මිනී එම්බාම්

[email protected]

Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ජීවිතයේ සියලු කෙළි සෙල්ලම් හමාරකොට දිනෙක ඔබ ද එම්බාම් කාමරයකට ආ යුතුය. එන්නේ කුමන ආකාරයකටදැයි දන්නේ දෛවය පමණි.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    ජීවිතයේ සියලු කෙළි සෙල්ලම් හමාරකොට දිනෙක ඔබ ද එම්බාම් කාමරයකට ආ යුතුය. එන්නේ කුමන ආකාරයකටදැයි දන්නේ දෛවය පමණි. මෙතෙක් කළ යටිකූට්ටුකම්... අනුන්ට ගිනි දීම්... ලෝකය රැවටීම් හෝ අනුනට දුන් අනේකවිධ වධ හිංසා ජීවිතයට ගෙනාවේ කුමන ඵලයක් දැයි ඔබට සිතෙනු ඇත.
    මැරුණායින් පස්සේ ඩෙඩ් බොඩිය මෝචරියකට ගියත් නැතත් එකෙන් අපිට ඇති වැඩක් නෑ නේ බන්.......?:rolleyes::rolleyes:
     

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    අපි මේ ගෙවන ජීවිතයේ සැබෑ තත්වය කියල දෙන,  ජීවිතය ජීවිත් කරවන්න වුවමනා ගොඩක් දේවල් අරගන්න තියෙන ජීවිත කථාවක් .......ගොඩක් ස්තූතියි අපිටත් කියවන්න දුන්නට යාළුවා.......
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මේක දැන් ටිකකට කලින් මම කියෙව්වා බං සිළුමිණ පරණ පත්තරේක තිබ්බෙ. මේකට ඇවිත් බලද්දි උඹත් දාල එළකිරි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ සුපිරිම ලිපියක් බන්. අපිත් මොන සෙල්ලම් දැම්මත් අන්තිමට ඔතනට යන්නම එපැයි දවසක. :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar267406_271.gif
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    shanon-reymond-3.jpg



    ඒකයි මං හැම වෙලාවෙම කියන්නෙ, ඕ-ලෙවල්, ඒ-ලෙවල් කරපු හැම ළමයෙක්ම අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙක් ළඟ මාස තුනක්වත් වැඩ කරන්න යවන්නම ඕනෑ. මනුෂ්‍ය ජීවිතය ගැන දැනෙන්න ඊට වඩා අත්දැකීමක් නැහැ. අතපය කෑලි කැඩිලා, ලස්සන මුහුණු තැළිලා පොඩි වෙලා, අර තහඩු මේසයක් උඩ දමලා තියෙන විදිය මේ තරුණ ළමයි දකින්න ඕනෙ. එතකොට මේ සමාජයෙ අනිවාර්යයෙන් මනුස්සකමට ගරු කරන පිරිසක් බිහි වේවි...”

    raymond-family.jpg


    ඉනෝකා පෙරේරා බණ්ඩාර
    ඡායාරූප - විමල් කරුණාතිලක

    this is 100% true...agree...:yes::yes:
    good article machan.....


    rep 4+......
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ජීවිතයේ සියලු කෙළි සෙල්ලම් හමාරකොට දිනෙක ඔබ ද එම්බාම් කාමරයකට ආ යුතුය. එන්නේ කුමන ආකාරයකටදැයි දන්නේ දෛවය පමණි. මෙතෙක් කළ යටිකූට්ටුකම්... අනුන්ට ගිනි දීම්... ලෝකය රැවටීම් හෝ අනුනට දුන් අනේකවිධ වධ හිංසා ජීවිතයට ගෙනාවේ කුමන ඵලයක් දැයි ඔබට සිතෙනු ඇත.

    මම ගිහින් තියනවා බන් ..ඔය කතාව ඇත්ත :yes: