අගමැති කමින් ඉවත් උන දවසේ මිනිස්සු අවුස්සලා මිනී මැරුවට නීතිය ක්‍රියාත්මක කරන්න රනිල් මැතිඳුනි. 🤭
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jul 22, 2022 #1 අගමැති කමින් ඉවත් උන දවසේ මිනිස්සු අවුස්සලා මිනී මැරුවට නීතිය ක්‍රියාත්මක කරන්න රනිල් මැතිඳුනි.
kasun_kbp Well-known member May 12, 2015 18,293 1 59,372 113 Kaduwela Jul 25, 2022 #2 ඒ පාර ජෙප්පෝ මූව රෙක්රුට් කරලා වගේ.
tinto brass Well-known member Dec 25, 2014 4,567 6,121 113 Jul 25, 2022 #3 දකිද්දිත් අප්පරසන්නයි බන්.. අවුරුදු 30ක් 40ක් රට හඳන්න දඟලන නාකි හම්පඩ.. ත්‍රෙඩ් එකක් වත් දාන්න එපා බන් මුන්ගේ මූනු දාලා... Reactions: Mr.dark
දකිද්දිත් අප්පරසන්නයි බන්.. අවුරුදු 30ක් 40ක් රට හඳන්න දඟලන නාකි හම්පඩ.. ත්‍රෙඩ් එකක් වත් දාන්න එපා බන් මුන්ගේ මූනු දාලා...
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,216 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jul 25, 2022 #4 රවට්ටලා උකන්න නේද හදන්නෙ?