මිනී මස් කන, නමක් නැති අත්භූත සත්වයෙකු මතු&#35

Sakraya

Banned
Dec 14, 2016
80
5
0
මිනී මස් කන, නමක් නැති අත්භූත සත්වයෙකු මතු#

ඉන්දියාවේ කේරල හා කර්නාටක ප්‍රාන්ත මායිමේ සිටියදී අත්භූත සත්වයෙකු සොයාගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිව තිබෙනවා.

මෙම සත්වයා සුනඛයෙකුගේ හැඩය ගත්තද එවැනි සත්වයෙකු මීට පෙර හමුවී නැති බවයි සත්වයා පිළිබඳව පුවත අන්තර්ජාලයට එකතු කළ පුද්ගලයා පවසා ඇත්තේ.

මෙවැනි සතුන් 4 දෙනෙකු කැලෑව ආසන්නයේ වාසය කරන බවට තොරතුරු වාර්තා වී ඇති නමුත් අල්ලා ගැනීමට හැකිව ඇත්තේ එක් සත්වයෙකු පමණයි.

මෙම සත්වයාගේ ඇති භයංකාරබව පිළිබඳව ඔබට පහත වීඩියෝවෙන් දැකගත හැකියි.

christmas-tree-1.jpg



top-25-harry-potter-characters-20110710015058882-000.jpg
 
Last edited:

blue_in_rio

Well-known member
  • උබලා කවදාහරි ඇඟේ ලොම් පොඩ්ඩක්වත් නැති වළහෙක් දැකලා තියෙනවද ? මමත් දැකලා නෑ.මේ එහෙම දෙයක් කරපු එකෙක් වෙන්න බැරිද ? :baffled::baffled: