සාමාන්‍යයෙන් මනුෂ්‍යයෝ වශයෙන් අපි හැමොටම තේරෙනවා. අපිට අනික් ජීවියෙක්ගේ ජීවිතයක් ගැන තීරණයක් ගන්න බැරි බව. ඒක බුද්ධාගම හෝ ජෛන ධරමය ගැන දෙයක් නෙවෙයි.
බුද්ධාගම අතින් ගත්තොත් බුදු හාමුදුරුවො බලෙන් කාටවත් කිව්වේ නැහැ උඹලා මරන්න එපා... කියලා කිව්වෙ උඹලා මරන්න එපා මොකද එහෙම කරොත් මේ වගේ ප්රතිඵලයි උඹලට ලැබෙන්න කියලා. කියපු දේ අහන නාහන එක තියෙන්නේ අපේ අතේ. අපි පන්සිල්වලින් පවා මේ දේවල් නොකරනවා කියලා පොරොන්දු වෙන්නේ අපටමයි නැතුව බුදු හාමුදුරුවොන්ටවත් එහෙමත් නැත්තම් දෙවියෙක්ටවත් කාටවත්වත් නෙවෙයි. ඒ නිසා මේ දේවල් කරන මිනිසුන්ට නිවන ඈතයි. උඹලා නොසෑහෙන්න මේ සංසාරේ දුක් විඳිනවා. ඒ විතරක් නෙවෙයි බුදු හාමුදුරුවෝ රස තෘශ්ණාව අත හරින්න කියලත් කියා තියෙනවා. මාංශයේ රසයට ගිජු වෙලා ගොඩක් අය අන්ධ වෙලා ඉන්නවා. මම පෞද්ගලිකව කිසිම මසක් කන්නේ නැහැ. ඒහෙමයි කියලා මම අනික් අයට බල කරන්න යන්නෙත් නැහැ තොපි කන්න එපා. කියලා මොකද රස තෘෂ්ණාව මඬින්නේ නැතුව ඒක කරලා වැඩක් නැහැ. හිතන්න මම මගේ දරුවන්ට මස් මාංශ නොදී කන්න එපා.. කියලා භෞතිකව ඒ අය මස් කන එකෙන් වැලැක්වුවා කියලා ඒත් ඒ අය තුල ඒ රසයට තියෙන ආශාව දුරුවෙලා නැහැ. එහෙම අය කරන්නේ සතත්ත්ව මස් රස ගන්වපු කෘතිම ආහාර සොයාගෙන යන එක. ඒ නියම බෞද්ධයෙක්ද ??? මේ සංසාරය කියන්නේ පුරුදු සහ ඇබ්බැහි වීම් භවයෙන් භවයට අරගෙන යන එකක් රස තෘෂ්ණාවෙන් දිවි ගෙවලා මිය ගියාට ඒ පුද්ගලයාගේ තුල අර මසට ඇති ගිජු බව නැති වෙන්නේ නැහැ. ඔහු ඊලඟ භවයේදී නැවතත් ඒ දේ සොයා යනවා. ඒ මඟින් අකුසල් රැස් කරනවා. ඒත් රසතෘෂ්ණාව මැඩීමට අවංකව වෙහෙසෙන පුද්ගලයා එහෙම නැහැ. ඔහුගේ ආධ්‍යාත්මය නොකිලිටියි. එමෙන්ම ඒ හොඳ පුරුද්ද ඊලඟ භවයටත් ගෙන යනවා. එම නිසා බලෙන් අනික් අයව වැලැක්වුවාට ඒකේ නියම ප්‍රතිඵලයක් තියෙනවද කියලා හිතන්න ඕනෑ. ඒ වගේම ඔය මැරෙන සත්ත්වයන් නිකන් නෙවේ මැරෙන්නේ. පෙර කළ කරම පිඩිසන් දීම නිසා ඒ නිසා පමණට වඩා ඒ ගැන සිතීමේ වැඩක් තිබෙනවාදැයි සිතිය යුතුයි. ඔබ වපුරන දේ ඔබටම නෙලා ගැනීමට සිදුවෙනවා. ඒදේ යහපතක් වුනත් අයහපතක් වුනත් භුක්ති විඳින්නේ ඔබ මිසක් ඔබේ මවවත් පියාවත් පෙම්වතියවත් කවුරුවත් නෙවෙයි මේ දේවල්වලට මුහුණ දෙන්න ඕනෑ තනියම. ඒ නිසා සිතා බලන්න ඔබ කරන දේ හරිද කියලා. කුකුළෙක් මරණ පුද්ගලයෙක්ට මරණ එක කුකුළාට ගෙවන්නේ රුපියල් 2/= බැගින් ඔහු ඒ මුදල වෙනුවෙන් ස්වකීය ආත්මය පාවා දෙනවා. ඉදිරියට තමන්ට මුහුණ දෙන්නට වෙන ප්‍රතිවිපාක කෙතරම් දරුණුදැයි හිතන්නේ නැහැ. අනෙක හේතු ඵල වාදයට අනුව මාංශ භාවිතයේදි ඔබ පවට සම්මාදම් වෙනවා. මොකද ඔබ කරන්නේ කඩයෙන් මාංශ මිලයට ගෙන ඒම. එවිට ක්‍රියාව කරන්නේ ඔබ. භික්ෂුවකට දානයක් දීමේදි භික්ෂුව ඔබ දෙන දේ වලඳනවා මිස ඔබ ගෙන් අසුවල් දෙය ඉල්ලන්නේ නැහැ. එවිට කාරණය වෙනස් වෙනවා. අනෙක ඔබ මිනී මැරුවත් අනෙකෙකු ලවා මැරෙව්වත් ඒකේ වෙනසක් තියෙනවාද ????????
okay but learn to talk nicely.

sthuthi yaluwaකෑප්ටන් Jack Sparrow;10942413 said:patta post eka
rep
aniwaryenma kalakirenawaammmo ban dakkama sasara kala kirenava
Nice post
thred ekata hoda yamak ekathu kala yaluwaසාමාන්‍යයෙන් මනුෂ්‍යයෝ වශයෙන් අපි හැමොටම තේරෙනවා. අපිට අනික් ජීවියෙක්ගේ ජීවිතයක් ගැන තීරණයක් ගන්න බැරි බව. ඒක බුද්ධාගම හෝ ජෛන ධරමය ගැන දෙයක් නෙවෙයි.

minissu manawa himikam gena katha kalata ,sathunta ta thiyena jivath vime aythiyath nethi karanawa.sadarana nea neada?
ela bro..++2
Me aththa ape baudda prirsa wagema anya agamwala ayath therum ganne nethi ekai weredda... Mama mas mansha anubhawa karana kenek.. hebei mama puluwan hema welawema welakila innawa, ehema auruddak vithara hitiya.. aath oba sadahan karapu karanawa nisa ape kata parissam karaganna beri wela... weerya paramithawe awashyathawaya denenne me elawata, apita eka nawaththaganna weerya wadannawath pin karala nethuwa athi.. mama nitharama pansil samadan wenne nehe.. namuth ehema samadan wenne aduma gane eka dawasakata hari a tika rakinawa kiyana de hithe thiyagena.....
Anya agamwala ayata kiyanne Bauddayek kiyana eka upathin jathiyen kema beemen maninna beri deyak... mama baudda kiyala katin kiwwata uppenne thibbata wedak ne... adu gane pansal giyath wedak ne... Thamanta puluwan hema welawema baudda prathipadawe yedenna puluwannam anna a kena yam tharamaka ho bauddayek kiyala mama hithanawa.....anith de thamai Baudda dharmayai sahityai patalawa ganna epa kiyana eka...
සිංහළයා;10943063 said:එල මචන්![]()

චගු;10944216 said:මේ අදහස් වලට බොහොමත් ස්තුතියි ගල්පාත මහත්තයා සහ යාළුවනේ
කවුරු කොහොම දැක්කත් ප්‍රාණඝාතය වැරදියි. ඒකට කොහොම සම්බඳ උනත් එතැන පවක් තියෙනවාමයි.
කිරල මැනල නෙවෙයි. , අසරණ සතුන්ගෙ පණ අහිමි කරන ක්‍රියාදාමයකට කොතැනකින්වත් සම්බන්ධ වෙන්නෙ නෑ කියල සත්භාවයෙන් හිතන්න. නිර්මාංශ වෙන්න පොඩී උත්සාහයක් හරි කරන්න මචන්ලා.
අපි සත්ව මාංශ කාල අවුරුදු කීයක් නම් ඉන්නද ? අවුරුදු 120ක් මැක්සා?
හරි ආතල් එකේ බීෆ්ස්ටේක්, සොසේජස්,රෝස්ට් චිකන් කකා අවුරුදු 120ක් කල් හිටිය කියමුකො. ප්‍රාණඝාත අකුසලයට නොවුණත් වක්‍රව හරි පවු කරගත්ත නේද ? අවුරුදු 120 කියන්නෙ මොකක්ද යාළුවනේ ??? සංසාරෙ කියන්නෙ අවුරුදු කල්ප ගාණක්... අපි කොහෙද යන්නෙ කියල තීරණය කරන්නෙ අපි මයි.
බෞද්ධ නොවන යාළුවන්ගෙන් මම සමාව ඉල්ලනව මේ කී දේට ඔබට වැටහෙන්නෙ නැත්නම්.
පොදුවේ මනුශ්‍යයින් විදියට හිතුවොත්.. කොටියා, මුවා මරන් කන්නෙ කොටි මොලේ ස්වභාව ධර්මය program කරල තියෙන්නෙ එහෙම නිසා. කොටියට අල බතල කන්න බෑ.
ඒත් බුද්ධිමත් මොළයකින් යුතු මිනිසාට ස්වභාව දර්මය නියපොතු, උල් දත් වෙනුවට දුන්නෙ තමන්ටම program කරගන්න පුලුවන් මොළයක්. අපි සර්ව භක්ශක උනාට අපිට පුළුවන් නේද ඕනි නම් නිර්මාන්ශ වෙන්න.. අහිංසක සතුන් වෙනුවෙන් පොඩ්ඩක් සංවේදී වෙන්න විතරයි තියෙන්නෙ.
සියලු සතුන් කෙරෙහි ඔබේ කරුණාව යොමු වේවා.
thx yaluwaGood post machan
thx BC_Dilum yaluwathnks machan............watina thread ekak............6+
real gud post mchn!

MACO MAMA INNE UAE WALA. MAMA DAN MAS MALU KANAEKA NAWATTALA TIYANNE. PRASHNE TIYANNE. MEHE ELAWALU TIKAK GANAN. EWAGEMA MAS WALATA MARAMA ILLUMAK TIYANNE, KOHOMA UNAT MAMA KANNE ELAWALU PALATURU WITARAI.