චාටර්ම රටක් බන්, මිනිස්සු අප්‍රමානව මල්ටි බිලියන්ස්ලා වෙනවා වගේම, කන්න රොටියක් නැති උනුත් වසන රටක්.. නූගත්කමත් ඒ වගේම තමා, මයික්‍රොසොෆ්ට් එකේ ලොක්කා වෙන්න ඉගෙන ගන්න පුලුවන් පොරවල් ඉන්න රටක් වගේම, අමුම අමු නූගත් බමුනු චාරිත්‍ර තාමත් ඔලුවේ තියාගෙන ඉන්න උනුත් ඉන්න රටක්..
මම මේක දමේත් fruit සැලඩ් කකා යකෝ..
කැවුණේ නෑ බලෙන් ඉද්දෙවුවා!
ඉන්දියන් කාරයා වැළලිලා ඇති!![]()





ඊයා බන් මල අප්පිරියයි............ නොදකින් මුන් මෙහෙමනේ ජීවත්වෙන්නේ...... :O