‘ජනපති හිරේ දාමු’ ජනහමුවක ටිල්වින් කියද්දී අකුණු ගසා මයික් පිච්චෙයි.. පලාතේම විදුලිය බිදවැටෙයි…
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් හතරලියද්ද ප්‍රදේශයේ ජාතික ජනබලවේගය ජනහමුවක් අමතමින් සිටියදී ප්‍රබල අකුණක් ගසා වේදිකාවේ මයික්‍රෆෝන ඇතුළු සන්නිවේදන උපකරණ පිළිස්සී ගොස් ප්‍රදේශයේ ම විදුලිය ඇන හිටී තිබේ.
ඔහු එම සභාවේ දී වත්මන් ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි කරමින් කියා සිටියේ ජනාධිපතිවරණය කිසිසේත්ම කල් දැමිය නොහැකි බවයි.
ජනාධිපතිවරයා තනතුර දරන කාලය තුළදී යම් අනතුරක් සිදු වුවහොත් ජනාධිපති තනතුර අග්‍රාමාත්‍යවරයාට හිමිවන බවත් එනිසා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අයුරින් අකාලයේ මිය නොවන ලෙස ප්‍රාර්ථනා කර බවත් ඔහු අනිවාර්යයෙන් හිරේ අයුතු වත් කියාසිටියේය.
ප්‍රධාන ලේකම්වරයා එසේ පැවසීමෙන් පැවසීමත් සමඟ මෙම ප්‍රබල අකුණු පහර වැදී වේදිකාවෙ මයික්‍රෆෝන සියල්ල අක්‍රිය වී ප්‍රදේශයේම විදුලියද ඇනහිට තිබේ.
අනතුරුව සන්නිවේදන උපකරණය යථා තත්ත්වයට පත් කිරීමට විනාඩි පහළොවක පමණ කාලයක් ගත වී ඇත.