මිනීමස් කවන අපේ සෛවර් කඩ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඩදඟලනව යකෝ මේ සුට්ට කියවල.:angry::angry::baffled: ලංකාව වගේ සක්කිලි ඉන්න රටක මේ වගේ දෙයක් නොවුනනම් තමයි පුදුමේ. වැදෑමහ මස් කුට්ටියක් වගේ නොවුනට බාබත් වගේ හදල දෙනව ඇති. :baffled::baffled:

    ගොඩක් අය සයිවර් කඩ කිව්වම හිතන්නේ දෙමළ අයගෙ තෝසෙ කඩ කියල ඒත්, සාමාන්‍ය කෑම කඩ වලටත් සයිවර් කඩ කියල කියනව. අනික දෙමළ කඩ කියල මස් නැත්තෙම නෑ උන් හරකට වැඳ වැඳ එලුවො පලනව.:baffled:
    අප්පිරියයි ඕයි..... ඒත් දැනුවත් කිරීම ගැන ස්තූතියි.......

    Linda +++
     
    • Like
    Reactions: kaushala1988

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    iwath karana ladii
    Last edited by kukku baba; Today at 12:59 AM.

    බඩදඟලනව යකෝ මේ සුට්ට කියවල. ලංකාව වගේ සක්කිලි ඉන්න රටක මේ වගේ දෙයක් නොවුනනම් තමයි පුදුමේ. වැදෑමහ මස් කුට්ටියක් වගේ නොවුනට බාබත් වගේ හදල දෙනව ඇති.

    ගොඩක් අය සයිවර් කඩ කිව්වම හිතන්නේ දෙමළ අයගෙ තෝසෙ කඩ කියල ඒත්, සාමාන්‍ය කෑම කඩ වලටත් සයිවර් කඩ කියල කියනව. අනික දෙමළ කඩ කියල මස් නැත්තෙම නෑ උන් හරකට වැඳ වැඳ එලුවො පලනව.
    අප්පිරියයි ඕයි..... ඒත් දැනුවත් කිරීම ගැන ස්තූතියි.......

    Linda +++ @ Today, 05:29 AM

    වට් ද ෆක් ආර් යූ ටෝල්කින්ග් අබවුට්

    7039356.gif


    9Y7qmQ3.png
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    sivar kada kiyanne tamil kada neda? :confused:
    kottawe thiyanawa bn niyama sivar kadayak pure vegetarian :yes:
    bo gaha gawa thiyenne dan nan thiyanawada danne na :no:
    ethana kama mara pirisidui :yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    පැටියා;16032893 said:
    පල ඩෝ බොරු නොකියා.
    තෝ බොරු ගහල තිබ්බොත් හත් දවසක් යන්න කලින් තොට හෙණ හත ගහලා සෙත්තාපෝච්චි වෙන්න ඕනෙ :angry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය අන්බ්‍රෑන්ඩඩ්/ලූස් සොසේජස් වලට ඉස්පිරිතාල වලින් කපලා අයින් කරන මිනිස්සුන්ගෙ අතපය එහෙමත් දානවලු. සත්තුන්ගෙත් බඩබොකු මොළ ඔක්කොම දානවලු. ඇඹරිලා එනකොට හොයන්න බෑනෙ. අනිත් අතට මස් කන එවුන්ට නම් ඉතින් ඕවා ගැන එච්චර හිතන්න දෙයක් නෑ, කාගෙහරි මස් නේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    කොහේ කැවත් මස් .මස්මයි .....අපිනම් කනවා නොකන එවුන් නොකපිය්වූ ......








    9 ෆොටෝ අයින් කරලා තිබුනේ )
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පැටියා;16032893 said:
    පල ඩෝ බොරු නොකියා.
    තෝ බොරු ගහල තිබ්බොත් හත් දවසක් යන්න කලින් තොට හෙණ හත ගහලා සෙත්තාපෝච්චි වෙන්න ඕනෙ :angry:

    :lol::lol::lol:
     

    L-Smoker

    Member
    මොන මසත් එකයි බං..:lol: හැබැයි මිණී මස් රස ඇති අනික්වට වඩා..:shocked:
    අර ජේවීපී කාලේ මිනිහා මරලා ගෑනිට කවපු සීන් එකේ
    ගෑනි ළමයෙක් මරන්න ගිහින් අහු වෙලා හිරේ දැම්මලු
    මස් රහට ළමයි මරන්න ගිහින්


     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අර ජේවීපී කාලේ මිනිහා මරලා ගෑනිට කවපු සීන් එකේ
    ගෑනි ළමයෙක් මරන්න ගිහින් අහු වෙලා හිරේ දැම්මලු
    මස් රහට ළමයි මරන්න ගිහින්



    අඩෝ සිරාවට? :shocked::shocked: