මේක නම් අප්පච්චි කිව්ව කතාවක්.
ඉස්සර ප්‍රසිද්ධ හෝටලයක් තිබ්බලු ඇඹිලිපිටිය පැත්තෙ. ඒකෙ මස් ගොඩක් රසයිලු. දුර ගමන් යන බස් ඩ්‍රයිවර්ස්ලා එහෙම එතනින් ගොඩක් අය එතනින් තමයි කන්න යන්නෙ. දවසක් එක ඩ්‍රයිවර් කෙනෙක්ට බත් එකේ ඇගිල්ලක් තිබිලා අහුවෙලා සැක හිතිලා ඕක දුර ගිහින් පස්සෙ තමයි අහු වෙලා තියෙන්නෙ. එතන කුකුල් මස් කියලා මිනී මස් දීලා තියෙන්නෙ. ගංජා හේන් වල වැඩ කරපු උන් තමාලු ඒ විදියට මරලා තියෙන්නෙ. ඕක අප්පච්චි අහලා තියෙන්නෙත් ''ලු '' ප්‍රත්‍යයෙන්.ඇත්ත නැත්ත නොදනිමි. කවුද ඒ ගැන දන්නෙ සවිස්තරාත්මකව?