මේ ෆිල්ම් එක බලපන් හොයාගෙන ප්ලොට් එකේ විස්තර හොයන්න යන්නැතුව
ඕක කොහොමත් industry එකේ වෙනවලු නේ. කුකුල් කෑම හදන්න කුකුළාගේ මස් කරලා ඉතුරු වෙන කෑලි ගන්නවා ලු.මම දවසක් කුකුලෙක්ට චිකන් රයිස් දුන්න. ඌ ඔය කොට කොට කෑවේ ආසාවෙන්![]()
මේ ෆිල්ම් එක බලපන් හොයාගෙන ප්ලොට් එකේ විස්තර හොයන්න යන්නැතුව
මාත් කාල තියනවා මීනී මස් නම්
ඇඟිලි නියමල.යකෝ පච කෙලීමේ සීමාවක් තියාගනින්![]()

ඇයි ඇගේ හම කැලී කාල තියනවායකෝ පච කෙලීමේ සීමාවක් තියාගනින්![]()