මිනී මරුවන්ට හෙන ගසයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ජනපති හිරේ දාමු’ ජනහමුවක ටිල්වින් කියද්දී අකුණු ගසා මයික් පිච්චෙයි.. පලාතේම විදුලිය බිදවැටෙයි…

    z_p03-Learn.jpg


    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් හතරලියද්ද ප්‍රදේශයේ ජාතික ජනබලවේගය ජනහමුවක් අමතමින් සිටියදී ප‍්‍රබල අකුණක් ගසා වේදිකාවේ මයික‍්‍රෆෝන ඇතුළු සන්නිවේදන උපකරණ පිළිස්සී ගොස් ප්‍රදේශයේ ම විදුලිය ඇන හිටී තිබේ.

    ඔහු එම සභාවේ දී වත්මන් ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි කරමින් කියා සිටියේ ජනාධිපතිවරණය කිසිසේත්ම කල් දැමිය නොහැකි බවයි.

    ජනාධිපතිවරයා තනතුර දරන කාලය තුළදී යම් අනතුරක් සිදු වුවහොත් ජනාධිපති තනතුර අග්‍රාමාත්‍යවරයාට හිමිවන බවත් එනිසා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අයුරින් අකාලයේ මිය නොවන ලෙස ප්‍රාර්ථනා කර බවත් ඔහු අනිවාර්යයෙන් හිරේ අයුතු වත් කියාසිටියේය.

    ප්‍රධාන ලේකම්වරයා එසේ පැවසීමෙන් පැවසීමත් සමඟ මෙම ප්‍රබල අකුණු පහර වැදී වේදිකාවෙ මයික්‍රෆෝන සියල්ල අක්‍රිය වී ප්‍රදේශයේම විදුලියද ඇනහිට තිබේ.


    අනතුරුව සන්නිවේදන උපකරණය යථා තත්ත්වයට පත් කිරීමට විනාඩි පහළොවක පමණ කාලයක් ගත වී ඇත.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ස්වාභාව ධර්ම මාතාවට පොඩ්ඩක් ඉලක්කය මිස් වෙලා ඊළග පාර හරි යට වැඩේ වෙයි බය වෙන්න එපා
    ඇත්ත. කවදා හරි ඔය හිපාටුවට වදී :lol:

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    කැරි ටිල්වින් ගේ ඇටේ උබේ අම්මාගේ කටේ 🤣🤣

    😱😱😹😹😹

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.