ඇබිලිපිටියෙ නෙවෙයි බන් කොළකනවාඩිය කියලා තැනක් පොලොන්නරුවෙ.. ඒ හොටෙල් එක තාම තියෙනවා කැලැ වැදිලා තියෙන්නේ දැන්. මේ විදියට දැන් අවුරුදු 30ක් විතර තියෙනවා.. ඒ දවස් වල මේ පැති හෙණ කැලෑව බලු බල්ලෙක් නැහැ.. දුර ගමන් යන බස් නවත්තන්නේ මඩකලපු අනම් මනම්,,ඕකේ අයිතිකාරයා ජනරංජන කියලා දාමරික එකෙක් මෙකෙ වැඩට එන උන්ට පඩි නොගෙවා කැලැවට ගෙනෙහින් මරනවලු.. ඒවා මස් කරලා දෙනවා පට්ට රසයිලු එකෙ රසට මිනිස්සු ඇදෙන්න පටන් ගත්තලු.. පස්සේ මාට්ටු නියපොත්ත එක්ක ඇගිල්ලක් තිබිලා මට්ටුටු වෙලා.. ඊට පස්සෙ සීල්.. තාමත් අද වෙනකම් එහෙන්මයි. දැනුත් බලාගන්න පුලුවන්.. මඩකලපු පාරේ යද්දි..මේක නම් අප්පච්චි කිව්ව කතාවක්.
ඉස්සර ප්‍රසිද්ධ හෝටලයක් තිබ්බලු ඇඹිලිපිටිය පැත්තෙ. ඒකෙ මස් ගොඩක් රසයිලු. දුර ගමන් යන බස් ඩ්‍රයිවර්ස්ලා එහෙම එතනින් ගොඩක් අය එතනින් තමයි කන්න යන්නෙ. දවසක් එක ඩ්‍රයිවර් කෙනෙක්ට බත් එකේ ඇගිල්ලක් තිබිලා අහුවෙලා සැක හිතිලා ඕක දුර ගිහින් පස්සෙ තමයි අහු වෙලා තියෙන්නෙ. එතන කුකුල් මස් කියලා මිනී මස් දීලා තියෙන්නෙ. ගංජා හේන් වල වැඩ කරපු උන් තමාලු ඒ විදියට මරලා තියෙන්නෙ. ඕක අප්පච්චි අහලා තියෙන්නෙත් ''ලු '' ප්‍රත්‍යයෙන්.ඇත්ත නැත්ත නොදනිමි. කවුද ඒ ගැන දන්නෙ සවිස්තරාත්මකව?
ඔය සිද්දිය ඇත්ත සිදුවීමක්. මමත් ගොඩක් තැන්වල මෙම සිද්දිය අහල තියනව..
@dhanuka kumara බ්‍රෝ උඹ දන්නවා කිව්වා නේද මේ සිද්දිය ගැන සිරා සිද්දියක් කියල.
MUSLIM KADAYAK Dමේක නම් අප්පච්චි කිව්ව කතාවක්.
ඉස්සර ප්‍රසිද්ධ හෝටලයක් තිබ්බලු ඇඹිලිපිටිය පැත්තෙ. ඒකෙ මස් ගොඩක් රසයිලු. දුර ගමන් යන බස් ඩ්‍රයිවර්ස්ලා එහෙම එතනින් ගොඩක් අය එතනින් තමයි කන්න යන්නෙ. දවසක් එක ඩ්‍රයිවර් කෙනෙක්ට බත් එකේ ඇගිල්ලක් තිබිලා අහුවෙලා සැක හිතිලා ඕක දුර ගිහින් පස්සෙ තමයි අහු වෙලා තියෙන්නෙ. එතන කුකුල් මස් කියලා මිනී මස් දීලා තියෙන්නෙ. ගංජා හේන් වල වැඩ කරපු උන් තමාලු ඒ විදියට මරලා තියෙන්නෙ. ඕක අප්පච්චි අහලා තියෙන්නෙත් ''ලු '' ප්‍රත්‍යයෙන්.ඇත්ත නැත්ත නොදනිමි. කවුද ඒ ගැන දන්නෙ සවිස්තරාත්මකව?
Muslim, owner's name Mohomed Janaranjana Al BaikMUSLIM KADAYAK D
SINHALA KADAYAK D