කුකුලව මරල රස කර කර roast chicken කියා කන්නේද මල කුනක්ම තමයි

Appe jarawa
කොහොමද වතුර ටිකක් පෙවුනා එහෙමනං? 
අයියෝ.... මෙහෙමත් මිත්‍යාමත මිනිසුන්...
අපරාදේ මේ වගේ රටක බුදු හාමුදුරුවෝ පහල උනේ....
එහෙම රටකත් මිනිසුන් මේ වගේ වෙනවද?
ඒ අතින් ලංකාව මරු නේ....

කෝ අපේ බාගෙට ඉන්දියන් පොන්නයා ??? ආ ඌ මහා පාරේ රෙනවා ඇති
http://www.elakiri.lk/forum/member.php?u=512957








වාරනාසි තියෙන්නෙත් උතුරෙම තමයි බන්... නවදිල්ලියට 700km විතර ගිනිකොණට වෙන්නට තියෙන්නෙ.. ඒත් ඒක තමයි ඉන්දියාවෙ විවිධත්වය...
![]()






ලංකාවේ ඉපදුන අපි පින්වන්තයි බන් මේවා දකින කොටනම්.![]()

oka nisa wenna athi sharapovata eka paara rena seen ekath matak wenna atthe.
anika slumdog millenier film eka penawanata amitabh bacchan kamathi une nalu indiyawe duppath dewal penawana nisa.
hindi film wala nam penawanne nikan diviyaloke wage.
![]()

Iya oiii hamadama meuh wage gu thread balenne kama kala apu gamanmai
umbata baninawa newei shenico sirawata mata hamadama ehemai.
patta thread eka ara indiawe ponnayata sahenna ridei meka dakkama
ko wesa mewatanan ennaha reply karanna
මම මේක දමේත් fruit සැලඩ් කකා යකෝ..
කැවුණේ නෑ බලෙන් ඉද්දෙවුවා! 
Appppaaaaa

sorry ....fuck kiyala thamai kiyanda tiyenne ban...

වාරනාසි කිව්වම මට මතක් උනේ මෙයාව .
![]()
Builder : Diesel Locomotive Works, Varanasi India
Weight : 112.8 tons
Power :
M8 – 2600hp ALCO/DLW – 251B V16 (4 stroke)
M8a – 1950hp ALO/DLW – 251B V12 (4 stoke)
Length : 17.2 m
Axel Arrangement : Co-Co
Total number of locomotives = 10 [ 8 (M8 : 841-848), 2 (M8a : 877-878) ]
Sub class : M8a
Livery : Blue & Dark Blue with Yellow strip
මේ කාලකන්ණි පාරේ බොග දැම්මට මේක industrial city එකක්![]()

මුන්ට ලෙඩ හැදෙන් නැද්ද බන්??

මේවා හින්දා තමා මෝදිටත් ඉදල අරන් රට සුද්ද කරන්න වෙලා තියෙන්නේ අනිත් වැඩ පැත්තකින් තියලා..![]()

ara "luv india" buwata nikan boga yann athi bnzzz

Gosak dewal dena gaththa. thanks.
-------------------------------------------------
You must spread some Reputation around before giving it to shenic again.

මේක දැක්කම මට ඉන්දියාව එපා වුනා...මල අප්පිරියයි....
අර හින්දි ෆිල්ම් කොහොමද....? අපේ රටේ අනේ 10000 සම්පතක් මට නම්......


mokaada meka bump kare![]()

අනේ මන්දා බන්. ඉන්දියාව.![]()
ඔන්න ගියොත් එහෙම පරිස්සන් වෙයන්... 
ara luvIndia kiyana eka ko...
