මියගිය රාජාට පණ දුන් හැටි

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
200px-Cur_sl_1000_copy.jpg

මේ රුපයේ ඉන්නේ රාජාද ?
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බොහොම වටින News එකක් මචන්...අපිත් එක්ක බෙදාගතට ස්තූති 5+
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    තැන්ක්ස් මචන් මේක share කරපු එකට, දළදා මාලිගාවේ ඇතා හදන වැඩේට අපේ තාත්තත් ඔය team එකේ හිටිය, නියම කට්ටියක් හිටියා :yes::yes::yes:
     
    • Like
    Reactions: blacktulip

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    ඈතාගේ ඈස් වල කදුලු තියෙනවා දැක්කහම දුකයි..... :(


    ඉස්සර, ජයවර්ධන ජනාධිපතිතුමා, ආණ්ඩුවෙන් ප්‍රින්ට් කරන කැලැන්ඩර් එකට, රාජා ඈතා සහ ජනාධිපතිතුමා ඉන්න ෆොටෝ එකක් දාලා තිබුනා මතකයි.... :yes:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    බොහොම ස්තුතියි මචන්...
    මාරම දෙයක් හිතුනා....
    මමත් නුවර නිසා තවත් ආඩම්බරයි....!!!!!!!!