මිනී පෙට්ටියක්
උදේ ඉඳන්
ඇගෙ සංඥා නෑ තාම
රින්ග්ස් කළේවත්
නැත්තේ කිමද මට
මැසේජයෙන්
වෙනදා මං
ළඟට එන
සුදු මැණිකේ
ගව්සීයක් දුරයි අද
ඒ දුර සිතේ
මවනා නෙක දසුන් මැද
මිනී පෙට්ටියකි
මට මගෙ ෆෝන් එක





ඇගෙ සංඥා නෑ තාම
රින්ග්ස් කළේවත්
නැත්තේ කිමද මට
මැසේජයෙන්
වෙනදා මං
ළඟට එන
සුදු මැණිකේ
ගව්සීයක් දුරයි අද
ඒ දුර සිතේ
මවනා නෙක දසුන් මැද
මිනී පෙට්ටියකි
මට මගෙ ෆෝන් එක





~#ඨාකුර්Z#~ විසිනි.






