මන් හරියටම තැන දන්නේ නැහැ බ්‍රෝ. එදා මහ රෑ ගියේ. ශේප් එකේ කළුවර ප්ලේස් එකක් බලල සෙට් උනේ. ඌ බොරුවක් කිව්වද නම් දන්නේ නැහැ මොකද මමත් ඇබිලිපිටියේ නෙවේනේ. මට මතක විදියට කිව්වේ.පිස්සුද බන් , ජනරංජන හෝටලේ ඉස්සර තිබුනේ දැන් ඇඹිලිපිටිය බෝධිරාජ ඉස්කෝලෙ තියෙන තැන.
ඒකියන්නෙ මෙතන.
https://maps.app.goo.gl/BsUXN19E7vtdNLb49
ස්ටෑන්ඩ් එක ලග නම් ඔහොම ප්ලේස් එකක් නෑ .
මන් හිතන්නෙ ඔයාගෙ යාලුවා තඩි නයෙක් ඇරලා ඔයාලට![]()
