මියගිය රාජාට පණ දුන් හැටි

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පට්ට මචං.....ගාමිණී අංකල් ඉන්නෙ අපේ ගෙවල් කිට්ටුව.....හරිම නිහතමානි, හිතහොඳ වගේම පරිසරයට බොහොම ලැදි කෙනෙක්.....උඹ හිතපන් දවසක් මම කොළඹ ඉඳං නෝමල් බස් එකේ ගාලු එද්දි මේ මනුස්සය වාඩිවෙලා හිටිය එතුමගේ ලොකු පුතා එක්ක......මම දැකල අඳුරන නිසා කතා කරලා බලෙන්ම නැගිටලා මම එපා කියද්දී මාව සීට් එකේ වාඩි කෙරෙව්ව නේ ...මට හරි මොකද්ද වගේ...එයාගේ පුතා නැගිටලා සීට් එක දෙන්න හදද්දී ඒකට ඉඩ දුන්නෙත් නෑ... අය්යෝ කමක් නෑ අංකල් වාඩි වෙන්න කියල මම අනන්ත කියද්දී "නෑ පුතා අපි මාරුවෙන් මාරුවට වාඩි වෙමු" කියල කිව්වා....වෙලාවට ටික දුරක් යද්දී වෙන සීට් එකක් හම්බුනා...ඒ වගේ මට වඩා බොහොම වැඩිමල් සහ දැන උගත් උනත් බොහොම නිහතමානී කෙනෙක්...

    මචං මහන්සි වෙලා උඹ ලියල තියෙනවා....බොහොම ස්තුතී
    +5
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පට්ට මචං.....ගාමිණී අංකල් ඉන්නෙ අපේ ගෙවල් කිට්ටුව.....හරිම නිහතමානි, හිතහොඳ වගේම පරිසරයට බොහොම ලැදි කෙනෙක්.....උඹ හිතපන් දවසක් මම කොළඹ ඉඳං නෝමල් බස් එකේ ගාලු එද්දි මේ මනුස්සය වාඩිවෙලා හිටිය එතුමගේ ලොකු පුතා එක්ක......මම දැකල අඳුරන නිසා කතා කරලා බලෙන්ම නැගිටලා මම එපා කියද්දී මාව සීට් එකේ වාඩි කෙරෙව්ව නේ ...මට හරි මොකද්ද වගේ...එයාගේ පුතා නැගිටලා සීට් එක දෙන්න හදද්දී ඒකට ඉඩ දුන්නෙත් නෑ... අය්යෝ කමක් නෑ අංකල් වාඩි වෙන්න කියල මම අනන්ත කියද්දී "නෑ පුතා අපි මාරුවෙන් මාරුවට වාඩි වෙමු" කියල කිව්වා....වෙලාවට ටික දුරක් යද්දී වෙන සීට් එකක් හම්බුනා...ඒ වගේ මට වඩා බොහොම වැඩිමල් සහ දැන උගත් උනත් බොහොම නිහතමානී කෙනෙක්...

    මචං මහන්සි වෙලා උඹ ලියල තියෙනවා....බොහොම ස්තුතී
    +5
    thanx machan,ubava mama nominate kala elakiri hodama thread eke thorana tharagaye vinisuruvek vidihata,eth ekata ubava select karala naha machan:(