මිනී එම්බාම්

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    Bump එකක් දාලා ගියේ අද කියවන්න හිතාගෙන, පට්ටම ආටිකල් එකක් බන්, දැන් ජයරත්න එක ප්‍රසිද්ධ උනාට, ඉස්සර හොඳම රේමන්ඩ්ලා කියලා මං අහලා තියේ...​
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ''ඕ-ලෙවල්, ඒ-ලෙවල් කරපු හැම ළමයෙක්ම අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙක් ළඟ මාස තුනක්වත් වැඩ කරන්න යවන්නම ඕනෑ. මනුෂ්‍ය ජීවිතය ගැන දැනෙන්න ඊට වඩා අත්දැකීමක් නැහැ. අතපය කෑලි කැඩිලා, ලස්සන මුහුණු තැළිලා පොඩි වෙලා, අර තහඩු මේසයක් උඩ දමලා තියෙන විදිය මේ තරුණ ළමයි දකින්න ඕනෙ. එතකොට මේ සමාජයෙ අනිවාර්යයෙන් මනුස්සකමට ගරු කරන පිරිසක් බිහි වේවි...”


    :yes::yes::yes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    Bump එකක් දාලා ගියේ අද කියවන්න හිතාගෙන, පට්ටම ආටිකල් එකක් බන්, දැන් ජයරත්න එක ප්‍රසිද්ධ උනාට, ඉස්සර හොඳම රේමන්ඩ්ලා කියලා මං අහලා තියේ...​

    Raymond lage charges wedi, hify minissu yanne raymond la gaawata. Jayarathna la ge charges samnya minissunta afford karanna puluwan.
     

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore

    ඒකයි මං හැම වෙලාවෙම කියන්නෙ, ඕ-ලෙවල්, ඒ-ලෙවල් කරපු හැම ළමයෙක්ම අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙක් ළඟ මාස තුනක්වත් වැඩ කරන්න යවන්නම ඕනෑ. මනුෂ්‍ය ජීවිතය ගැන දැනෙන්න ඊට වඩා අත්දැකීමක් නැහැ. අතපය කෑලි කැඩිලා, ලස්සන මුහුණු තැළිලා පොඩි වෙලා, අර තහඩු මේසයක් උඩ දමලා තියෙන විදිය මේ තරුණ ළමයි දකින්න ඕනෙ. එතකොට මේ සමාජයෙ අනිවාර්යයෙන් මනුස්සකමට ගරු කරන පිරිසක් බිහි වේවි...”


    :yes::yes::yes::yes::yes:

    Rep ++
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩේ උඹත් මාර යූසර් නේම් එකක් බං තෝරගෙන තියෙන්නෙහ්..:dull:
    ඉයේ රෑ මට මේ ත්‍රෙඩ් එක කියවන්න වෙලා මදි උන නිසා දාල තියෙන්නෙ කවුද කියල බැලුව අද කියවන්න හිතාගෙන.. කිසිම හිරිකිතක් නැතුව උදේ පාන්දරම ගූගල් දෙයියගෙන් අහගෙන ත්‍රෙඩ් එක හොයා ගත්තා ...:rofl:
    ​
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඕ-ලෙවල්, ඒ-ලෙවල් කරපු හැම ළමයෙක්ම අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙක් ළඟ මාස තුනක්වත් වැඩ කරන්න යවන්නම ඕනෑ. මනුෂ්‍ය ජීවිතය ගැන දැනෙන්න ඊට වඩා අත්දැකීමක් නැහැ. අතපය කෑලි කැඩිලා, ලස්සන මුහුණු තැළිලා පොඩි වෙලා, අර තහඩු මේසයක් උඩ දමලා තියෙන විදිය මේ තරුණ ළමයි දකින්න ඕනෙ. එතකොට මේ සමාජයෙ අනිවාර්යයෙන් මනුස්සකමට ගරු කරන පිරිසක් බිහි වේවි...”

    දැනුයි සම්පූර්ණෙන් කියෙව්වේ...:)
    බලාපොරොත්තු උනා දේට වැඩිය ගොඩක් වෙනස් කතාවක්...:yes:
    TFS.. +Rep
    ​
     

    karikota

    Well-known member
  • May 26, 2015
    360
    408
    63
    වකපුටේ
    අඩේ උඹත් මාර යූසර් නේම් එකක් බං තෝරගෙන තියෙන්නෙහ්..:dull:
    ඉයේ රෑ මට මේ ත්‍රෙඩ් එක කියවන්න වෙලා මදි උන නිසා දාල තියෙන්නෙ කවුද කියල බැලුව අද කියවන්න හිතාගෙන.. කිසිම හිරිකිතක් නැතුව උදේ පාන්දරම ගූගල් දෙයියගෙන් අහගෙන ත්‍රෙඩ් එක හොයා ගත්තා ...:rofl:
    ​

    ඉස්කෝලේ කාලේ ඉදන් තිබ්බ නම :D
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,842
    2,357
    113
    Nugegoda
    Rep added
    මට තාම මතකයි දවසක් මගේ නෑ කෙනෙක් මැරුණාම එම්බාම් කාමරයට නිකන් පොර වගේ ගියා. බලනකොට බොඩිය පෝස්ට් මෝටම් කරපු එකක් ඒකෙ කම්පනේට මට වේල් දෙකක් හරියට කන්නත් බැරිවුනා ඊට අන්තයි ඊට එහා පැත්තෙ හෙළුවෙන් තඩි මිිනියක් තිබුන ෆෝමලීන් විදල තිබුනෙ. මම හිටියෙ විනාඩියක් විතරයි ඒ බොඩියෙ බේත් සැරට ඇස් වලින් කඳුලුත් ආව විනාඩි 10ක් විතර ඇස් දෙක හොඳටම රිදෙන්න ගත්ත සෑහෙන්න ඇස් දෙක ටැප් එකකින් හෝදගන්න වුනා. එතකොට තමයි මට තේරුනේ එම්බාම් කිරීමෙ අමාරුකම උන්ට නං බේත් සැර ගානක් වත් නෑ. බොඩි එකේ කෑලි එක එක තැන් වල ඒ මදිවට හිස් කබල උඩ කොටස ගනවල මොලෙත් එක්කම ඒ නිසා ඔලුව හරිය ඇතුලට එබිල තිබුනා. ෙඑම්බාම් කරන අය හොඳට බුලත් විට කකා හිටියෙ. බොඩි එක ගෙදරට ගෙනාවම ඇත්තටම හිතා ගන්න බෑ අර විදියට හිස් කබල උඩ කෑල්ල ගලවල තිබුන කියලවත්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මාර ඩයල් එකක් නේහ් බං.. ඔව් ඉතිං ඕක දැකල දැකලම පොරට දැන් ගාණක් නැතිව ඇති..
    ​