මිනී මස්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    පොලීසියෙන් පරීක්ෂන කරනකොට හෝටල් කාරයා මරු ගේමකුත් ගහල තියෙනව. ඕවා ඇත්තද බොරුද දන්නෙ නෑ.
     
    • Wow
    • Like
    Reactions: Mr.dark and NRTG

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔය කතාව මාත් අහලා තියෙනවා. ගංජා හේන්වල වැඩ කරන අය මාස ගානක් වැඩ කරලා ගෙදර යන්න ඕනි කිව්වහම අර වැඩ කරපු මාස ගානට හරියන්න පඩිත් ගෙවලා යන්න දෙනවලු. ගංජා හේන් තියෙන්නේ මහ කැලේ මැද්දෙනෙ. ඉතිං කැලේ මැද්දෙන් එනකොට ගංජා හේන් අයිතිකාරයම කට්ටිය දාලා වෙඩි තියලා මරනවලු. මොකද ගමට ගියහම ගංජා හේන් ගැන විස්තර එලිවෙයි කියලා. ඊට පස්සේ ඒ මරපු මිනිහගේ මස් කට්ටියට කන්න දෙනවලු. මොකද මතයක් තිබිලා තියෙනවා මිනීමස් කන්න දුන්නහම ඒ මිනී මැරුම අල්ලන්න බෑ කියලා. මාත් ඔය විස්තර අහලා තියෙන්නෙ තාත්තගෙන්.
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ජනරංජන හෝටලය. ඕක තමයි නම ඔය කියන හෝටලෙ. ඇත්ත සීන් එකක් කියල තමයි කියන්නෙ.
     
    • Like
    Reactions: Kalegana and NRTG

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    ඔව් ඕක ඇත්ත කතාවක්. හොටලේ ඇම්බිලිපිටිය කිට්ටුව හිඟරආරේ ජනරංජන හෝටලය
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,720
    3,045
    113
    ඇබිලිපිටිය බත් කඩේ කතාව

    ඕක ඔය උබ කියන විදියටම මාත් ඇහුව
    math ahala thiyanawa oya widihatama

    පොලීසියෙන් පරීක්ෂන කරනකොට හෝටල් කාරයා මරු ගේමකුත් ගහල තියෙනව. ඕවා ඇත්තද බොරුද දන්නෙ නෑ.
    mokakda bun eye gama ?
    ------ Post added on Jul 23, 2024 at 10:15 AM
     
    • Like
    Reactions: Kalegana and NRTG

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම අහල තියෙන විදිහට, මිනිමස් වල ලුණු රසය වැඩියි ලු. අඩෝ මුට මෙහෙම දෙයක් කරන්න තරම් ඔලුවට එන්න තරම් කොහොම දස කැරියෙක්ද කියල හිතපන්කෝ.

    ඔය විස්තරේ මුල ඉදන් අගට පොලිසියෙන් කරපු පරීක්ෂණ වල ඉදන් වෙච්ච දේවල් තියෙන full article එකක් බලාගන්න නැද්ද බන්.
     
    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    මම අහල තියෙන විදිහට, මිනිමස් වල ලුණු රසය වැඩියි ලු. අඩෝ මුට මෙහෙම දෙයක් කරන්න තරම් ඔලුවට එන්න තරම් කොහොම දස කැරියෙක්ද කියල හිතපන්කෝ.

    ඔය විස්තරේ මුල ඉදන් අගට පොලිසියෙන් කරපු පරීක්ෂණ වල ඉදන් වෙච්ච දේවල් තියෙන full article එකක් බලාගන්න නැද්ද බන්.
    oya katawa 80% wage atta. mama danna widihata oya gana karapu parikshana wartha kisima deyak me wenakota naha.
     
    • Like
    • Wow
    Reactions: Kalegana and NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,586
    1
    5,844
    113
    ඔය කතාව මේ විදියටත් දකින්න පුලුවන්

    ම්නිස්සු අතර හෝටලයේ මස් රස බව ප්‍රචාරය වෙන්න කාලයක් තිස්සෙ මස් දීල තියෙන්නෙ ඕනැ

    1) 65 Kg මිනිහෙක් මැරුවම සාමන්‍යයෙන් මස් කිලෝ 35 හෝ ඊට අඩුවෙන් තමයි ගන්න පුලුවන්. මොකද මේ මස් මිනිහෙක්ගෙ කියල අදුනගන්න පුලුවන් කොටස්, හිස, සම , අතුණුබන් ආදී ඔක්කොම අයින් කරල ඉතිරිය.

    2) මස් කිලෝ 35 කියන්නෙ සාමාන්‍යය හෝටලයක දවසක මස් අවශ්යයතාව,

    3) දවසට මස් 5KG බැගින් ගන්නව කියල උපකල්පනය කලොත් සතියට එක මිනිහයි

    4) ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්න නම් මුදලාලිට සතියට එක මිනිහ බැගින් අර කියන ඈත පලාත් වලින් ගේන්න ඕනැ

    5) මිට අමතරව, මිණීමැරීම වසන් කරන්න, සාක්ෂි විනාශ කරන්න පිරිවැයක් කාලයක් දරන්න වෙනවා

    6) මේ මුලු කාළය තුලම අදාල victim ලගේ කිසිදු ඤාතියෙක්, මිත්‍රයෙක් ඔවුන්කෙරේ සොයා නොබලා තියෙන්නත් වෙනවා.

    ලංකාව 2048 දි වත් දියුණු වෙන්නෙ නැ...!
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,867
    113
    මේක නම් අප්පච්චි කිව්ව කතාවක්.
    ඉස්සර ප්‍රසිද්ධ හෝටලයක් තිබ්බලු ඇඹිලිපිටිය පැත්තෙ. ඒකෙ මස් ගොඩක් රසයිලු. දුර ගමන් යන බස් ඩ්‍රයිවර්ස්ලා එහෙම එතනින් ගොඩක් අය එතනින් තමයි කන්න යන්නෙ. දවසක් එක ඩ්‍රයිවර් කෙනෙක්ට බත් එකේ ඇගිල්ලක් තිබිලා අහුවෙලා සැක හිතිලා ඕක දුර ගිහින් පස්සෙ තමයි අහු වෙලා තියෙන්නෙ. එතන කුකුල් මස් කියලා මිනී මස් දීලා තියෙන්නෙ. ගංජා හේන් වල වැඩ කරපු උන් තමාලු ඒ විදියට මරලා තියෙන්නෙ. ඕක අප්පච්චි අහලා තියෙන්නෙත් ''ලු '' ප්‍රත්‍යයෙන්.ඇත්ත නැත්ත නොදනිමි. කවුද ඒ ගැන දන්නෙ සවිස්තරාත්මකව?
    oya kathawama mamath podi kale ahala thiyanawa. meeta awurudu 20-25 kata wage kalin mama mulinma oka ahuwe
     
    • Like
    Reactions: Kalegana and NRTG

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    මේක නම් අප්පච්චි කිව්ව කතාවක්.
    ඉස්සර ප්‍රසිද්ධ හෝටලයක් තිබ්බලු ඇඹිලිපිටිය පැත්තෙ. ඒකෙ මස් ගොඩක් රසයිලු. දුර ගමන් යන බස් ඩ්‍රයිවර්ස්ලා එහෙම එතනින් ගොඩක් අය එතනින් තමයි කන්න යන්නෙ. දවසක් එක ඩ්‍රයිවර් කෙනෙක්ට බත් එකේ ඇගිල්ලක් තිබිලා අහුවෙලා සැක හිතිලා ඕක දුර ගිහින් පස්සෙ තමයි අහු වෙලා තියෙන්නෙ. එතන කුකුල් මස් කියලා මිනී මස් දීලා තියෙන්නෙ. ගංජා හේන් වල වැඩ කරපු උන් තමාලු ඒ විදියට මරලා තියෙන්නෙ. ඕක අප්පච්චි අහලා තියෙන්නෙත් ''ලු '' ප්‍රත්‍යයෙන්.ඇත්ත නැත්ත නොදනිමි. කවුද ඒ ගැන දන්නෙ සවිස්තරාත්මකව?
    මම දන්නවා. කැම්පස් ඉන්න කාලේ කොල්ලො සෙට් එක පිටින් ගියා මුලින්ම ඇබිලිපිටියේ. මේ සිද්දිය අපි දන්නේ නැහැ. අපි ගිහින් ඔතන ස්ටෑන්ඩ් එක පිටිපස්සේ ජොයින්ට් එකක් ගහන්න සෙට් උනා. අපි එහෙට යනකොට රෑ වෙලා තිබ්බේ. අපේ කොල්ල ගෙදරින් එනවා කිව්වා බෝලේරෝ එකක පැය බාගයක් යනවා කිව්වා. ඒ නිසා තමා අපි එතන පත්තු කරන්න ලැස්ති උනේ. ටිකකින් ගගහ ඉන්නකොට යාළුවා කෝල් කළා කොහෙද ඉන්නේ ඌ ඇවිල්ල ඉන්නේ කියල. අපි කිව්වා මෙන්න මෙතන ඉන්නේ උබත් වරෙන් පාරක් ගහලම යමු කියල. අරු හොද කුණුහබ්බ දෙකක් කියල බෝලේරෝ එක අපි ඉන්න තැනටම ඇවිත් අපිව අරන් ආව. එන ගමන් ඌ කතාව කිව්වා. ඒ අපි ජොයින්ට් එක ගහපු තැන තමා ඔයා කියන ප්ලේස් එක. ඕක මුලින් හොදට රසට කෑම තියෙන හින්ද ප්‍රසිද්ද වෙලා. පස්සේ මනුස්සයෙක් දවසක් කෑම කනකොට චිකන් එකේ මිනිහෙක්ගේ මහපට ඇඟිල්ලක නියපොත්තක් තිබිල. මු වෙලාවට කඩේ එවුන්ට කියන්නේ නැතුව බිලත් ගෙවල ශේප් එකේ පොලිසියට ගිහින්. පොලිසියෙන් පැනල කඩේ මුදලාලිට අනිනකොට වැඩේ අහු වෙලා. ෆ්‍රිජ් එකේ මිනි මස් තිබ්බලු. මිනිමස් එළියෙන් කාව හරි මරල අරන් තියෙනවා. ඒවා හොරෙන් තමා කරලා තියෙන්නේ. වැඩට අරන් තියෙන්නේ දුර පළාත් වල මිනිස්සු. කොහොමත් උන් ගෙවල් වල යන්නේ මාස 3කට වගේලු. නිකන් සැක හිතුනොත් මු දැනගෙන යන්නේ කියල පඩි දීලා යන්න යනකොට වැඩේ දෙනවලු. අර කෑම වල තිබ්බ දේවල් වලින් කලිනුත් මිනිස්සුන්ට වැඩේ තේරිලා ගේම ඉල්ලුවොත් උනුත් පහුවදා ෆ්‍රිජ් එකේ ඉන්න කතාවක් තමා කිව්වේ. තව කතා සෙට් එකක් කිව්වා. බස්ටෑන්ඩ් එක ලගමයි තියෙන්නේ. එතනට කොල්ලෝ උනත් යන්නේ නැහැ බන්. දැන් නම් කොමද දන්නේ නැහැ, මන් කියන්නේ 2015 වගේ සිද්දිය.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426

    පිස්සුද බන් , ජනරංජන හෝටලේ ඉස්සර තිබුනේ දැන් ඇඹිලිපිටිය බෝධිරාජ ඉස්කෝලෙ තියෙන තැන.

    ඒකියන්නෙ මෙතන.
    https://maps.app.goo.gl/BsUXN19E7vtdNLb49

    ස්ටෑන්ඩ් එක ලග නම් ඔහොම ප්ලේස් එකක් නෑ .

    මන් හිතන්නෙ ඔයාගෙ යාලුවා තඩි නයෙක් ඇරලා ඔයාලට 😄
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    Nop
    මම මගේ මස් නම් කාල තියේ තුවාල වෙච්ච වෙලාවක කැල්ලක් අයින් කරන්න ඕනේ වෙලා මැහුම් දාන්න
    මෝකෙක්ද බන් උබ :lol:
     
    • Haha
    Reactions: NRTG