මියගිය දැරියට පැය 5ක් පහරදීලා

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මිත්‍යා දුෂ්ටිකයෝ වැහි වැහැලා, එහෙන් අතපය උස්සගෙන එහෙට මෙහෙට කරලා ලෙඩ හොද කරන උන්, මෙහෙන් වේවැලෙන් මැරෙනකම් තලලා යක්කු එලෝන උන්. හෙට අනිද්ද වෙනකොට ලෙඩ හොද කරන්න කියලා උස්සලා පොලොවේ ගහන ජාතියේ උනුත් බිහිවෙයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මිත්‍යා දුෂ්ටිකයෝ වැහි වැහැලා, එහෙන් අතපය උස්සගෙන එහෙට මෙහෙට කරලා ලෙඩ හොද කරන උන්, මෙහෙන් වේවැලෙන් මැරෙනකම් තලලා යක්කු එලෝන උන්. හෙට අනිද්ද වෙනකොට ලෙඩ හොද කරන්න කියලා උස්සලා පොලොවේ ගහන ජාතියේ උනුත් බිහිවෙයි.
    ඇයි බං වශීබෝල කරකවන උට්ටලා, ඥානක්කට උක දෙන උට්ටලා.

    ඕකුන්වයි, ඕකුන්ට කඩේ යන පොන්නයොයි වඳකරලා දාන්න ඕනෙ. මිත්‍යාදෘෂ්ටික පොන්න හැත්ත :angry:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකෝ ගහන්න එපා කියද්දීත් ගහලා ද? ඔය ගැනුන්ටත් ඔය වගේම වේවැල් පාරවල් දෙන්න ඕන. ඕව තමා වෙන්න ඕන දේවල්
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අපේ රටේ එවුන් මිත්‍යාවත් මාකට් කරන් කන එක නවත්තනකන් ඕය දේවල් අලට මිනිස්සු අහුවෙන එක නවත්තන්න බෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වැඩක් නෑනෙ, මනුශ්ය ඝාතනයක් විදියට අහු වෙන්නෙ නෑ.
    ඔනෙ නන් අවුරුදු 5 ඉදල නිදහස් වෙයි.

    කිව්වත් වගේ මහ එකාලම මිත්යාව ප්‍රමෝට් කරන කොට මුන් වගේ මෝඩයො ගැන මොන කතාද
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    ශින්ගලුන්ගේ ත් ඕව තියෙනවා.. එලියට අවේ මේක... මේවයින් වත් පාඩම් ඉගෙන ගනී කියල හිතෙනවද? සාස්තර වශී ගුරුකම් ගැන පත්තර පුරෝලා ඇඩ් දාන විදිහ

    ඉස්සර එෆ් බි එකේ ෂෙයාර් උනා වරු තුනෙන් තමන් කැමති කෙල්ලව ගෙනල්ල දෙනවා කියල තිබ්බ ගැනිට Mia Khalifa වගේ පින්තුරේ යවල යාලු කරල දෙන්න කියල වීඩියෝ එකක් තිබ්බ මතකද
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේක අමතක කරන්න විදියක් කියපං, ඔලුව පට්ටම අවුල් මේක අහපු වෙලේ ඉඳලා.... පොඩි එවුන්! 😥
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ගින්දර කාපුවම අගුරු තමා රෙන්න වෙන්නෙ.

    කොම්බුවයි, චැනල් ටිකයි උදේ ඉදල හවස් වෙනකම්ම ඔව්ව ප්‍රමෝට් කරනව. නාට්ටි අස්සෙත් ඔව්වත් පෙන්නනව ඊට පස්සෙ ඇත්තටම කරපු උන්ව නිව්ස් වලටත් පෙන්නනව.
     
    • Like
    Reactions: hasithayad

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුස්ලිම් උනුත් හදිහූනියම් සීන් එකේ ඉන්නව නේ, මන් හිතුවෙ සින්හල උන් විතරයි කියල
    math hithan hitiye ehemayi. un palli yana agama wenuwen jeewath wena ewun kiyalaa.

    ape maamaa thamayi kiwwe 'tho danna labbak na. ungeth huniyam bali thowil karana ewun ona tharam kiyalaa'

    ඇයි බං වශීබෝල කරකවන උට්ටලා, ඥානක්කට උක දෙන උට්ටලා.

    ඕකුන්වයි, ඕකුන්ට කඩේ යන පොන්නයොයි වඳකරලා දාන්න ඕනෙ. මිත්‍යාදෘෂ්ටික පොන්න හැත්ත :angry:
    ඔතනින්නෙ ඔය ඔක්කොම පටන් ගන්නෙ. ලොක්කො ඔහොම කරනවා නම් පොඩි එවුන් කරන එක නවත්වන්නෙ කොහොමද?

    දැන් ඕවා රාජ්‍ය අනුග්‍රහය යටතෙනෙ වෙන්නෙ. අඩුම ගානෙ ප්‍රසිද්ධ මාධ්ය වල ඕවා ප්‍රචාරය නතර කළානම් අඩු වෙයි.
    ------ Post added on Mar 1, 2021 at 11:39 AM

    ඔය වගේ උන් හැම ආගමකම ඉන්නවා.

    බෞද්ධ - දේවාලවල කපුවෝ, ආරූඪ වෙන ගෑණු ඉන්නවා. සමහර පන්සල් වල හාමුදුරුවරු කපුකම් කරනවා කෙම්මුර දවස්වලට.

    ක්‍රිස්තියානි - දේව වරම් ගත්තා කියන මිනිස්සු ගෑණු තැන් තැන් වල සල්ලි ගරනවා. ෆාදර්ලා කරනවා කියලා නම් අහලා නෑ.

    මුස්ලිම්- තැන් තැන් වල ඉන්නවා කට්ටඬි ගෑණු මිනිස්සු. පල්ලි වලින් කේස් වැටෙන්නේ නැත්තෙ මොකද දන්නෙ නෑ.

    හින්දු - හරියට දන්නෙ නෑ.
    ------ Post added on Mar 1, 2021 at 11:44 AM
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඇයි බං වශීබෝල කරකවන උට්ටලා, ඥානක්කට උක දෙන උට්ටලා.

    ඕකුන්වයි, ඕකුන්ට කඩේ යන පොන්නයොයි වඳකරලා දාන්න ඕනෙ. මිත්‍යාදෘෂ්ටික පොන්න හැත්ත :angry:

    මේ එලකිරියේත් ගොඩක් ඉන්නේ ඔයවගේ අය තමයි .
    කාලි පැනියට බැන්නහම, රාමුව channel එකේ මිත්‍යාව වපුරනවා කිව්වහම
    රෙද්ද උස්සගෙන එනවා .
    ඊටපස්සේ මේවගේ සිද්දි උනහම මුකුත් දන්නේ නැහැ වගේ හරියට දුක් වෙනවා .


    156732920_3755474107839828_8256598250175421981_n.jpg