මිනී පෙට්ටියක්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මිනී පෙට්ටියක්

    උදේ ඉඳන්
    ඇගෙ සංඥා නෑ තාම
    රින්ග්ස් කළේවත්
    නැත්තේ කිමද මට
    මැසේජයෙන්
    වෙනදා මං
    ළඟට එන
    සුදු මැණිකේ
    ගව්සීයක් දුරයි අද
    ඒ දුර සිතේ
    මවනා නෙක දසුන් මැද
    මිනී පෙට්ටියකි
    මට මගෙ ෆෝන් එක


    :love::love::(:love::love:







    ~#ඨාකුර්Z#~ විසිනි.
     
    • Like
    Reactions: cspmaxx and lmw

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ බැන්නද
    පිස්සුද බන් තාම පොඩි කොල්ලා මු ලමයෙක් නම් ඉන්නවා කියල ආරංචි:P
    එන්න එන්නම බය හිතෙන එවා නෙ මෙය ලියන්නෙ:angry:
    එත් කමක් නැ වැඩෙ නම් එල වගෙ:D
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    11.gif
    GOOD CREATION
    11.gif

    BUT
    BAD FEELING
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මචං උඹ ලියන කවි මම හරි ආසාවෙන් කියවන්නේ,වෙන කවි වල නැති අමුතු ලස්සනක් උඹේ කවි වල තියෙනවා.දිගටම හිතට එන දේවල් මේ විදියේ ලස්සන කවි කරන්න. :) :) :)