
නොදෝමකින්.. ගෙම්බො, සර්පයො කනව කියල අහල තිබ්බ, මෙහෙම සීන් එකක් නම් දන්නෙ නෑ..
මුන් මහ තිරිසන් ජාතියක් නෙ. යකෝ බල්ලෙක් බළලෙක් වත් තමන්ගෙ ම ජාතියෙ එකෙක් ගෙ මස් කන්නෙ නෑ කියල මම නම් අහල තියෙන්නෙ.
මුන්ට වයසට ගිහින් මැරෙන අය ඔක්කොමලගෙම ශරීර ගෙනත් කවුවන්න ඕන.. චා මැක්ස් මේක නම්..
ෂික්!මුන්ට වයසට ගිහින් මැරෙන අය ඔක්කොමලගෙම ශරීර ගෙනත් කවුවන්න ඕන.. චා මැක්ස් මේක නම්..ෂික්!


වයස එව්වා රහ නැතුව ඇති ළපටි මස් වගෙවයස එව්වා රහ නැතුව ඇති ළපටි මස් වගෙ
මේක නම් ෆට්ට චා වැඩක් මචන්..
කොහෙත් ම ගැලපෙන්නෙ නෑ මනුස්සයෙක් වෙලා උපන් අයට මේ වගේ වැඩ..
චීනෙක් ට අතට අත වත් දෙන්න හොඳ නෑ..
දුටු තැන ඔකුන්ගෙ පුරුෂලිංගය කපන්න ඕන අල්ලල,
ඇත්තමයි..
ෂික්,
මහ අප්පිරිය දෙයක් මේක නම්..

නෑ මම හිතන්නෙ ඕක බටහිර රටවල් ගෙනියන චීන විරෝධී ප්‍රොපගැන්ඩා එකේ තවත් කොටසක්.
තව මේ වගේ චේන් මේල්ස් තියෙනව.
අර රුසියාවෙ තියෙන මල මිනී ෆැක්ටරිය මතකද? ඔන්න ඔය වගේ තමයි.
----------- මට චීනෙ ගැනවත් අනෙක් රටවල් ගැනවත් ඇති අමුතු ආදරයක් නම් නෑ... -----------