මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    දැයට කිරුළෙන් ගෝඨගේ ගිණුමට කෝටි 13ක් ගියේ කොහොමද? - ජවිපෙ

    අම්පාර දිස්ත්‍රික්කයේ 2013 වසරේදී පවත්වනු ලැබු දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් (රු.130,000,000) වංචා සහගතව හිටපු ආරක්ෂක ලේකම් නමින් ඇති ගිණුමකට චෙක්පත් තුනක් මඟින් අයුතු ලෙස මුදල් බැරකොට පරිහරණයේ යෙදී ඇති බවට පැමිණිල්ලක් ඊයේ (06දා) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

    මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එල්. ජී. වසන්ත පියතිස්ස මහතාය. මෙම පැමිණිල්ල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අම්පාර දිසාපති වර්තමානයේ මාතලේ දිසාපති නීල් ද අල්විස්, අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම සහ අම්පාර පළමු මාවතේ පදිංචි එස්. ඒ. දිනූෂ ප්‍රභාත් රංගජීව යන අයට එදිරිව ඉදිරිපත් කරනු ලැබීය.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අම්පාර දිසාපති (වත්මන් මාතලේ දිසාපති) නීල් ද අල්විස් මහතා තනි තනිව හෝ සාමුහිකව ක්‍රියා කරමින් 2013 අම්පාර දිස්ත්‍රික්කයේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් වංචා සහගතව ආරක්ෂක ලේකම් නමින් ඇති ගිණුමකට චෙක්පත් තුනක් මඟින් ව්‍යාපෘති 3ක් සඳහා අයුතු ලෙස මුදල් බැරකොට අයුතු පරිහරණයේ යෙදී ඇතැයි මේ පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.

    මහඔය ප්‍රධාන බස් නැවතුම්පොළ, පදියතලාව ප්‍රධාන බස් නැවතුම්පොළ, දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන බස් නැවතුම්පොළ යන ප්‍රධාන බස් නැවතුම්පොළවල් ඉදිකිරීමේදී හෝ ප්‍රතිසංස්කරණයේදී මෙවැනි මුදල් ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවද දෙවන වගඋත්තරකරු විසින් නිසි ක්‍රමවේදයකින් තොරව කොන්ත්‍රාත්කරුවන් කැඳවා හිටපු ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම තමාට අයුතු ලාභයක් ලැබෙන ආකාරයට මේ මුදල් පරිහරණය කර ඇතැයි හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම පැමිණිල්ලේ සඳහන් කොට ඇත.

    එසේම චෙක්පත් අංක 404522 යටතේ රුපියල් මිලියන 30ක් 2014/04/22 දින ද චෙක්පත් අංක 437075 යටතේ මිලියන 50ක් 2014/09/03 දින ද චෙක්පත් අංක 437128 යටතේ රුපියල් මිලියන 50ක් 2014/12/12 දින ද නිකුත් කොට ඇති බව ද පැමිණිල්ලෙන් දක්වා ඇතැයි ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    එසේම දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී සමහර ව්‍යාපෘතින් සඳහා භාණ්ඩ මිලදී ගැනීම ගෙන්වීම සහ බෙදාහැරීම වැනි කටයුතුවලදී මෙන්ම රජයේ නිල නිවාස ප්‍රතිසංස්කරණය සඳහා නිසි පාවිච්චියෙන් තොරව අතිවිශාල මූල්‍ය ප්‍රමාණයක් හිටපු දිසාපතිවරයා සිදුකර ඇතැයි පවසන මන්ත්‍රීවරයා අම්පාර අතිරේක දිසාපතිවරයාගේ නිල නිවස සාමාන්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 47ක් වැය කර තිබුණත් වත්මන් දිසාපතිවරයාව පැත්තකට දමමින් අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම මහතා එහි වාසය කරන බව ද සඳහන් කළේය.

    මෙම පැමිණිල්ල ඉතාමත් සාක්ෂි සහිතව ඉදිරිපත් කරනු ලැබූ බව පැවසු හිටපු මන්ත්‍රීවරයා නගරාධිපතිවරයකුට දිසාපති නිල නිවසක පදිංචිවීමට කිසිදු නෛතික අයිතියක් නැති බව ද පෙන්වා දුන්නේය.

    දෙවන වගඋත්තරකරු ව්‍යාපෘතිය සඳහා භාණ්ඩ මිලදී ගැනීමේ දී නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා අවශ්‍ය ප්‍රමාණයට වඩා බිත්ති තීන්ත වර්ග විශාල ප්‍රමාණයක් මිලදී ගෙන තවදුරටත් ඒවා භාවිතා කිරීමෙන් තොරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගොඩ ගසා ඇති බවත් එවැනි මිලදී ගත් භාණ්ඩ අවභාවිතාවී ඇති බවත් සඳහන් කළේය.

    එසේම අම්පාර නගරාධිපතිවරයා අම්පාර නගර මධ්‍යයේ තිබෙන ඉතාමත් වටිනා පර්චස් 40 ඉඩමක් මහජනතාවට අවශ්‍ය පොදු පහසුකම්වලට පාවිච්චි කර තිබෙන බවත් එම භූමිය ඉඩම් අත්පත් කර ගැනීමේ ආඥා පනතේ ප්‍රතිපාදනවලට පරිබාහිරව ගොස් සුඛ විහරණය සඳහා තමන්ට අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක නියැළී සිටින බව සඳහන් කළ මන්ත්‍රීවරයා අම්පාර නගර මධ්‍යයේ තිබෙන වටිනාම ඉඩම් තෝරා ගනිමින් තමන්ගේ හිතවතුන්ට ලබාදීමේ ක්‍රියාවලියක නිරතව ඇතැයිද පැවැසීය.

    මෙම පැමිණිල්ල අනුව අල්ලස් කොමිසම දැඩි ක්‍රියාමාර්ග ගනීවි යැයි තමන් ඉල්ලා සිටින බව සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා නිසි අධිකරණ ක්‍රියාමාර්ගවලට ඉතාමත් ඉක්මනින් අවතීර්ණ වනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවැසීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා පැවැසුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හැකි ඉක්මනින් විමර්ශන කටයුතු ආරම්භ කරන බවට පොරොන්දු වූ බවය.

    - http://www.lankadaily.com/latestnews/item/6693-13
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002

    යකො අර්ක්ශක ලේකම් කියන්නෙ තනතුරක් එක දරන පුද්ගලයා වෙනස් වෙන්න පුලුවන් දෑන් අරක්ශක ලෙකම් බස්නායක මහත්මයා
    another washout case

    :lol::lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    යකො අර්ක්ශක ලේකම් කියන්නෙ තනතුරක් එක දරන පුද්ගලයා වෙනස් වෙන්න පුලුවන් දෑන් අරක්ශක ලෙකම් බස්නායක මහත්මයා
    another washout case

    :lol::lol:

    Sepa sampath vindinna salli thamantama aithi venna one ne. Anika mun hithagena hitiye hemadama vajambenna. Ekanisa salli mona account eke thibbath kamak ne. Defence Sec post eken ayin venakota thavath thamanta access thiyena account ekakata salli transfer karai. Ethakota tax valin uth berenava.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    රාජපක්ෂ ප්‍රබලයෙකුගෙන් හමුදා කුමන්ත්‍රණයක්

    පසුගිය රජයේ ප්‍රබලයෙකු සහ හමුදාවේ ඉහළ සහ සාමාන්‍ය නිලයන් හි කිහිපදෙනෙකු එක්ව ශ්‍රී ලංකාවටත්, යුදහමුදාව ඇතුළු රණවිරුවන්ටත් එරෙහිව කුමන්ත්‍රණයක් සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ. පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචාවලට එරෙහි මේ වනවිට
    යහපාලන රජය විසින් සිදුකරනු ලබන විමර්ශන හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින මෙම රාජපක්ෂ ප්‍රබලයා ඉන් තමාට බේරීමට ඇති එකම මඟ යුද අපරාධ යෝජනා හමුවේ තමාගේ ජීවිතයට ඇති අවධානම පෙන්වා දේශප්‍රේමීත්වය ඉස්මතුකර පෙන්වීමයැයි සිතමින් මොහු සහ මොහුගේ උපදේශකයින් ලවා මෙය සිදුකරනු ලබයි.

    මෙරට රණවිරුවරුන් යුද අපරාධකරුවන් බවට පත්කිරීමට සැලසුම් ක්‍රියාත්මක වන බව පෙන්වීම සඳහා නවතම 'යුද අපරාධ චෝදනා වීඩියෝ පට කොටස් කිහිපයක් මෙරට නිපදවා අන්තර්ජාලයට මුදා හැර මොවුන්ට ගැති මාධ්‍ය හරහා විශාල ප්‍රචාරණයක් ලබාදීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ සඳහා වන රූගත කිරීම්වලට රාජපක්ෂවාදී හමුදා සෙබලුන් කණ්ඩායමක් යොදාගෙන ඇත. මීට පෙර ශ්‍රී ලංකාවට සහ රණවිරුවන්ට එරෙහිව චැනල් ෆෝ නාලිකාව සිදුකළ ආකාරයට විදේශිකයෙකු හරහා මෙහි කොටසකට හඬ කවා 'මේ සඳහා අදාළ රාජපක්ෂවරයා සහ රාජපක්ෂවරු වගකිව යුතු බවටත්, ඔවුන්ව වහාම යුද අපරාධ පිළිබඳව වන හේග් අධිකරණය හමුවට පැමිණවිය යුතු බවටත්' වන හඬ කැවීම් සිදුකිරීමට නියමිතය.

    මෙය මේ වන විට රාජපක්ෂවරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන දූෂණ-වංචා විමර්ශනයන් යටපත් කරගැනීම සඳහා මෙරට දේශමාමක සහ ජාතිමාමක ජනතාව ගොනාට අන්දවමින් මෙරට කීර්තිනාමයත්, හමුදාවේ රණවිරුවන්ගේ ගෞවරයත් කෙලෙසීම සඳහා ක්‍රියාත්මක වන අතිශය නින්දිත පහත් පෙලේ කුමන්ත්‍රණයකි. මේ පිළිබඳව අදාළ බලධාරීන් සහ බුද්ධි අංශ වහාම සොයා බලා මීට ආධාර අනුබල දුන් සියල්ලන්ටම එරෙහිව හමුදා නීතියෙන් දැඩි දඬුවම් පැමිණවිය යුතුය. එසේම මින් පැහැදිලිවම පෙනී යන කරුණ නම් රාජපක්ෂවරු සිදුකර ඇති අතිදැවැන්ත දූෂණ වංචා යටපත් කොට මොවුන් තමන් ජාමය බේරාගැනීම සඳහා කළ හැකි ඕනෑම නින්දිත වැඩක් පමණක් නොව තම මාතෲ භූමියද පාවාදීමටත්, කෙළෙසීමට කිසිසේත් පසුබට නොවන බවය.

    - http://sinhala.lankanewsweb.net/news/16903-2015-05-09-12-59-47
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    පොන්නහ් ගෝටා තමයි ඕක කරන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    ගෝඨා තනිවම අවුත් තනිවම යයි

    කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම්වලට ලක් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තනිවම අවුත් තනිවම නික්ම ගියේය.

    ගිය වර මෙන් ඔහුගේ සහායට කිසිවෙක් නොවීය.

    කැරලි මර්දන බලෑණියක් හා ජල ප්‍රහාරක රථ දෙකක් අසල අතුරුපාරවල නවතා තිබිණි.

    කලින් ඔහු පැමිණි දිනයේ උසාවි නියෝගයක් ද නොතකා උද්ඝෝෂණය කළ ගිහි පැවිදි දෙපිරිසට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇත.

    හිටපු රජයේ ප්‍රභල උපදේශකයන් ඇතුළු මහා සංඝරත්නය ද, හිටපු මන්ත්‍රීවරු ද ඇතුළු 27 දෙනෙක් ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඇප පිට සිටිති.

    එදා මාධ්‍යයට කතා කළ ගෝඨාභය අද මාධ්‍යයට කතා කළේ ද නැත.

    - http://www.lankadeepa.lk/index.php/top_story/315861
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113

    FCIDයට බයේ ගෝඨා උසාවි යයි

    2015 මැයි 11 වෙනි සදුදා, 16:18

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමේ නෛතික තත්ත්වය අභියෝගයට ලක් කරමින් තමා අත්අඩංගුවට ගැනිමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයක් පිහිටුවීමට නෛතික ප්‍රතිපාදන නැතැයි ඔහු පෙත්සම ගොනු කරමින් කිසා සිටී.

    නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ මාර්ගයෙන් ඔහු ගොනු කළ මෙ‍ම පෙත්සමේ කැබිනට් මණ්ඩලය, ජනාධිපති ලේකම්වරයා, පොලිස්පතිවරයා, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, රහස් පොලීසියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු හතළිස් හතර දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ ඇතැයිද පැවසේ.

    මේ අතර අදාළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය ද අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි සඳහන් වන්නේ පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තියට අනුකූලව, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව, පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්‍ෂණය සහ උපදෙස් මත ක්‍රියාත්මක වන පරිදි මෙම අංශය ස්ථාපිත කර ඇති බවය.

    ඒ අනූව පොලිස් දෙපාර්තමේන්තුවට අනුබද්ධව මේ වන විට මෙවැනි අංශ 64 ක් ක්‍රියාත්මක වන බවත්, ඒ අතර ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරාධ වාර්තා අංශය, අපරාධ පරීක්‍ෂණ අංශය, කොළඹ අපරාධ කොට්ඨාසය, මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, වංචා විමර්ශන ඒකකය සහ පරිසර සංරක්‍ෂණ අංශයද වන බව එම නිවේදනයේ දැක්වේ.

    ඒ අනූව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය ද ස්ථාපිත කරන ලද්දේ ඊට සමාන අන්දමට බවත්, පොලිස් දෙපාර්තමේන්තුවට ඇති බලතල හැරුණු විට වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත බලයක් හෝ විශේෂ විධානයක් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලබා දී නැති බවත්, එහි දැක්වේ.

    - http://www.lankatruth.com/home/sinh...ticle&id=14930:fcid-&catid=41:local&Itemid=74
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    Karma is a bitch :lol:

    25a339b3ae3cb2557a5c9e18179b0767_XL.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බල්ලෙක් වගේ අද ආවේ මූ එක වහල්ලෙක් වත් නෑ

    ඒ කාලේ මූ පාරේ යද්දී පාරවල් අයිනේ හිටපු සිංහලු කාණුවට බහින්න ඕනා
    අද මිනීමරු මානසික රෝගියා බල්ලෙක් වගේ ඇවිල්ල යනවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    ගෝඨා - සේනාධිපති අවි ගනුදෙනු කරළියට - තවත් නම් රැසක් හෙළිවෙයි

    ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම සහ රක්නා ලංකා ආරක්ෂක සමාගම විදෙස් රටවලට සහ විවිධ සංවිධානවලට මෙරටින් ආයුධ විකිණීමේ රහසිගත ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවට එම සමාගමේ හිටපු කළමනාකරුවකු වූ කපිතාන් උදය දිසානායක ඊයේ (11) රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

    රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ඇවන් මැරිටයිම් ආයතන කරන ලදැයි කියන අපරාධ සහ වංචාවන් රැසක් ඇතුළත් ලේඛන ගණනාවක්ද පැමිණිලිකරු විසින් රහස් පොලිසියට ඉදිරිපත් කර තිබේ.

    ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇත.

    තවද පසුගිය ඇවන්ගාඩ් පරීක්ෂණ සම්බන්ධව කපිතාන් උදය දිසානායක මහතා රහස් පොලිසියට තොරතුරු හෙළිදරව් කළේ යැයි ඔහුට එම සමාගමේ සභාපතිවරයා වූ මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් මරණීය තර්ජන එල්ල කර ඇතැයිද ඔහු එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

    මෙම ආයුධ ගනුදෙනුවලදී සහ වෙළඳාම්වලදී සිදුවූ ප්‍රධාන නීති උල්ලංඝණය කිරීම් වන්නේ මැරිටයිම් ආයතනය සහ රක්නා ලංකා ආරක්ෂක සමාගම මෙරට අවි ආයුධ සම්බන්ධ නීතිය සහ ජාත්‍යන්තර මුහුදු නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කර ඇතැයි පැමිණිල්ලේ පැමිණිල්ලේ සඳහන් වන්නෙයැයිද පැවසේ.

    එසේ නීතිය උල්ලංඝණය කර ඇති බව පෙන්වා දෙමින් සඳහන් කර ඇත්තේ පහත සඳහන් කරුණු යැයිද වාර්තා වේ.

    කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව එම්.වී. මහනුවර නැවේ තිබුණ ආයුධ ගබඩා කර තිබීම. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇත්තේ බල රහිත ලියවිල්ලක් බව. එහිදී ශ්‍රී ලංකා අවි ආයුධ ආඥා පනතේ වගන්තිවලට පටහැනිව එය සිදු කර තිබීම.

    බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලේ රහසිගතව සඟවා තිබූ සහ ගාලු වරායේ පවත්වාගෙන ගිය ආයුධාගාරයද අවි ආයුධ පනතට පටහැනිව පවත්වාගෙන ගිය එකක් බව.

    ලංකාවේ ආයුධ වන ස්වයංක්‍රීය අවි හතරක්, අර්ධ ස්වයංක්‍රීය අවි 4ක්, ස්වයංක්‍රීය පතොරොම් 690ක්, අර්ධ ස්වයංක්‍රීය පතරොම් 450ක් 2012.12.24 දින ගාල්ල වරාය පොලිසියේ රඳවා තිබීම.‍

    යුද්ධයෙන් පසු ආරක්ෂක අංශවලට අයත් ආයුධ සහ කොටි සංවිධානයෙන් අත්පත් කර ගත් ආයුධ සහ යුද උපකරණ කට්ටල් රටවලට විකිණීම, බදුදීම, කුලියට දීම සිදු කර ඇති බව.

    මොරිෂස්, සීෂෙල්ස්, මාලදිවයින, ටැන්සානියාව, ජිබුටි, ෆන්රා සහ ඊජිප්තුව යන රටවල ආයුධ ගබඩා කර තිබූ බව.

    පාවෙන අවි නැව් වූ සින්බෑන්ඩි, එම්.වී. අල්පොන්සු, එම්.වී. ඇවන් කිහිප වතාවක් ගාල්ල වරායෙන් ආයුධ පටවාගෙන ෆුජරා, පිබ්‍රටි, රතු මුහුද සහ සූඩාන් ප්‍රදේශවලට අයත් මුහුදු තීරයන් සඳහා රැගෙන ගොස් තිබීම.

    මීට අමතරව ටැන්සානියාව සහ ඩුබායි රටට අවි ආයුධ කට්ටල කීපයක් ගුවනින් රැගෙන ගිය සිද්ධියකට අදාළ තොරතුරුද මෙම පැමිණිල්ලේ සඳහන් ව ඇතැයිද එම ආයුධවලට සිදුවූයේ කුමක්ද යන්න සොයා බලන ලෙසට පැමිණිලිකරු රහස් පොලිසියට දන්වා ඇතැයිද පැවසේ.

    මීට අමතරව ජාත්‍යන්තර මාෆියා සංවිධාන සහ ත්‍රස්තවාදී සංවිධාන සමඟ අවි ගනුදෙනු කරන ප්‍රසිද්ධ ජාවාරම්කරුවකු වූ ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක කටයුතුවල යෙදෙන සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා වන බෲනෝ පැරිගන් යන අය සමඟද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මේජර් නිශ්ශංක සේනාධිපති විශේෂ සම්බන්ධතාවයන් පවත්වාගෙන ගිය බවද එහි සඳහන් කර ඇතැයි වාර්තා වේ.

    මෙවැනි රහසිගත තොරතුරු රැසක් ඉදිරිපත් කරන පැමිණිලිකරු ඒ සම්බන්ධ පරීක්ෂණ කරන ලෙස රහස් පොලිසියෙන් ඉල්ලා තිබේ.

    - http://www.lankatruth.com/home/sinh...-53-39&catid=36:2011-10-17-04-27-38&Itemid=72
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සොන්නාහ්ලංකා, සොන්නහ්ගාර්ඩ් එකේ සොන්නධිපතියද මොකාද කියන එකා ලක්ස 10 විතර වියදං කරලා හැම සතියෙම ඉරිදා පට්‍රේ සම්පුර්ණ පිටු 2ක් දුක් අන්දොනා ad දාන්නේ ඒ පොන්නයා පුකදිල හම්බකරපු සල්ලි වලින් වෙන්නහ් ඕනා. කරි ගෝටා කොහොම ගැහිල්ලක් ගහල ඇද්ද මුව ගල් රෝලක් උඩින් යවල තැලුවොත් සල්ලි විසික් වෙයි
     
    • Like
    Reactions: Apparently Kid

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    lankawe kalakanni hitiyata mechchara ikmanata kalakanni katawal ari kiyala hithuwe naaa....gota "minimaruwa" unee kotintai pathale untai....UNP ekee unge pacha gedi pitin pili aragena methana post danawa.... ublage mola thaama brand new pitama athi needa? owwa use karalama naa ne....hikz
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    තවමත් රාජපක්ෂලාට කඩේ යන සට්ටැඹි විනිසුරුවන් හරහා වාසියක් ගැනීමට ගෝඨා කැස කවයි: අදත් FCID යට ගියේ නෑ

    රාජපක්ෂ රෙජීමයේ දෙවැන්නා ලෙස රට යටත් කරගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ තමා අත් අඩංගුවට පත් වීමෙන් වැළැකී සිටීම සඳහා දන්නා දහං ගැට සියල්ල ගසමින් සිටී. ඔහුගේ නවතම බලාපොරොත්තුව නම් රාජපක්ෂ යුගයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලද විනිසුරු විනිසුරුවරියන්ගේ පිහිට පැතීමයි.

    ඔහු විසින් සිදුකර ඇති දහසක් දූෂණ සහ මිනීමැරුම් අතරින් පැරණිතම දූෂනය වූ මිග් යානා ගනුදෙනුව ගැන FCID ය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට එන්නැයි ඊයේ කී විට ඔහු එය අද දක්වා කල් ගනිමින් ඊයේම(11) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙළේය. ඉන් ඉල්ලා සිටියේ FCID ය නීති විරෝධීව පිහිටුවා ඇති එකක් බවත් ඒ අනුව තමා අත් අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. එම පෙත්සම හෙට(13) විභාගයට ගැනීමට නියමිත අතර ඒ අතර අද(12) දිනයේ ඔහු යලිත් FCID ය වෙත කැඳවා තිබිණ. අද දිනයේද ඔහු තවත් දිනයක් ඉල්ලා ඇත. ඒ හෙට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

    රාජපක්ෂ රෙජීමය යුගයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් ඊවා වනසුන්දර , ප්‍රියන්ත ජයවර්ධන, සහ ඒකනායක වැනි විනිසුරුවන් තවමත් රාජපක්ෂ සට්ටැඹියන් ලෙස කටයුතු කරති. ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට කිසිදු සුදුසුකමක් නැති බැසිල්ගේ නීතිඥයා ය. මෙවැනි පිරිසක් අතට මූලික අයිතිවාසිකම් පෙත්සමක් යවා තමාට පක්ෂපාතී තීන්දුවක් ලබා ගැනීම ගෝඨාභයගේ අරමුණ බව ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය අනාවරණ කරයි.

    මේ අතර FCID යේ ප්‍රශ්න කිරීමට අද ඇවන්ට් ගාඩ් අධිපති හිටපු මේජර් නිශ්ශංක සේනාධිපති සහ දළදා මාලිගාවේ බස්නායක නිලමේ නිලංග දෑල බණ්ඩාර යන අය කැඳවා තිබින.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    හිරේ යන්න බයම රාජපක්ෂ, ගෝඨා බව හෙළිවෙයි.

    ලංකා දේශාපලනය තුළ රාජ්‍ය නිලධාරියෙකු විසින් දේශපාලනඥයෙකුගේ බලතල භාවිතයට ගෙන දේශපාලන නායකයින් සිරිගත කිරීම් මාධ්‍ය වේදීන් අතුරුදහන් කිරීම්, පමණක් නොව සුදුවෑන් සංස්කෘතියක් නිර්මාණය කිරීම් කිසිදු ලෙසක මානව නිදහසක් නොමැති ජනතාවගේ පසුපස ඔක්තුකරුවන් යොදවාලීම ඇතුළු අනේක විධ වධ බන්ධනයන් කළ ගෝඨාභය රාජපක්ෂ නම් ඔහු,

    අද තමාට එරෙහිව ඇති චෝදනාවන් හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිරගත කරනු ඇති බවට වන බිය හේතුවෙන් ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් සදහන් කරසිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් තමා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත් බවයි.

    එසේම ඔහු සදහන්කර සිටින්නේ අග්‍රාමාත්‍යවරයා විසින් නිර්දේශ කොට එවනු ලබන පැමිණිලි පමණක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් විභාග කරන බවයි.

    කෙසේ නමුත් ඊයේ මේ පෙත්සම විනිසුරු මඬුල්ලක් හමුවට ඉදිරිපත් කිරීමට නීතිඥවරු උත්සහ කළ ද විභාගයට නියමිතව තිබූ නඩු ලැයිස්තුවට මේ පෙත්සමට අදාළ නඩු අංකය ඇතුළත්ව නොතිබිණි.

    එහෙත් වෙනත් නඩුවක් කැඳවන අතරතුර දී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා මෙම නඩුව සලකා බලන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මෙයට අවධානය යොමු කළ අගවිනිසුරු කේ. ශ්‍රීපවන් සඳහන් කෙළේ අදාළ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීමකින් තොරව සහ නඩු ලැයිස්තුවේ ඇතුළත් වීමකින් තොරව එම පෙත්සම සලකා බැලිය නොහැකි බවය.

    එවැනි අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ හදිසි අවශ්‍යතාවයක් ඇත්නම් ඊට අදාළ අධිකරණයක් වෙත ගොස් එවැනි නියෝගයක් ලබා ගන්නා ලෙස මෙහිදී ප්‍රකාශ කෙරිණි. එසේ නැතහොත් නිසි පරිදි ලයිස්තු ගත කොට එම පෙත්සම විනිසුරු මඬුල්ල වෙත යොමු කරන ලෙසයි.

    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/772-2015-05-12-03-29-59
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    රාජපක්ෂවරුන් ඩොලර් බිලියනවලින් බැංකු පිර වූ මිග් ගණුදෙනුව මෙන්න

    කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේදී රාජපක්ෂවරුන් අමෙරිකානු ඩොලර් මිලියන 10 ක් බ්‍රිතාන්‍යයේ ඡායා මාත්‍රා සමාගමකට ගෙවා ඇති බවත් බෙලිමිස්ස හෝල්ඩින් ලිමිටඩ් නැමති එවැනි සමාගමක් මහා බ්‍රිතාන්‍යයේ නැති බවත් අන්තර් ජාතික රහස් පොලීසිය (Interpol Headquarters) තහවුරු කරයි.

    2006 දී මිග් ගනුදෙනුව මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කළ අවස්ථාවේ අභිරහස් තුන්වැනි පාර්ශවයකට එනම් බෙලිමිස්ස හෝල්ඩින් ලිමිටඩ් නැමති සමාගමට රජය ඊනියා ගනුදෙනුව සිදුකර තිබේ.

    බෙලිමිස්ස එක්සත් රාජධානියේ කිසිදු ආකාරයකින් නොපැවති ඡායා මාත්‍ර සමාගමක් පමණි. ආරක්ෂක අමත්‍යාංශයට ඉදිරිපත් කර ඇති එහි ලන්ඩන් ලිපිනය ද ව්‍යාජ වූවක් බව අන්තර්ජාතික රහස් පොලීසිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත වාර්තා කර තිබේ.අර්බුදයට තුඩු දී ඇති මිග් - 27 ගනුදෙනුව 2006 වර්ෂයේදී සන්ඩේ ටයිම්ස් ආරක්ෂක වාර්තාකරු ඉක්බාල් අතාස් මුලින්ම වාර්තා කළේය. එය තවදුරටත් සංස්කරණය කරමින් ද සන්ඩේ ලීඩර් කතෘ, ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග විසින් පළ කරන ලදි.

    මුලින්ම 2000 වසරේ මැයි 25 වැනිදා ශ්‍රිලංකා ගුවන් හමුදාව මිග් 27 යානා 4 ක් ඩොලර් මිලියන 1.5 බැඟින් මිලදී ගත්තේය. අනතුරුව එම වසරේම ඔක්තෝම්බර් 24 වැනිදා තවත් මිග් 27 යානා දෙකක් ඩොලර් මිලියන 1.6 බැඟින් මිලදී ගෙන තිබිණ.එසේ වුවද 2002 වසරේදී ශ්‍රීලංකා ගුවන් හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ මිග් 27 යානාම 2006 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 2.462 ක් බැඟින් මිලදී ගෙන ඇති බව පෙනෙන්ට තිබේ.

    මංගල සමරවීර සහ ශ්‍රීපති සූරිඅරච්චි යන රාජපක්ෂ රජයෙන් ඉවත් වූ ඇමතිවරුන් දෙදෙනා හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරුවන ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.බෙලිමිස්ස හෝල්ඩින සමාගම ආරක්ෂක අමාත්‍යංශය විසන් අත්සන් කරන ලද ගිවිසුමේ කොටස්කරුවෙකි. මේ අනුව ආරක්ෂක අමාත්‍යාංශය මෙම වංචාව යටගැසීමට ජනතාවට හිතාමතාම අසත්‍ය ප්‍රචාර නිකුත් කර තිබේ.

    මිග් ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපතිගේ මස්සිනාකෙනෙකු වන උදයංග වීරතුංගයි. ඔහු 2006 පෙබරවාරියේදී රුසියාවේ තනාපති නොවූවද යුක්‍රේනයේ සිටි ශ්‍රී ලාංකික පුරවැසියෙකි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ආරක්ෂක කුටියේ සටන්වලට අනුව වීරතුංග ගුවන් හමුදා නිලධාරීන් හමුවීම සඳහා 25 වරක් පමණ හමුදා මූලස්ථාන වෙත ගොස් තිබේ. දූෂිත ගනුදෙනුව තව දුරටත් හෙළි වීම වැළැක්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සන්ඩේ ලීඩර් පුවත් පතට එරෙහිව නීතිමය පියවර ගෙන තිබිණ.

    මෙම පැමිණිල්ලක් සමඟ ආරක්ෂක අමාත්‍යාංශයක් සමඟ මිග් 27 ඇතුලත කතාන්දරය මැයෙන් ප්‍රකාශනයත් නිකුත් කළේය. එම ප්‍රකාශනය අසත්‍ය වූවක් බව මේ සම්බන්ධයෙන් කළම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය හෙළි කරයි.

    පසුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරිණ. අනතුරුව රාජපක්ෂ පවුලේ හිතවතෙකු වන අසංග සෙනෙවිරත්න පුවත්පත මිලදී ගත්තේය. පසුව සන්ඩේ ලීඩර් පුවත්පත ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සමාව අයදමින් ලිපි ගණනක් පළ කළේය.

    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/774-2015-05-12-06-58-35

    Lasantha%2BWickramatunga,%2Bchief%2Beditor%2Bof%2Bthe%2BSunday%2BLeader%2Bnewspaper.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    'මිග් යානා' ගනුදෙනුවේදී ව්‍යාජ සමාගමකට මුදල් ගෙවලා

    සංජය දසනායක

    රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අතරමැදියා වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 2006 වසරේදී ආනයනය කළ මිග් 27 ප්‍රහාරක ගුවන් යානා 04 සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මුදල් ගෙවා ඇති 'බෙලිමිස්සා හෝල්ඩිංග්ස්' නම් සමාගම 'ව්‍යාජ' සමාගමක් බව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය (Interpol) විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට තහවුරු කර තිබේ.

    යුක්රේන රජය හා ශ්‍රී ලංකා රජය අතර සිදුවූ ගනුදෙනුවක් ලෙස මෙම මිග් 27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගනුදෙනුව හඳුන්වා තිබුණත්, මෙම ගුවන් යානා සඳහා මුදල් ගෙවා ඇත්තේ තෙවැනි පාර්ශ්වයක් වන බි්‍රතාන්‍යයේ ලියාපදිංචි 'බෙලිමිස්සා' (ඕඥතතඪථඪඵඵච ඩ්ධතඤඪදඨඵ) හෝල්ඩිංග්ස් නම් සමාගමකට බව මෙම ගනුදෙනුව පිළිබඳ පරීක්‍ෂණ පවත්වන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන ඇති අතර ඒ අනුව මෙම සමාගම පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන තිබිණි.
    රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මේ ප්‍රහාරක යානා 04 සැපයීම පසුපස සිදුකර ඇති මහා පරිමාණ දූෂණයක් පිළිබඳ මෙම විමර්ශනය පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ ඉල්ලීමට අනුව ඒ පිළිබඳ සොයා බැලූ ජාත්‍යන්තර පොලිසිය විසින් ශ්‍රී ලංකාවට දන්වා ඇත්තේ 'බෙලිමිස්සා හෝල්ඩිංග්ස්' නමින් කිසිදු සමාගමක් ලන්ඩන් නගරයේ අදාළ ලිපිනයේ පවත්වාගෙන ගොස් නැති බවයි. එනමින් ඇති සමාගමක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත සපයා ඇති තොරතුරු ව්‍යාජ ඒවා බව ජාත්‍යන්තර පොලිසිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දන්වා තිබේ.

    2006 වසරේදී පළමු වරට මෙම මිග් 27 ප්‍රහාරක යානා ගනුදෙනුව පිළිබඳ මාධ්‍ය විසින් තොරතුරු හෙළි කළ අතර එහිදී හෙළි වූයේ 2006 වසරේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් එකක් ඇ.ඩො. මිලියන 2.462ක් බැගින් මිලදී ගත් මිග් 27 යානා 04 1991 වසරේ සිට පාවිච්චියට නොගෙන ඉවත දමා තිබූ යානා 04ක් බවයි.
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත මිග් 27 වර්ගයේ ප්‍රහාරක යානා 04ක් 2000 වසරේ මැයි මාසයේදී 01ක් ඇ.ඩො. මිලියන 1.5 බැගින් මිලදී ගෙන ඇති අතර තවත් එවැනිම යානා 02ක් 2000 වසරේ ඔක්තෝබර් මාසයේදී එකක් ඇ.ඩො. මිලියන 1.6 බැගින් මිලදී ගෙන ඇත. 2000 වසරේදී මෙම ගනුදෙනුව සිදුවෙද්දී 2006 වසරේ මෙම විමර්ශනයට අදාළ යානා 04ද යුක්රේනයේ යුක්රින්මාෂ් (උඬපඪදථචඵඩ) සමාගම සතුව තිබී ඇති අතර 2000 වසරේදී එම යානා පරීක්‍ෂා කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා තාක්‍ෂණ නිලධාරීන් ඒවා නුසුදුසු යැයි ප්‍රතික්‍ෂේප කර තිබේ.

    පසුව 2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අදාළ ප්‍රහාරක ගුවන් යානා 04 අලුත් වැඩියාවකින් පසු එකක් ඇ. ඩොලර් මිලියන 2.462ක අධික මුදලකට මිලදී ගෙන තිබේ.
    මේ ගනුදෙනුවේ අතරමැදියා ලෙස ක්‍රියා කර ඇත්තේ දැනට අතුරුදන්ව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගය. කෙසේ වෙතත් මේ පිළිබඳ හිටපු ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයකු වන ඩොනල්ඩ් පෙරේරා මහතාගෙන් ද මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රකාශ සටහන් කරගත් අතර හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය.
    මෙම ගනුදෙනුවෙන් ශ්‍රී ලංකාවට අහිමි වී ඇති මුදල ඇ.ඩො. මිලියන 05 කට (රුපියල් කෝටි 70) ආසන්න බව පැවැසේ.

    - http://mawbima.lk/86-86097-news-detail.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    අත් අඩංගුවට ගනිතැයි බය වූ බයගෝතාට පක්ෂව අතුරු තහනම් නියෝගයක් දෙයි

    (ලංකා ඊ නිව්ස් -2015.මැයි.13, ප.ව.3.00) බලයේ සිටියදී සිදුකරන ලද වැරදි ගැන මනා අවබෝධයක් ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමන් අත් අඩංගුවට පත්වන බව ඉන්තේරුවෙන්ම දන්නා බැවින් අත් අඩංගුවට ගැනීම කල් දමා ගැනීමට මූලික අයිතිවාසිකම් පෙත්සමක් පැවරුවේය.

    අද දහවල් 1 ට පමණ එය විභාගයට ගත් ද්විපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන්වන තුරු ගෝඨාභය අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පැනවීය.

    ඊවා වනසුන්දර සහ සරත් ආබෘෘ නමැති රාජපක්ෂවාදී විනිසුරු දෙපොල පෙත්සම විභාග කරන අතර බුවනෙක අලුවිහාරේ පෙත්සම් විභාගයෙන් අද උදෑසන ඉවත් විය.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    ‘හොරු වෙනුවෙන් විනි-සොරුන්‘ කොල්ලුපිටියේ කළ කුමන්ත්‍රණය හෙළිවේ

    අනාගතයේ දී කෙසේ හෝ නව ආණ්ඩුවක් පිහිටුවන බවත් එහිදී අග්‍ර විනිශ්චයකාරධුරය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊවා වනසුන්දරට ලබාදෙන බවට හිටපු පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලබාදුන් පොරොන්දුවක් පරිදි රාජපක්ෂ පාර්ශ්වයට ඉදිරියේදී අධිකරණයෙන් සියලු වරප්‍රසාද නීති විරෝධීව හා ව්‍යවස්ථා විරෝධීව දිනාගැනීමට හැකි ක්ෂණික කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් ඉතා සූක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.

    මෙම අතිශය රහසිගත වැඩ පිළිවෙල අනාවරණය වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට පෙරදින රාත්‍රීයේ ජනාධිපති නීතිඥ අලි සබ්රිට අයත් ව්‍යාපාරික ස්ථානයක පැවැති හමුවකදීය.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා අත් අඩංගුවට ගැනීමෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය වළක්වන නියෝගයක් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට පෙර ඒ පිළිබඳව 12 වෙනි අඟහරුවාදා රාත්‍රීයේ දී ඊවා වනසුන්දර සහ සරත් ආබෘෘ යන විනිසුරුවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී තිබේ.

    මෙම හමුව සිදුව ඇත්තේ ජනාධිපති නීතිඥ අලි සබ්රි හට අයත් කොළඹ කොල්ලුපිටියේ පිහිටි ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින්ග් ස්වර්ණාභරණ සංකීර්ණයේ පිහිටි අලි සබ්රිගේ නීතිඥ කාර්යාල පරිශ්‍රයේදීය.

    එම සාකච්ඡාවට ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගකළ ඊවා වනසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය එහි කැඳවාගෙනවිත් තිබෙන්නේ ඇය සමග මීට ඉහත දී නීතිපති දෙපාර්තමේන්තුවේ එකට සේවය කළ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් බවද ලංකා ඊ නිවුස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ

    නීතිඥයෙකු බව කියන අජිත් ප්‍රසන්න නැමැත්තා විසින් ගල්කිස්ස ප්‍රදේශයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘව මෙම හමුවට කැඳවාගෙන විත් ඇති බවත් එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කරයි.

    මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනා ටිරාන් අලස් මන්ත්‍රීවරයා විසින් එම ස්ථානයට රැගෙනවිත් ඇත.

    ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාව පත්කිරීමට අවශ්‍ය කපුකම සිදුකර ඇත්තේ ද ටිරාන් අලස් මන්ත්‍රීවරයා වන අතර ඒ සඳහා රොමේෂ් ද සිල්වා ජනාධිපති නීතිඥවරයාගේ මුල්දිනයේ පෙනීසිට මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර ගැනීම සහ අත් අඩංගුවට ගැනීමෙන් පොලීසිය වළක්වන තහනම් නියෝගය ලබාගැනීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන හයක් බවත් වාර්තාවේ.

    ඒ අනුව මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වූ ඊවා වනසුන්දර, සරත් ද ආබෘෘ, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ අලි සබ්රි, නීතිඥ අජිත් ප්‍රසන්න, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ජේ. ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන පිරිස සහභාගී වී ඇත.

    මින් ඉදිරියට රාජපක්ෂ පවුලට සිදුවන ඕනෑම නීතිමය කටයුත්තකදී ඔවුන්ගේ ආරක්ෂාවට අධිකරණය හමුවේ පිහිට පැතීමටත්, එහිදී ඔවුන්ට පුළුල් ලෙස සහාය පළ කර රජයේ කටයුතු අඩපණ කර රාජපක්ෂ පාර්ශ්වය ආරක්ෂා කර දීමට ඉදිරිපත් වන බවටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වූ ඊවා වනසුන්දර, සරත් ද ආබෘෘ, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ අලි සබ්රි, නීතිඥ අජිත් ප්‍රසන්න, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ජේ. ජයසේකර යන අයවලූන් මහින්ද රාජපක්ෂ පරාජිත ජනාධිපති ඉදිරියේ ශපථ කර ඇත.

    අධිකරණය විසින් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ලබාදෙන වාසිදායක තීන්දු මාධ්‍ය මගින් සාධාරණීයකරණය කර දැක්වීමටත්, ඒ අනුව එවැනි කටයුතු කෙරෙහි පුළුල් වැඩ පිළිවෙලක අවශ්‍යතාවය මෙහිදී ටිරාන් අලස් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දී ඇත.

    ඒ සඳහා දෙරණ, ස්වර්ණවාහිනිය, සිරස යන රූපවාහිනි නාලිකාවල සහාය ලබාගැනීමටත්, මව්බිම, රිවිර, දිවයින වැනි පුවත් පත්වල හා නෙත් එෆ්-එම්, සිංහ එෆ්-එම්, ලක් එෆ්-එම්, වී එෆ්-එම් නාලිකාවල සහාය කිසිදු ගැටළුවකින් තොරව ලබාගත හැකි බවත් ඒ සඳහා නිර්මාණාත්මක වැඩ සටහනක අවශ්‍යතාවය වෙනුවෙන් තමා කැපවන බවත් ටිරාන් අලස් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී ඇත.

    - http://www.lankaenews.com/news/1908/si