මියගිය පෙම්වතා ආරූඪවූවා යෑයි කියා ටියුෂන

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මියගිය පෙම්වතා ආරූඪවූවා යෑයි කියා ටියුෂන

    මියගිය පෙම්වතා ආරූඪවූවා යෑයි කියා
    ටියුෂන් ගුරුවරයා පෙම්වතියට අතවර කරලා

    මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

    මියගිය පෙම්වතා තමාට ආරූඪ වී ඇති බව පවසා මියගිය තරුණයාගේ අවුරුදු 15 ක්‌ වයසැති පෙම්වතියව මියගිය තරුණයා මිහිදන් කෙරුණ කනත්තට රැගෙන ගොස්‌ දැරියට ලිංගික අතවර කළ බව කියන උපකාරක පංති ගුරුවරයකු රුපියල් 50,000 ක ශරීර ඇප මත 30 වැනිදා මුදාහළ මිනුවන්ගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා නැවත ජනවාරි 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට ඇප නියම වූ අයට නියම කළේය.

    15 හැවිරිදි දැරියගේ පෙම්වතා යෑයි කියනු ලබන තරුණයා අකුණු සර වැදීමෙන් මියගොස්‌ ඇති බවත් එම මියගිය තරුණයා 15 හැවිරිදි තම පෙම්වතියව සුසාන භූමිය වෙත රැගෙන එන ලෙස රාත්‍රී නින්දේදී තමාට බලකරන බව උපකාරක පංති ගුරුවරයා දැරියට පවසා ඇති බවත්, තම ගුරුවරයාගේ බලකිරීම මත දෙදෙනාම සුසාන භූමිය වෙත ගිය අවස්‌ථාවේදී පෙම්වතා වළ දැමූ ස්‌ථානයේ ඉටිපන්දමක්‌ දල්වන සැකකරු ඉන් අනතුරුව පෙම්වතා තමාට ආරූඪ වී ඇති බව පවසමින් පෙම් වදන් පවසමින් දැරියට විවිධ ලිංගික අතවර කර ඇති බවට අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිස්‌ ස්‌ථානයේ සැරයන් රෝහණ (25697) මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළේය.

    දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බවටද අධිකරණයේ දී අනාවරණය වූ අතර මෙම සැකකරුගේ ක්‍රියා කලාපයෙන් තමන් සහ පවුලේ උදවියත්, තම දියණියත් දැඩි අපහසුතාවට පත්ව ඇති බව පවසමින් දැරියගේ මව පොලිසියට පැමිණිලි කර ඇති බවටද අධිකරණයේදී සඳහන් විය. සැකකරු වෙනුවෙන් නීතිඥ අතුල ගුණසේකර මහතා පෙනී සිටියේය.

    http://www.divaina.com/2016/01/02/provin01.html

    ලංකාවේ ගෑණු මෙච්චර මෝඩද බන්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    මියගිය තරුණයාගේ අවුරුදු 15 ක්‌ වයසැති පෙම්වතිය:shocked:

    යකෝ දැන් කාලේ ලව් කරන්නේ ඊයේ පෙරේදා ජ්න්ගියේ චූ කරගත්ත පොඩි කෙල්ලොනේ..ජොපමාල අම්මේ..:rofl::rofl:
     
    මියගිය තරුණයාගේ අවුරුදු 15 ක්‌ වයසැති පෙම්වතිය:shocked:

    යකෝ දැන් කාලේ ලව් කරන්නේ ඊයේ පෙරේදා ජ්න්ගියේ චූ කරගත්ත පොඩි කෙල්ලොනේ..ජොපමාල අම්මේ..:rofl::rofl:

    oya wayasa daaganna itha pahasui :P poddak karakunama nikmma athe. ara ponna Sujeewa Prasannaarachchci kiyana ammata h....na w..i ge puthage poth kiyawana nisa oya wayasae un hoyannema papuwata thurul karagnna mnge nangi patyo.. kiyana ayyalawa.:yes:
    heena loka mawanna puluwan ewunta gemak ne.:P :P
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    oya wayasa daaganna itha pahasui :P poddak karakunama nikmma athe. ara ponna Sujeewa Prasannaarachchci kiyana ammata h....na w..i ge puthage poth kiyawana nisa oya wayasae un hoyannema papuwata thurul karagnna mnge nangi patyo.. kiyana ayyalawa.:yes:
    heena loka mawanna puluwan ewunta gemak ne.:P :P

    "heena loka mawanna puluwan ewunta gemak ne"

    Sampoorna aththa kathaawa...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    oya wayasa daaganna itha pahasui :P poddak karakunama nikmma athe. ara ponna Sujeewa Prasannaarachchci kiyana ammata h....na w..i ge puthage poth kiyawana nisa oya wayasae un hoyannema papuwata thurul karagnna mnge nangi patyo.. kiyana ayyalawa.:yes:
    heena loka mawanna puluwan ewunta gemak ne.:P :P

    අනේ මන්දා බං ලංකාවට මොනා වේගන එනවද කියලා..මේ හේතුව නිසාම තමා ගොඩක් උන් ලැබෙන්න ඉන්න ළමයා පිරිමි ළමයෙක් වෙන්න කියලා උදේ හවා යදින්නේ.දැන් කාලේ ලංකාවේ කෙල්ලෙක් හදනවා කියන එක ලේසි නෑ.වෙන රටවල් වල ඉන්න උන් නම් මොන වැඩේ කරත් ඉගෙනහරි ගන්නවා.අනික කරන වැඩක් කරගන්නේ මොලේ පාවිච්චි කරලා..අපේ උන් හැම තැනම ගූ ගාගෙන වැඩේ ගද ගස්ස ගන්නවා..ඉගනීමත් කඩාකප්පල් කරගන්නවා..මම දන්න පවුලක කෙල්ල කොල්ලෙක් එක්ක පැනල ගියා.ඒකි ඕලෙවල් කරන කෙල්ලෙක්.අරූ කඩයක වැඩ කරේ.මාස ගාණයි හොදින් හිටියේ.අරූ රණ්ඩු වෙන වෙලාවක කවකට්ටකින් ඒකිගේ ඔලුවට ඇනලා අන්තිමට ඌ හිරෙත් ගියා..ඒකි ඉස්පිරිතාලේ.ඒ ප්‍රශ්න නිසා ඒකිගේ තාත්තා බීලා බීලා මලා..කොල්ලෝ දෙන්නා රස්තියාදුවේ.ඔය වගේ එකෙක් හිටියහම ඇති මුළු පවුලම ඉවරයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඔය දේවල් වලට පිරිමිත් වගකියන්න ඕන හැබැයි..සමාජේ විසයි කියලා ගෑණු ළමයින්ට කියලා දෙන එක අම්මලා තාත්තලාගේ වැඩක්.අනික අම්මලා තාත්තලා කෙල්ලොන්ට ආදරේ කරනවානම් ඔය වගේ වෙන වෙන උන් පස්සේ යන්නේ නැහැ ආදරේ හොයාගෙන.අද කලේ ඉතින් අම්මලා tv එක බදාගෙන.තාත්තා එන්නේ වැඩ ඇරිලා කාල නිදාගන්න බලාගෙන.ඔන්න ඕවා තමා හේතු ළමයි වැරදි පාරේ යන.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :rofl::yes: aniwaren. sahena gon ewunata waysa 12,13,14 idamma h..tha nalala,raththrana kiyala hithan inne. hoyala baladdi therenwa :P nalale thiyenath ekak ne kiyala.
    lanakwe 70% 80% mela rahak ne. anith tika hondai.:P:P
    අනිවා මචන්. ලංකාවෙ ගෑනු නළලෙම තමා තියාගෙන ඉන්නෙ. ඔය පෙරේතයො බූතයො ඔක්කොම මනකල්පිත ඒව කියල තේරෙන්නෙ නෑ එකෙක්ටවත්. පුහු ගෝත්‍රිකයො තනිකර. මෙලෝ රහක් නෑ. මේවල ඇත්ත දන්නෙ හරි හමන් කෙල්ලන්ව ආශ්‍රය කරපු මොළේ තියන උන්ම තමා. ලංකාවෙ ගෑනුන්ට දීගෙන යන උන් දන්නෙ නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාර ඩයල් බං ඉන්නෙ..:lol: උසාවියෙන් ඕවා පිළිගන්නෙ නැති නිසා හොඳයි.. යන්ත්‍ර, මන්ත්‍ර, අනවින, කොඩිවිණ අනං මනං විකාර උසාවියෙන් පිළිගන්නවා නම් යක්කු ගහලා කියලා කෙල්ලො දූෂණය කරයි..:rofl: