මියගිය ඇතින්න දමානොගිය අලි පැටියා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මියගිය ඇතින්න දමානොගිය අලි පැටියා

    මියගිය ඇතින්න දමානොගිය අලි පැටියා
    ele1.jpg

    කින්නියාවේ මසායිමාරු වනෝද්‍යානයේ සංචාරයක නිරත විදේශ සංචාරකයන් පිරිසකට හද කම්පා කරන සිද්ධියක්‌ දක්‌නට ලැබී ඇත.

    ඒ මියගිය තම මව් ඇතින්න අසලට වී සිටින අලි පැටියෙකි. මේ අලි පැටියා මවගේ අභාවය නිසා කෑ ගසන ශබ්දය ඇසී අලි රංචුවක්‌ අවසන් ගෞරවය දක්‌වා පිටව ගොස්‌ තිබේ.

    සිංහයන් සහ හිවලුන් අලි මළකුණ වෙත සමීප වී ඇතත් අලි පැටියා නිසා එම උත්සාහය ව්‍යාර්ථ වී ඇත.

    මේ ඇතින්න මියගිය අයුරු හෙළි වී නැත.

    දිවයින

    Full photo set of the story....

    82616090908695308154.jpg

    Desperate: This is the heart-wrenching moment that a baby elephant stands by her mother's side, mourning her tragic loss

    74320113472401203718.jpg

    Mourning: The elephants gather in a mourning circle as they take in the loss of the elder elephant

    85026738804884214656.jpg

    Farewell: The elephant lifts her trunk as she is forced to say her final goodbye to her mother

    10930580202673372354.jpg

    Realisation: The dead elephant can be seen on its side as the herd encircle the body

    93781708095637282301.jpg

    Leaving: Even as the other elephants move away the baby prolongs its final moment with its mother

    70503913539951749796.jpg

    Heartbroken: The elephant reluctantly leaves its mother behind after the attack as the herd move away

    (SRC:dailymail)

    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    හ්ම්.. අද කලිනුත් දැක්කා.... බලු පැටියෙක් මැරුණු බලු අම්මා ගාවට වෙලා ඔහේ ඉන්නවා. අර බලු අම්මගේ මල කඳ දිරලා ඇටත් පෑදිලා. ඒත් අර පුංචි බලු පැටියා තාමත් තුරුල් වෙලා ඉන්නවා. මව් සෙනෙහස තියෙන අයට අගේ තේරෙන් නෑ :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. අද කලිනුත් දැක්කා.... බලු පැටියෙක් මැරුණු බලු අම්මා ගාවට වෙලා ඔහේ ඉන්නවා. අර බලු අම්මගේ මල කඳ දිරලා ඇටත් පෑදිලා. ඒත් අර පුංචි බලු පැටියා තාමත් තුරුල් වෙලා ඉන්නවා. මව් සෙනෙහස තියෙන අයට අගේ තේරෙන් නෑ :(
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████