මිනී මස් කන අගොරි යෝගීන්

cultexplorer

Member
Dec 17, 2017
31
14
0
මිනී මස් කන අගොරි යෝගීන්

ඉන්දියාව කියන්නේ අපූරු සංස්කෘතීන් සහ ආගමික විශ්වාස රාශියක් පිරුණු අපුර්ව රටක්. මේ අතරින් අගෝරි සාධුවරුන් හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.ඒ ඔව්න්ගේ ජිවන රටාව නිසයි.මොවුහු සාම්ප‍්‍රදායික හින්දු දහමට විරුද්ධ වූවන් ලෙස හදුන්වනවා වගේම මොවුන්ගේ සම්ප්‍රදාය තුළ මිනිස් මාංශ අනුභවය, සතුන් හා මිනිසුන් බිලි දීම හා මිනිස් හිස්කබල් සහ මත්පැන් හා මිනීමස් භාවිත කරමින් සිදු කරන පූජාකර්ම හා අද්භූතජනක වත්පිළිවෙත් ඇතුලත්.


 
  • Like
Reactions: Iron Monger