මුස්ලිම් උනුත් හදිහූනියම් සීන් එකේ ඉන්නව නේ, මන් හිතුවෙ සින්හල උන් විතරයි කියල
math hithan hitiye ehemayi. un palli yana agama wenuwen jeewath wena ewun kiyalaa.
ape maamaa thamayi kiwwe 'tho danna labbak na. ungeth huniyam bali thowil karana ewun ona tharam kiyalaa'
ඇයි බං වශීබෝල කරකවන උට්ටලා, ඥානක්කට උක දෙන උට්ටලා.
ඕකුන්වයි, ඕකුන්ට කඩේ යන පොන්නයොයි වඳකරලා දාන්න ඕනෙ. මිත්‍යාදෘෂ්ටික පොන්න හැත්ත
ඔතනින්නෙ ඔය ඔක්කොම පටන් ගන්නෙ. ලොක්කො ඔහොම කරනවා නම් පොඩි එවුන් කරන එක නවත්වන්නෙ කොහොමද?
දැන් ඕවා රාජ්‍ය අනුග්‍රහය යටතෙනෙ වෙන්නෙ. අඩුම ගානෙ ප්‍රසිද්ධ මාධ්ය වල ඕවා ප්‍රචාරය නතර කළානම් අඩු වෙයි.
------
Post added on Mar 1, 2021 at 11:39 AM
ඔය වගේ උන් හැම ආගමකම ඉන්නවා.
බෞද්ධ - දේවාලවල කපුවෝ, ආරූඪ වෙන ගෑණු ඉන්නවා. සමහර පන්සල් වල හාමුදුරුවරු කපුකම් කරනවා කෙම්මුර දවස්වලට.
ක්‍රිස්තියානි - දේව වරම් ගත්තා කියන මිනිස්සු ගෑණු තැන් තැන් වල සල්ලි ගරනවා. ෆාදර්ලා කරනවා කියලා නම් අහලා නෑ.
මුස්ලිම්- තැන් තැන් වල ඉන්නවා කට්ටඬි ගෑණු මිනිස්සු. පල්ලි වලින් කේස් වැටෙන්නේ නැත්තෙ මොකද දන්නෙ නෑ.
හින්දු - හරියට දන්නෙ නෑ.
------
Post added on Mar 1, 2021 at 11:44 AM