මිනී මෝරුන්ට මැදිව

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    අම්මා එලනෙ. උබ කොහෙද ඉන්නෙ. හික්කඩුව පැත්තෙද? අපි එන්නද මුහුදෙ නාල යන්න.
    නෑ මචන් මම ඉන්නේ අහංගම.. දන්නවද දන්නේ නෑ....:rolleyes::rolleyes: ඕන වෙලාවක වරෙන්...:cool::cool: කොග්ගල ඉදලා කිලෝමීටර් 3යි
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    නෑ මචන් මම ඉන්නේ අහංගම.. දන්නවද දන්නේ නෑ....:rolleyes::rolleyes: ඕන වෙලාවක වරෙන්...:cool::cool: කොග්ගල ඉදලා කිලෝමීටර් 3යි

    එල එල. ලබන ඉරිද මම ගාල්ලෙ එන්න හිතාගෙන ඉන්නෙ. බලමුකො නේද?