධාරියාම එහි නායකයා කර තිබෙන්නේ ද වසන්ත කරන්නාගොඩ විසින්ම ය. මෙම මිනීමරු කණ්ඩායමට කොමදෝරු ඩී.කේ.පී දසනායක, ලුතිනන් කොමදෝරු රණසිංහ, ලුතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි ඇතුළු නාවික හමුදා මිනීමරුවන් 12 දෙනෙකු ඇතුලත්ව සිට ඇත.

    හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික සහායක සම්පත් මුණසිංහ පසු කාලයකදී කරන්නාගොඩගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ඇති අතර එය කරන්නාගොඩට හසුවීමෙන් පසුව සම්පත් මුණසිංහ පළා ගොස් සැඟවී ඇත. තමාට ද්‍රෝහී වූ සම්පත් මුණසිංහ ඉන්නා තැනකින් සොයා ඝාතනය කරන්නැයි වසන්ත කරන්නාගොඩ නියෝග දී ඇත්තේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා වූ කොමදෝරු ඩී.කේ.පී. දසනායකට ය. දසනායක කරන්නාගොඩගේ නියෝග ක්‍රියාත්මක කරනවා වෙනුවට සම්පත් මුණසිංහට රටින් පැන යෑමට උදව් කිරීමට සූදානම් වී තිබේ. මේ බව ඉව වැටුනු නාවික හමුදාපති කරන්නාගොඩ මොවුන් දෙදෙනාගෙන්ම පලි ගැනීමට සිතා මේ දෙදෙනාම ලමයින් පැහැරගෙන මරා දැම්මා යයි මරා දැමූ දරුවන් පිරිසකගේ හැඳුනුම්පත් ද සමග පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයට තොරතුරු ලබා දී ඇත. තමන් ගැන සීඅයිඩියට සාක්කි සහිතව තොරතුරු ලැබී ඇති බව දැන ගත් සම්පත් මුණසිංහ අපූරු උපායක් යොදා ඇත. එනම් එවකට නාවික හමුදාපති කරන්නාගොඩ සමග බද්ධ තරහකින් පසුවූ එවක යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට සිදුවීම පාපොච්චාරණය කර මෙකී සුදුවෑන් කල්ලිය ක්‍රියාත්මක කෙළේ වසන්ත කරන්නාගොඩගේ අනුදැනුම ඇතිව බව හෙලිකරමින් තමන්ට ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලා සිටීමයි. ඔහුට මරණයෙන් ගැලවීමට ඇති හොඳම ක්‍රමය මේ යැයි උපදෙස් දුන් සරත් ෆොන්සේකා සම්පත් මුණසිංහ සීඅයිඩියට බාර කර තිබේ.

    එකළ සුදු වෑන් කල්ලියක් මෙහෙයැවූ නේවි සම්පත් අත් අඩංගුවට ගත්තා යැයි මාධ්‍ය මගින් අනාවරණය කෙළේ මෙකී සම්පත් මුණසිංහගේ බාර වීම ය. සම්පත් මුණසිංහ විවාහ වී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රාජා කොල්ලුරේ මහතාගේ දියණියක් සමග ය. ඒ සම්බන්ධතාද, ගෝඨාභය වෙනුවෙන් මිනීමැරූ නිසාද, ජනතාවට සිදුවීම අකා මකා යනතුරු රහස් පොලිස් බාරයේ සිටි සම්පත් මුණසිංහ පසුව චෝදනා නැතිවම මුදා හරින්නේ ය.

    දැන් යලිත් කළ එළියට බැස ඇත්තේ මෙම සිදුවීමයි. නමුත් දැන් පොලිසිය පවසන්නේ කතාවෙන් කොටසක් පමණි. එනම් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සුදනා කර ඔහු නොදැන ඔහුගේ බඩියා සහ මාධ්‍ය ප්‍රකාශකයා විසින් කප්පම් සඳහා දරුවන් පැහැරගෙන මරා දැම්මා යන කතාව පමණි. ඊට හේතු කිහිපයක් තිබේ. වසන්ත කරන්නාගොඩගේ සම්බන්ධය හෙලිකළ ගමන්ම ගෝඨාභය රාජපක්ෂගේ නම ද ඊට ඈඳෙනු ඇත. දැනට ජනාධිපතිවරයාද රාජපක්ෂලාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ඉතා හොඳින් පෙනී යන නිසා මෙම තිරශ්චීන මිනීමැරුම් සිදුකළ පහල එකා පමණක් අල්ලා ඉහලින් අණ දුන් මිනීමරුවන් නීතියෙන් ගැලවී සිටීමේ නාටකය රඟ දැක්වීමට සූදානම් වේ.

    නමුත් එය අසීරු වන සාක්කියක් ලැබී තිබේ. මෙම දරුවන් අතුරුදහන් වී තිබියදී හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ඒ පිලිබඳ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගෙන් විමසා ඇති විට ඔහු පිලිතුරු දී ඇත්තේ ඔවුන් නාවික හමුදා අත් අඩංගුවේ සිටින බවකි. එනම් අතුරුදහන් කළ දරුවන් ගැන නාවික හමුදාපති කරන්නාගොඩ දැනුවත්ව සිටි බවට එය ප්‍රබලතම සාක්කියකි.

    මේ තරම් වැදගත් ඝාතන වැලක් ගැන තොරතුරු ඇදී එද්දී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශවේන්ද්‍ර ප්‍රනාන්දු මිනීමරුවන්ට වාසි වන අන්දමින් කටයුතු කරමින් පරීක්ෂණ වලට බාධා කරන බවද ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. සමහර චුදිතයන්ට සාක්කි නැතැයි පවසා රටින් පිටව යෑමට ඉඩ දෙන්නැයිද ශවේන්ද්‍ර ප්‍රනාන්දු බල කරන බවද දැනගන්නට තිබේ.

    කෙසේ වෙතත් මේ වන විට යලි සම්පත් මුණසිංහ නමැති මිනීමරු සුදු වෑන් කල්ලි නායකයා රහස් පොලිස් අත් අඩංගුවේ රඳවාගැනීමේ නියෝග යටතේ පසුවන නමුත් ඒ බව හෙළිදරව් නොකිරීමද ගැටළුවකි.

    - http://www.lankaenews.com/news/1550/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    ගෝ්ඨා අධිකරණයට අපහාස කළා, දඬුවම් දෙන්න -ශ්‍රේෂ්ඨා‍ධිකරණයට පෙත්සමක්

    (ලංකා ඊ නිව්ස් - 2015.මාර්තු.18, ප.ව 11.30) අධිකරණය හමුවේ විභාග වන නඩුවක විෂයගත කරුණු එම නඩුවේම විත්තිකරුවෙක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් රූපවාහිනී වැඩ සටහනකදී විවෘතව සාකච්ඡාවට බඳුන්කර අධිකරණයට අපහාස කෙළේ යැයි ගෝඨාභය රාජපක්ෂට සහ එම රූපවාහිනි වැඩ සටහන මෙහෙයවූ නිවේදක නීතිඥවරයෙකුට එරෙහිව පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙස ඉල්ලමින් පෙත්සම් දෙකක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කේ.ඒ. සිරිනන්ද පෙරේරා මහතා විසිනි.

    ශ්‍රේෂ්ඨාධිකරණයටත්, කේ. ශ්‍රීපවන් අග්‍ර විනිශ්චයකාරවරයාටත්, නීතිපතිවරයාටත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාටත්, ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මියටත් පෙත්සම් ලිඛිතව ඉදිරිපත් කළ බව පෙත්සම්කරු පවසයි.

    පෙත්සමෙන් වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ දෙරණ රූපවාහිනි නාලිකාවේ 360 සජීවි වැඩ සටහන මෙහෙයවූ නිවේදක නීතිඥවරයෙකු වූ සංඛ අමරජිත් පෙරේරා සහ දෙරණ රූපවාහිනි සේවයේ හිමිකරු වූ දිලිත් ජයවීර යන පුද්ගලයින්ය.

    ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනට විභාග වන ගාලූ වරායේ තිබී සොයාගත් පාවෙන අවි ගබඩාව පිළිබඳ ඉතාමත් පක්ෂග්‍රාහී විග්‍රහයක් 2015 මාර්තු මස 16 වෙනිදා රාත්‍රී 10.30ට ‘දෙරණ‘ රූපවාහිනිය විකාශනය කළ 360 සජීවි දේශපාලන වැඩ සටහනින් විකාශනය කෙරුණු බව පෙත්සමෙන් චෝදනා කර ඇත.

    දැනට විනිශ්චයට බඳුන්ව ඇති නඩු කටයුත්තකට අදාළව එහි විත්තිකාරයෙකු වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදාළ රූපවාහිනි වැඩ සටහනට කැඳවා එම නඩු කටයුත්තේ විෂයගත කරුණු සම්බන්ධයෙන් නීති විරෝධි ආකාරයට අධිකරණයට අපහාස කරමින් මෙහෙය වූ වැඩ සටහනක් බවටද චෝදනා නගා තිබේ.

    වැඩ සටහනේදී ගෝඨාභය රාජපක්ෂ විසින් නඩුවේ කටයුතු නිර්දය ලෙස විවේචනයටද, අධිකරණ හා ආරක්ෂක අංශවල පරීක්ෂණ කටයුතු සැහැල්ලුවටද ලක්කරමින් චේතනාන්විතව අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයිද, අධිකරණ ක්‍රියාවලිය ගැන තමා තුළ විශ්වාසයක් නොමැති බවට ප්‍රකාශ කරමින් ගෝඨාභය රාජපක්ෂව චෝදනාවලින් මුදාහැරීමට අධිකරණ පද්ධතියට බලපෑම් එල්ල කෙළේ යැයිද වැඩි දුරටත් පෙත්සමෙන් චෝදනා නගා ඇත.

    වැඩ සටහන මෙහෙයවූ නීතිඥ සංඛ අමරජිත් පෙරේරා නැමැති දෙරණ රූපවාහිනියේ වැඩ සටහන් නිෂ්පාදකවරයා නීතිය දැන දැනම අධිකරණය හමුවේ විනිශ්චයට බඳුන්ව ඇති කරුණට අගතිදායක ආකාරයෙන් එය මෙහෙයවීමෙන් චේතනාන්විතව අධිකරණය අපහාසයට ලක්කර ඇතැයිද චෝදනා නගන පෙත්සම් කරු නීතිඥ සංඛ අමරජිත් පෙරේරාට සහ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නීතිමය පියවර ගන්නා ලෙසද අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    එපමණක් නොව නීතිඥවරයෙකු වශයෙන් නීති වෘත්තියේ ආචාර ධර්ම කෙළෙසමින් අධිකරණය ඉදිරියේ දැනට විනිශ්චයකට භාජනව පවත්නා කරුණක් ගැන සංවාදයක් සිදුකර එතුළින් සැකකරුවන්ට වාසිදායක මතවාදයක් මාධ්‍යය ඔස්සේ නිර්මාණය කිරීමට ඉඩකඩ සැලසීම ගැන සංඛ අමරජිත් පෙරේරා විසින් නීතිවේදී වෘත්තීය අවභාවිතයට ලක්කර ඇති නිසා ඔහුව නීතිඥ වෘත්තීයෙන් නෙරපන විනය පියවරක් ගන්නා ලෙසට නිර්දේශයක් කරන මෙන්ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.


    - http://www.lankaenews.com/news/1549/si
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මූ ලංකාහොස්පිටල් එක සල්ලි දීල ගත්තේ කොහොම ගැහිල්ලක් ගහල ඇද්ද
    ලංකහොස්පිටල් එකේ කබ්බගේ ගෑණිත් අද්යක්ෂක කෙනෙක්

    ඔය දෙරණ ප්‍රෝග්‍රෑම් එක ගොන්ටම ප්‍රශ්න සහ උත්තර හදල ප්ලැන් කරපු එකක්. තාම මුගේ මිනීමරු ජාලයේ කෑලි තියෙනවා. දැන් ගොන්ටා මරු විකල්ලෙන් ඉන්නේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    මූ ලංකාහොස්පිටල් එක සල්ලි දීල ගත්තේ කොහොම ගැහිල්ලක් ගහල ඇද්ද
    ලංකහොස්පිටල් එකේ කබ්බගේ ගෑණිත් අද්යක්ෂක කෙනෙක්

    ඔය දෙරණ ප්‍රෝග්‍රෑම් එක ගොන්ටම ප්‍රශ්න සහ උත්තර හදල ප්ලැන් කරපු එකක්. තාම මුගේ මිනීමරු ජාලයේ කෑලි තියෙනවා. දැන් ගොන්ටා මරු විකල්ලෙන් ඉන්නේ.

    Balaya nathiwa pissu hadila

    Police investigations on Gota over Lanka Hospitals

    2015-03-17 18:17:05

    The Police Financial Fraud Investigation Division (PFFID) has launched an investigation into a financial fraud that is alleged to have taken place between 2009 and 2014 at the Lanka Hospitals Corporation PLC under the chairmanship of former Defence Secretary Gotabaya Rajapaksa.


    The PFFID informed Colombo Additional Magistrate Nishantha Peiris that the investigations were based on a complaint lodged by Dr. Neomal Alexander Perera, a cancer specialist attached to the Lanka Hospitals.


    The Magistrate directed the police to file an investigation report in Court on June 4.


    In his complaint, Dr. Perera said that Mr. Rajapaksa was appointed as the Lanka Hospitals Chairman after Sri Lanka Insurance reverted to government ownership after 65.14% shares were acquired by the state.


    The complainant said Mr. Rajapaksa took control of the affairs of the hospital and was responsible for a financial fraud amounting to Rs.600 million that took place after artificially manipulating the price of a Lanka Hospital shares at the stock market.


    The complainant said Mr. Rajapaksa was also responsible for the rapidly increasing costs incurred on the board of directors amounting to Rs.12 million in 2014.


    He said a fraud of Rs.350 million had been taken place when the hospital set up the LHD Diagnostics Laboratory and that several irregularities had occurred when purchasing two houses by the Lanka Hospitals without following a proper tender procedure. (Lakmal Sooriyagoda).

    - http://www.dailymirror.lk/66623/police-investigations-on-gota-over-lanka-hospitals
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    ගෝඨා තුට්‍ටු දෙකට විකුණන්න ගිය මිල්කෝ ඉඩම බේරාගනී



    මිල්කෝ සමාගමට අයත් නාරාහේන්පිට පිහිටි ඉඩම සොෆ්ට්ලොජික් නම් පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිවරයා දැරූ උත්සාහය වත්මන් ආණ්ඩුව විසින් වලැක්වූ බව සමාජ සුභ සාධන සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසූවේය.

    ඔහු මේ අදහස් පැවසූවේ දින සියය වැඩසටහන යටතේ සමාජ සුභ සාධන සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙල පිළිබදව හැදින්වීමක් සිදු කිරීමේ මාධ්‍ය හමුවට අද(20) සහභාගිවෙමිනි.

    පසුගිය රජය යටතේ මිල්කෝ සමාගමට අයත් පර්චසයක් ලක්ෂ 50ක පමණ වාණිජ වටිනාකමෙන් වැඩි මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන පර්චසයක් ලක්ෂ 15 ක් වැනි අඩුමුදලකට සොෆ්ට්ලොජික් ආයතනයට විකිණීමට තීන්දු කර තිබීම රටකට හානියක් බවත් එවැනි දේකට කිසිසේත් ඉඩක් නොදෙන බවත්ය.

    මෙහිදී ‍‍‍‍‍‍‍හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ එම සමාගම අතර සම්බන්ධයක් ඇතිදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්කයකට පිළිතුරු දෙමින් පී හැරිසන් අමාත්‍යවරයා පවසා සිටියේ ‍ 'සම්බන්ධයක් නැතිනම් තුට්ටුදෙකට දෙන්නෑනේ. සම්බන්ධයක් තියෙනබව පැහැදිලියි 'යනුවෙනි.

    කෙසේ නමුත් සොෆ්ට්ලොජික් සමාගම යනු පසුගිය පාලන සමයේදී හිටිහැටියේ බිලියන් පතියන් වූ සමාගමකි. නව ව්‍යාපාර කිහිපයක් සඳහා රුපියල් බිලියන් ගනනින් ආයෝජය කිරීමද එකල සිදු වූ අතර විපක්ෂ ක්‍රියාකාරීන් ජනාධිපතිවරණ සමයේදී මෙම සමාගම රාජපක්ෂවරුන්ගේ සමාගමක් බවටද චෝදනා කෙරිණි.


    - http://www.lankadaily.com/latestnews/item/5808-audio
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    හමුදාවෙන් පැනගිය ගොඨාටත් ෆීල්ඩ් මාර්ෂල් ධුරයක් දෙන්නැයි බොදු බලේ ඉල්ලයි

    ෆීල්ඩ් මාෂල් ධුරය ගෝඨාභය රාජපක්ෂ මහාතාටත් ලබාදිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමි රජයෙන් ඉල්ලයි.

    ඥනසාර හිමි පවසන්නේ යුද්ධයේ දී ත්‍රිවිධ හමුදාවටම නායකත්වය දෙමින් මෙහෙයවු බැවින් මුලිකවම මෙම තනතුර ලැබිය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට බවයි.

    එහෙත් එම තනතුර දිය හැක්කේ හමුදාවේ ජනරාල් පදවිය දක්වා වු උසස් තනතුරු දැරූ යුධ ප්‍රවීණයන්ටය. ගොඨාභය රාජපක්ෂ යනු කර්නල් තනතුරේ සිටියදී 1992 දී හමුදාවෙන් ඉවත්ව විදේශගත වූවෙකි. එම ඉවත්වීම වෙනුවෙන් ඔහු හමුදාවේ සියළු පට්ටම් තනතුරු ඉවතලූ අතර කිසිදු හමුදා වරප්‍රසාදයකට හෝ හිමිකාරිත්වයක් නැති නිකමකු විය.

    මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව මෙරටට පැමිණ අරක්ෂක ලේකම් පදවිය ඉසුලූ අතර ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සැලසුම අනුව ජයග්‍රහණයෙන් කෙළවර කර ගත් යුද්ධයේ තමනුත් කොටස්කරුවකු බව තමන් විසින් කියවා ලියවා ගත් වීරයකු විය. යුද්ධය සම්බන්ධයෙන් ඔහුගේ නම කියැවෙන්නේ යුධ අපරාධයන් ගැන හා කූප්‍රකට මිග් යානා ගනුදෙනුව ගැන පමණය.

    වර්ගවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන බොදු බල සේනාව බිහිකර ඒ පෝෂණය කරමින් මේ රට ආගම්වාදී යුද්ධයක් කරා මෙහෙයවූ ගෝඨාබයට ෆීල්ඩ් මාර්ෂල් ධුරයක් පිරිනැමිය යුතු බව බොදු බල සේනාව පවසන්නේ ගෝඨාභය රාජපක්ෂගේම කීම් බහට බවට ද විවාදයක් නැත.

    හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන ඉරිදා (22) ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කරන බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවත් ජනපති ලේකම් කාර්යාලය ආරංචි පවසයි.

    ෆීල්ඩ් මාෂල් වරයකුට විශේෂ වරප්‍රසාද රැසක් හිමි වන අතර ෆීල්ඩ් මාෂල් තනතුර කිසි දිනක විශ්‍රාම නොයන ධුරයකි.


    - http://www.lankadaily.com/latestnews/item/5819-2015-03-20-11-14-11
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    ගෝඨා නිසා හතලිස් එක්දාහක් හමුදාව හැර ගිහින්

    යුද හමුදා සේවය හැර ගිය සෙබලුන් 41,330 ක් පමණ සිටින බවත් ඔවුන්ට යුද හමුදා සේවයෙන් ඉවත් වීම සඳහා සති දෙකක පොදු සමා කාලයක් ලබා දී ඇති බවත් සුළු වැරදි හා යුද හමුදාවට රුපියල් 50,000ක උපරිමයක් දක්වා මුදල් අය විය යුතු මෙම පොදුසමා කාලය තුළ බාධාවකින් තොරව ඉවත් වීමට අවස්ථාව ලබා දී ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

    හමුදාව හැරගිය පිරිස් වෙත මෙම පොදු සමා කාලය අප්‍රේල් මස 10 වැනි දින දක්වා හිමි වන අතර එම කාල සීමාවෙන් අනතුරුව යුදහමුදාවෙන් පළා ගොස් සිටින පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් සිදුකරන බවද ඔහු පැවසීය.

    උතුරේ පැවති ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව යුද හමුදා සෙබලුන් විශාල වශයෙන් ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් බොහෝ සෙබලුන් කම්කරුවන් ලෙස ඉදිකිරීම් කටයුතුවලට මැදිහත් කරගනු ලැබීය. මෙම තත්වයත් සමග හමුදා සෙබලුන්ගේ මානසික මට්ටම් බිඳවැටීමට ලක් වූ අතර බොහෝ පිරිස් සේවය හැර ගියහ.

    හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ නිල ඇදුම් සහිතව හමුදා සෙබලුන් එළවළු කිරීමට, කාණු සුද්ද කිරීමට, පවිත්‍රතා කටයුතුවලට, ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිකළ මාලිගාවන්හි කම්කරුවන් ලෙස, නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ නගරයේ සිදු කළ කටයුතුවලට යොදා ගැනීම දැඩි කතා බහට ලක්වූ අතර ඔවුනට හමුදා මූලික වැටප පමණක් ලබා දෙමින් සේවයේ යොදවා තිබිණි. ගෝඨාභය රාජපක්ෂ ගෙන ගිය එම බලහත්කාරී ක්‍රියාවන් හේතුවෙන් හමුදා සෙබලුන් තුළ දැඩි කලකිරීමක්ද ගොඩනැගී තිබිණි.


    - http://www.lankatruth.com/home/sinh...-53-03&catid=36:2011-10-17-04-27-38&Itemid=72
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    ගෝඨාභයගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් නියෝග

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්නැයි ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. ඒ, ගාල්ල වරායේ තිබී සොයාගත් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් වූ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීයි.



    එමෙන්ම ඇවන්ගාර්ඞ් ආරක්ෂක සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ බැංකු ගිණුම් සියල්ල ද පරීක්ෂා කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදුකරනවා.


    - http://nethfm.com/article/62026
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මර්වියා ලසන්ත මරපු එක ගැන විස්තර cid එකට කියල
    හොරු මිනීමරුවෝ ගැන හොඳටම දන්නේ උන් එක්ක හිටිය උන් තමයි
    දැන් මිනීමරු ගොට්ට හිතෙනව ඇති මරවින්ව වම්බොට්ටා වගේ මරල දැම්මා නම් හරි කියල
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    ගෝඨාගේ මෝර මාලිගය මෙන්න

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රැදී සිටී කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස පිළිබඳ දැඩි කතාබහක් පසුගිය කාලය තුළ මතු විය. ඒ තුළ මිනී මෝරුන් ඇති කළ බවටත් විවිධ ප්‍රකාශ පළ වූ අතර ඒ බව තහවුරු කෙරෙන ඡායාරූප කිහිපයක් ලංකාටෘත් අප වෙබ් අඩවිය වෙත ලැබී තිබේ.

    ගෝඨාභය රාජපක්ෂ ඉතා සුඛෝපභෝගී ආකරයට එම නිවස සකස් කර ගෙන ජීවත් වී ඇති බව ඡායාරූපවලින් තහවුරු වේ. ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ නීති විරෝධී ආකාරයෙන් රඳවාගෙන සිටී ඇත් පැටවුන් දෙදෙනෙකු වෙනුවෙන් සකස් කර තිබූ ස්ථානයත් මිනී මෝරුන් ඇති කිරීම සඳහා ඉදිකර තිබූ විශාල ප්‍රමාණයේ ටැංකියත් මේ අතරින් ප්‍රධාන වේ. ඊට අමතරව එම භූමියේම තවත් ස්ථානයක ඉදිකළ කරිවිල මැස්සද විශේෂයක් ගන්නා අතර එය ඉදිකර තිබෙන්නේ විශාල ප්‍රමාණයේ යකඩ බාර් සහ යකඩ කම්බි යොදා ගනිමින්ය.

    මිනී මෝරුන් ඇති කළ ටැංකිය නිර්මාණය කර ඇත්තේ අඩි 40ක් දිග අඩි 10ක් පළල හා අඩි 8ක උසක් සහිතව බවත් මෙම ටැංකියට අවශ්‍ය තනි වීදුරුව විදේශීය රටකින් ඒ වෙනුවෙන්ම ආනයනය කර ඇති බවත් මිනී මෝරුන් කිහිප දෙනෙකු ඒ තුළ රඳවා සිටී බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

    මිනී මෝරුන් ඇති කිරීම සඳහා සාමන්‍ය පුරවැසියකුට අවසර නොලැබෙන අතර මෝරුන් නඩත්තු කිරීම වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවේ. වැඩුණු මෝරකු නඩත්තු කිරීම සඳහා දිනකට අවම වශයෙන් මස් කිලෝ 50ක් වත් ලබා දිය යුතු බව පැවසේ. එවැනි තත්වයක් තිබියදී ගෝඨාභය රාජපක්ෂ මෙසේ මිනී මෝරුන්ම ඇති කිරීම පිළිබඳව ගැටලුවක් පවතී.

    මෙම මෝරුන් නඩත්තු කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ වෙනම කණ්ඩායමක් යොදවා සිට ඇති අතර පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග මෙම මෝරුන් නාවික හමුදාව යොදා ඉවත් කළ බව අනාවරණය වේ.


    gota-house-i.jpg


    - http://www.lankatruth.com/home/sinh...:2015-04-12-05-30-57&catid=41:local&Itemid=74
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    ගෝඨාගේ අවි ගබඩාව ඉවතට

    ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ සමයේ "රක්නා ලංකා" ආරක්ෂක සමගම විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව තුල පවත්වා ගෙන යන අවි ගබඩා සංකීර්ණ රටේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි බැවින් එය වහාම එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝගකර ඇතැයි වාර්තා වේ.

    බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ කාමර ගණනාවක නවීන පන්නයේ ස්වයංක්‍රිය අවි 3,000කට වැඩි ප්‍රමාණයක් ගබඩා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරණය ආසන්න සමයේ දැඩි ආණ්දෝලනයක් හටගත්තේය.

    මේ වනවිට බි.එම්.අයි.සී.එච්. අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියයි.

    රාජපක්ෂ පාලන සමයේදී ස්ථාපිත කරනු ලැබූ 'රක්නා ලංකා' ආරක්ෂක සමගමේ සිදුව ඇතැයි කියන බරපතල මුල්‍ය අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණයක් ආරම්භවී ඇති අතර, එම විමර්ශනයන්ට අනුව, ඉදිරිදින කිහිපය තුලදී එම ආයතනයේ හිටපු ප්‍රධානියකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.


    - http://www.lankatruth.com/home/sinh...:2015-04-23-05-11-56&catid=41:local&Itemid=74
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    ආමි එකේ පැන්ෂන් එකෙන් සහ ආරක්ෂක ලේකම් වැටුපෙන් ගෝඨාභය අලි පැටවුන් නඩත්තු කළේ කෙසේද

    හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ තමාට ඇති එකම ආදායම හමුදාවෙන් ලැබෙන විශ්‍රාම වැටුප පමණක් බවයි. ඒ අනුව සමාජයේ බොහෝ දෙනා මෙන් ඔහු තම පවුලේ සාමාජිකයන් සමග ඉතා අරපරෙස්සමෙන් එදාවේල සරි කරගෙන ජීවත් වන සාමාන්‍ය පංතියේ මිනිසෙකි.

    ඉතා දුකසේ විශ්‍රාම වැටුපෙන් පමණක් ජීවත් වන ඔහුට එරෙහිව මේ වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි ලැබී තිබේ. ලැබී ඇති එක් පැමිණිල්ලක සඳහන් වන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා අලි පැටවුන් කිහිප දෙනෙකු ළඟ තබාගත් බවත් එම අලි පැටවුන් නඩත්තු කිරීමට තරම් ඔහු ධනවතෙකු වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ය.

    හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසන පරිදි අදාල තනතුර දරන සමයේ ඔහු ජීවත් වූයේ ආරක්ෂක ලේකම්වරයාට හිමි වැටුපෙන් පමණි.

    ඒ අනුව එක්කෝ හිටපු ආරක්ෂක ලේකම්වරයා ළඟ සිටි අලි පැටවුන් ආරක්ෂක ලේකම්වරයා ගැන උපන් අනුකම්පාවෙන් නොකා නොබී සිටියා විය හැකිය. එසේ නැතහොත් හිටපු ආරක්ෂක ලේකම්වරයා තම මේසය මත හෝ කැබිනෙට්ටුවේ තබා තිබූ කලුවර ලීයෙන් නිර්මාණය කළ අලි පැටවුන්ගේ කැටයම්වලට රැවටී ආරක්ෂක ලේකම්වරයාට ඊර්ෂ්‍යා කරන පුද්ගලයන් විසින් අල්ලස් කොමිසම වෙත කළ පැමිණිලිවල සඳහන් අභූත චෝදනාවක් විය හැකිය.


    - http://sinhala.lankanewsweb.net/news/16646-2015-04-21-09-28-26
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    ගෝඨාගේ නාවික හමුදා සුදුවෑන් මිනීමරුවන් වෙනුවෙන් නීතිපති පෙනී නොසිටීමට තීරණය කරයි

    ගෝඨා සහ නාවික හමුදාපතිවරයා ගේ අනුදැනුම ඇතිව නාවික හමුදාවේ සුදු වෑන් මිනීමරුවන් පිරිසක් විසින් කොළඹ දෙහිවලදී දමිළ සිසුවන් පස් දෙනෙකු 2008 වසරේදී පැහැර ගෙන කප්පම් ඉල්ලා කප්පම් ලැබුණු පසුවද සිසුන් පස් දෙනා ඝාතනය කිරීමේ ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධ නඩුවේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් මින් ඉදිරියට පෙනී නොසිටින බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.

    පසුගිය වසර කිහිපය තුළ වගඋත්තරකාර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් පෙනී සිටියේ නීතිපතිවරයා ය.

    එහෙත් අදාළ පැහැර ගැනීම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලැබ ඇති බව සාක්කිවලින් සනාථ වී ඇති නිසා ඔවුන් වෙනුවෙන් නීතිපතිවරයා තව දුරටත් පෙනී සිටීම යුක්ති සහගත නොවන බව අතුරුදහන්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී කේ.වී. තවරාසා විරෝධතාවක් මතු කර තිබේ.

    එම විරෝධතාවය අනුව නීතිපතිවරයා නාවික හමුදාව වෙනුවෙන් පෙනී නොසිටිනබව දැනුම් දී ඇත.

    මෙම නඩුව මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේ අප්‍රසිද්ධියේ විභාග කෙරුණ අතර එය විවෘත අධිකරණයේ විභාගයට ගැනීමට ද තීරණය කර තිබේ. ඒ අනුව නඩු විභාගය ජුනි මස 03 වනදා සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත අධිකරණයේ විභාගයට ගැනෙනු ඇත.

    සේයාරුවේ දැක්වෙන්නේ ගෝඨා සහ නාවික හමුදාපති කරන්නාගොඩ දැනුවත්ව රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනයට යොදවන ලද නාවික හමුදාවේ මිනීමරු කණ්ඩායමක පිරිසකි. ඊයේ පැවැති එම නඩුව අවසානයේ නේවි සම්පත් නමැති මිනීමරුවා සහ පිරිස අධිකරණයෙන් ගෙන ගිය ආකාරය මෙහි දැක්වේ. සිසුන් පැහැරගෙන කප්පම් රැගෙන ඝාතනය කිරීමට ද නේවි සම්පත් සම්බන්ධය.


    - http://www.lankaenews.com/news/1758/si
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ගෝඨාගේ නාවික හමුදා සුදුවෑන් මිනීමරුවන් වෙනුවෙන් නීතිපති පෙනී නොසිටීමට තීරණය කරයි

    ගෝඨා සහ නාවික හමුදාපතිවරයා ගේ අනුදැනුම ඇතිව නාවික හමුදාවේ සුදු වෑන් මිනීමරුවන් පිරිසක් විසින් කොළඹ දෙහිවලදී දමිළ සිසුවන් පස් දෙනෙකු 2008 වසරේදී පැහැර ගෙන කප්පම් ඉල්ලා කප්පම් ලැබුණු පසුවද සිසුන් පස් දෙනා ඝාතනය කිරීමේ ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධ නඩුවේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් මින් ඉදිරියට පෙනී නොසිටින බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.

    පසුගිය වසර කිහිපය තුළ වගඋත්තරකාර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් පෙනී සිටියේ නීතිපතිවරයා ය.

    එහෙත් අදාළ පැහැර ගැනීම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලැබ ඇති බව සාක්කිවලින් සනාථ වී ඇති නිසා ඔවුන් වෙනුවෙන් නීතිපතිවරයා තව දුරටත් පෙනී සිටීම යුක්ති සහගත නොවන බව අතුරුදහන්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී කේ.වී. තවරාසා විරෝධතාවක් මතු කර තිබේ.

    එම විරෝධතාවය අනුව නීතිපතිවරයා නාවික හමුදාව වෙනුවෙන් පෙනී නොසිටිනබව දැනුම් දී ඇත.

    මෙම නඩුව මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේ අප්‍රසිද්ධියේ විභාග කෙරුණ අතර එය විවෘත අධිකරණයේ විභාගයට ගැනීමට ද තීරණය කර තිබේ. ඒ අනුව නඩු විභාගය ජුනි මස 03 වනදා සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත අධිකරණයේ විභාගයට ගැනෙනු ඇත.

    සේයාරුවේ දැක්වෙන්නේ ගෝඨා සහ නාවික හමුදාපති කරන්නාගොඩ දැනුවත්ව රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනයට යොදවන ලද නාවික හමුදාවේ මිනීමරු කණ්ඩායමක පිරිසකි. ඊයේ පැවැති එම නඩුව අවසානයේ නේවි සම්පත් නමැති මිනීමරුවා සහ පිරිස අධිකරණයෙන් ගෙන ගිය ආකාරය මෙහි දැක්වේ. සිසුන් පැහැරගෙන කප්පම් රැගෙන ඝාතනය කිරීමට ද නේවි සම්පත් සම්බන්ධය.


    - http://www.lankaenews.com/news/1758/si

    හා !!!!!!
    දෑන් අපිට මොකද කරන්න කියන්නෙ?

    :dull::dull:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    ප්‍රජාතන්ත්‍රවාදී ගෝඨාගේ පොලිස් රාජ්‍යය!

    අද (23) අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමාට විඳින්නට සිදුවී ඇති හිරිහැර පිළිබඳව හද කකියවන කතාවක් කරන ලදී.

    ශ්‍රී ලංකාවේ වර්තමානයේ ඇතිවී ඇති පොලිස් රාජ්‍ය නිසා තමා වැන්නවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට මරු පහරක් වැදී තිබෙන බව කට ළඟට අල්ලන ලද මයික් රැසකට ගෝඨාභයතුමා ප්‍රකාශයක් ලබා දුනි. ගෝඨාභයට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වීම හා පොලිස් රාජ්‍යයේ පීඩනය දැනීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නව පිටුවකි.




    - http://sinhala.lankanewsweb.net/news/16692-2015-04-23-15-20-24
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,666
    113
    ගෝඨාගේ ගෝලයෝ ජාතික කොඩිය විකෘති කරති

    Gota-distort-National-flag.jpg


    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමට විරෝධය පළකරමින්, ඊයේ සංවිධානය කර තිබු විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ ඔහුගේ ආධාරකරුවන් විකෘතිකල කල ජාතික කොඩියක් ප්‍රදර්ශනය කිරීම කැපී පෙනිණ.

    අල්ලස් කොමිසම ඉදිරිපස උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් පෙරේදා අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදී එය නොතකා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ශ්‍රි ලංකාවේ ජාතික කොඩියේ වම් පසින් දෙමළ හා මුස්ලිම් ජාතින් නියෝජනය කිරිම සදහා තැඹිලි සහ කොළ පැහැති තිරු දෙකක් තිබිය යුතුය. ඒ තුලින් රටේ ජාතික සමගිය පෙන්නුම් කරනු ලබයි.

    මේ අකාරයෙන් පසුගියදා සිදුකරනු ලැබුණු උද්ඝෝෂණ වලට යොදාගත් "සිංහලේ කොඩිය" නමින් හඳුන්වනු ලබන කොඩියෙහි ජාතික සමගිය පෙන්නුම් කරනු ලබන එම වර්ණ තීරු ඇතුලත්ව නොතිබිණ.

    පසුගිය මාර්තු මස දෙවනදා "ස්වරණ හංස පදනම" නම් සංවිධානයක් විසින් ශ්‍රී දළදා මාළිගාවේ මඟුල් මඩුව පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබු ජාතික කොඩිය පහත දමා සිංහලේ කොඩිය එසවීම හේතුවෙන් මෙම කොඩිය සම්බන්ධව මෑතකාලීනව වඩාත් කතාබහට ලක්විය.

    කෙසේවුවද, රටේ කිසිදු පුරවැසියෙකුට ජාතික කොඩිය හෝ ජාතික ගීය හෝ විකෘති කිරීමට අයිතියක් නැති අතර එය නිදහසට කරුණු නොවිමසාම අධිකරණයට කැඳවා දඬුවම් දිය හැකි වරදක් වේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතා 2007 වසරේ මිහින් ලංකා ආයතනයේ සභාපතිවරයාව සිටියදී සිදු කර ඇති දූෂන සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන්නැයි කොමිසම විසින් නිකුත් කරන ලද නොතීසියට අනුව ඊයේ ඔහු සිය නීතිඥයන්ද සමග එහි පැමිණියේය.


    - http://www.sinhala.srilankamirror.com/news/item/4315-gota-s-supporters-carry-distorted-national-flag
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ප්‍රජාතන්ත්‍රවාදී ගෝඨාගේ පොලිස් රාජ්‍යය!

    අද (23) අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමාට විඳින්නට සිදුවී ඇති හිරිහැර පිළිබඳව හද කකියවන කතාවක් කරන ලදී.

    ශ්‍රී ලංකාවේ වර්තමානයේ ඇතිවී ඇති පොලිස් රාජ්‍ය නිසා තමා වැන්නවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට මරු පහරක් වැදී තිබෙන බව කට ළඟට අල්ලන ලද මයික් රැසකට ගෝඨාභයතුමා ප්‍රකාශයක් ලබා දුනි. ගෝඨාභයට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වීම හා පොලිස් රාජ්‍යයේ පීඩනය දැනීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නව පිටුවකි.




    - http://sinhala.lankanewsweb.net/news/16692-2015-04-23-15-20-24

    දෙය්යෝ වෙන්න හදපු සුදුවෑන් සොන්නයා බලු වෙලා බල්ලා වගේ කතා කරන්නේ දැන් නැට්ට පුකේ ගහන්. හොඳම වැඩේ ඕකට. දැන් මරපු උන් මතක් වෙනව ඇති.