මිනීමස් කවන අපේ සෛවර් කඩ

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ජොනී බට්ට;16033094 said:
    හරි හමන් සය්වර් එකකටගිය දවසට බලපන්

    1096.gif

    තමයි

    :rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes:

    පස්සෙනුත් පුච්චගෙනම යනවා....:angry::baffled::oo:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    okkoma saiver kada ?
    okkoma pure vege ?
    Lankaawe ??? :eek::eek::eek:

    Saivar kiyanne tamil walin Pure veg.....
    ithin thawa monawada.............

    habeyi saivar (Hindu )smaharak malu saivam kiyanwa,biththara saivam kiyanawa...:rofl::rofl:
    ithin ewwa ungen thamayi ahanna onee...habeyi saivam kiyanne oya monawa thibbathy meat nam na (chicken,Beef,Pork) :P:P:P
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    සයිවර් කඩ කියල දැම්මට මේ සීන් එක හන්දි ගානේ තියෙන ඕන හෝටලේක වෙන්න පුළුවන්...මම අදහස් කරේ vegetarian restaurant නෙවේ....ඔය කියල තියෙනවත් වගේ මට කියපු කතාවක් තමයි මම කිව්වේ...අනික ඕවයේ ටොයිලට් මම දැකල තියෙනවා...අම්මපා නියම අජූතයි....මම නැවතිලා ඉන්න කටුබැද්ද හරියෙම ඒ වගේ අපිරිසිදු හෝටල් ඕනෑතරම් තියෙනවා...
    මම කිව්වේ මම විශ්වාස කරන දෙයක් විතරයි ...ඒක පිළිගන්න නොගන්න එක මට අදාළ නෑ...කොහොම වුනත් මේ කතාව එකහෙලාම පිළිගන්න මම කියන්නෑ වගේම එකහෙලාම ප්‍රතික්ෂේප කරන්න කියල මිනිස් ජිවිත වෙනුවෙන් වගකීමක් ගන්න කාටවත් බෑ කියන එකයි මගේ අදහස...
    :rolleyes:

    uba katubaddeda :D
     
    umba kiyanna apu de kelin kiyapan machan...
    CMB kadawal 90% withara toilets wage... :eek::eek:
    ithin toilet wala thathwe ahanna deyak da??/

    wadiya one naha permission thibunoth 5 Star hotel wala kussiyata gihin balapan.. umba eetapasse para hotel wala kawadawath kata thiyanna......
    So monawada thawa katha............

    wadata yanagaman gedarin deyyane kiyalaa uyagena giyanam sallith ithurui saukyath hondai..... ahemath badaginnak unoth biscuit ekak kapan...barima kiyala hithunoth siyalla amathka kara honda dumm buriyaniyak gahwanam kussi amathaayi....... :rofl::rofl:
    mama kiwwe Saivar kada saha minimas sambandawa..........
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Saivar kiyanne tamil walin Pure veg.....
    ithin thawa monawada.............

    habeyi saivar (Hindu )smaharak malu saivam kiyanwa,biththara saivam kiyanawa...:rofl::rofl:
    ithin ewwa ungen thamayi ahanna onee...habeyi saivam kiyanne oya monawa thibbathy meat nam na (chicken,Beef,Pork) :P:P:P

    umba kiyanna apu de kelin kiyapan machan...
    CMB kadawal 90% withara toilets wage... :eek::eek:
    ithin toilet wala thathwe ahanna deyak da??/

    wadiya one naha permission thibunoth 5 Star hotel wala kussiyata gihin balapan.. umba eetapasse para hotel wala kawadawath kata thiyanna......
    So monawada thawa katha............

    wadata yanagaman gedarin deyyane kiyalaa uyagena giyanam sallith ithurui saukyath hondai..... ahemath badaginnak unoth biscuit ekak kapan...barima kiyala hithunoth siyalla amathka kara honda dumm buriyaniyak gahwanam kussi amathaayi....... :rofl::rofl:
    mama kiwwe Saivar kada saha minimas sambandawa..........

    මෙහෙ අපි කොල්ලෝ පාර අයින දිගට තියෙන හැම කඩේකටම කියන්නෙ සයිවර් කඩ කියල තමයි බං...ඒක එහෙනං මම පාවිච්චි කරපු වචනේ වැරද්දක් ඇත්තේ...මම අදහස් කරේ දෙමළ කඩ නෙවේ...ඊට හපන් අපේ කඩවල්ම ඕනෑතරම් ඇති....මම අදහස් කරේ පාර අයිනේ තියෙන ඕනෑම හොටලයක්....ඒත් පිරිසිදුව සාධාරණව බිස්නස් කරන අයත් ඕනෑතරම් ඇති...:yes:

    කෙලින් කියන්න තියෙන්නේ මෙච්චරයි මචං....මේ වැදෑමහ කතාව මට කිව්වේ මම එක වසරේ ඉඳන් අඳුරන කොල්ලෙක්ගේ තාත්ත කෙනෙක් STF එකේ වැඩ කරන....මට ඒ මනුස්සයා කියපු කතාව විශ්වාසයි...එකක් එයාට මට බොරු කියන්න හේතුවක් නෑ...අනික කුක්කු බබාගේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බ ඔය කඩකාරයෝ සමහර තිරිසන් විදියට දාන මිනිස්සුන්ට අහිතකර දේවල් එක්ක ගත්තහම මට ඒ අන්කල් කියපු කතාව නොපිළිගන්න හේතුවක් නෑ....ගෙදරින් කන්න පුලුවන්නම් ඊට වඩා දෙයක් නෑ මචං...

    මේ කතාව මමනම් පිලිගන්නවා...ඔයාලා පිලි ගන්න නොගන්න එක සම්පුර්ණ ඔයාලගේ අයිතිය...:yes::yes::yes:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :rofl:
    මේ කතාව මමනම් පිලිගන්නවා...ඔයාලා පිලි ගන්න නොගන්න එක සම්පුර්ණ ඔයාලගේ අයිතිය...:yes::yes::yes:

    කුක්කු බබාගෙ කලින් ත්‍රෙඩ් එක හොඳට කියවල බලපං.
    ඒකෙ කියලා තියෙන්නෙ සෝස් මිරිස්කුඩු නිෂ්පාදනාගාරයක් වටලපු කතාවත්.
    ඌ ඒකෙත් අර්ථය සම්පූර්ණයෙන් වෙනස් කරලා සයිවර් කඩ සීන් එක දාලා තියනවා.

    කුක්කු බබා හැමදාම කලේ ඔය වගේ තුප්පහි වැඩ තමා.
    මට මතකයි එක පාරක් සුනාමි වෝනිං දීල තිබ්බ වෙලාවෙ ඔය සක්කිලියා දැම්මා ලංකාවට අවධානමක් නෑ කියලා උට හිතිච්ච එකක්. ඒ වගේ තිසිම වගකීමක් නැති රෙප් හිඟන බල්ලෙක් ඕකා. :rofl:

    පදනමක් නැතිව කිසිම දෙයක් ප්‍රචාරය කරන්න එපා ඒක ලොකු හානියක් :P
     
    • Like
    Reactions: mldarshana

    Hari amchan umba piligannawa kiyamuko...anika eyath STF eken ne...
    oya dennatama wagakeemak nadda oka eli karala kadeta seal thiyala unwa mahaparata adala danna.................

    oya kiyala thiyena siddiya kochchara barapathala deyakda machan... anika oka wechcha deyak nam mama paththarekawath kiyawala na.......... :baffled::baffled:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පැටියා;16033171 said:

    ඒක මමනං දන්නෙ නෑ මචං...මමත් පිලිගන්නවා පදනමක් නැති දේවල් ප්‍රචාරය කරන එකෙන් ලොකු හානියක් වෙනවා කියල...හැබැයි මමනං මේක කිව්වේ පදනමක් නැතුව නෙවේ...වැටලීම කරපු පොලිස් පරික්ෂකවරයම මට කියපු නිසා මම ඒක පිලිගන්නවා...

    මම කියන දෙයින් අදහස් වෙන්නෙ නෑ කොළඹ හැම කුඩා හෝටලයකම (හෝ කිසිම හෝටලයක) මිනිමස් කවනවා කියල...මොකද මට කිව්ව තොරතුර අනුව හොටල් වලට යවන්න ලෑස්ති කරල තිබ්බ වැදැමහ ගොඩක් තමයි හම්බුවෙලා තිබ්බේ...පාරිබෝගික ද්‍රව්‍ය වලට පරිබෝජනයට නුසුදුසු ජාති දාන එක බොරුවක් නෙවේ නෙ බං...ඒවා දැන ගෙන මිනිස්සු තව කල්පනාවෙන් ඕව ගන්න බලනවා...

    බලුමස් කවන කතාව වගේම මේකත් හිතේ කොනක තියාගෙන කැමති තැනකින් කැමති දෙයක් කන්න අවුලක් නෑ...මම වගකියන්නේ මම කියන දේට මිසක් මිනිස්සු ඒක තේරුම් ගන්න විදියට නෙවේ...මට කාවවත් අමාරුවේ දාන්නනං ඕන නෑ මචං :no:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Hari amchan umba piligannawa kiyamuko...anika eyath STF eken ne...
    oya dennatama wagakeemak nadda oka eli karala kadeta seal thiyala unwa mahaparata adala danna.................

    oya kiyala thiyena siddiya kochchara barapathala deyakda machan... anika oka wechcha deyak nam mama paththarekawath kiyawala na.......... :baffled::baffled:

    ඒක ඇත්ත මචං...ඔය වැටලීම් ඇත්තටම දවස ගානේ වෙනවා...හැබැයි නීතිමය පියවර ගන්නේ ටික දෙනාටයි...බලන්න ලොකු හොටලෙකට ජීවිතේට කේස් එක වැටෙනවද ? ඒවායේ මොන ජරාවල් හදනවද කියල කව්ද දන්නෙ ? පොලිසිය වැටලුවට හුගක් වෙලාවට ඉහලින් නියෝග එනවා කේස් එක යට කරන්න...මොකද ඔය හුඟක් තැන්වලින් ලොකු ලොකු අයට හොඳට සලකනවා...ඉතිං පොලිසිය STF එක වටලනවා මිසක් ඉන් එහාට ඒ අයත් අසරණයි....
    මේ අන්කල් STF මුල්ම බැච් එකේ හිටපු කෙනෙක්...STF එක මුලින්ම හදල තියෙන්නේ ජනාධිපති ආරක්ෂකයෝ විදියට හැත්තෑ දශකයේ මුල හරියේ...දේශපාලුවෝ නිසා එයාල මාරම කට්ටක් කන්නේ...
    මෙහෙම දේවල් උනහම හුඟක් වෙලාවට වෙන්නෙ කඩකාරය තවත් ඒ දේ නොකරන්න පොරොන්දු කරගෙන ඌට විරුද්ධව නීතිමය පියවර නොගන්න දේශපාලකයන් පියවර ගන්නවා...ඒ නිසා වැටලීම් 100% ක්ම වතුරේ යන්නෙත් නෑ...:yes:
     
    anemanda ban..... karima ratak......
     
    BlackOrchid

    Member
    Dec 15, 2013
    128
    6
    0
    Machanla Kaushala1988 mehema reply ekak dala thibba

    kaushala1988
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ඉන්නව STF එකේ ...ඒ අංකල්ලා PHI සෙට් එකක් එක්ක මීට මාස ගානකට කලින් කොළඹ වැටලීමක් කරලා ඔයවගේ ....එතැනදී හොයාගෙන තියෙනවා සයිවර කඩවල්වල මස් හොදි වලට දාන්න ගෙනාපු මිනිස් වැදෑමහ කිලෝ එකොළහක්.. :baffled::baffled::baffled: ...මුන් මේවා ඉස්පිරිතාලවල සුළු සේවකයෝ අල්ලගෙන හොරාට ගන්නවලු....ඒක අහපු දවසෙ ඉඳන් මමනං ඔය කඩවල්වල මස් කටේ තියන්නේ නෑ
    :angry::angry::angry:

    MEKA SIRA KATHAWAK WENNA PULUWAN DA BAN .?....??????
    651.gif
    651.gif