මිනිස්සුන්ට මෙවා දැන් අමතකයි
dinesh4u Well-known member Nov 16, 2006 2,539 370 83 kandana Oct 18, 2019 #21 මිනිස්සුන්ට මෙවා දැන් අමතකයි
SuperX Well-known member Jan 12, 2016 2,561 1,368 113 Rathnapure Oct 18, 2019 #22 කෝ අර පෙරහැරේ අලි ගෙනියනවට විරුද්ද වෙච්චි පරිසර සන්විදානකාරයො
navinnuwan Well-known member Sep 19, 2006 7,865 3,879 113 USA Oct 18, 2019 #23 මේවා කරන උන් නම් පාරේ බල්ලෝ බලල්ලු වගේ මැරෙන්ඩ ඕන, පව් අප්පා සත්තු
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Apr 15, 2022 #24 නානක්කගේ රෙද්ද අස්සේ රිංගන සෙට් එක බැලුවම ඒකත් කාගේ වැඩක් කියන එක දැන් තහවුරුයි !!! මේවගේ පව් තමයි ඕකට දැන් පඩිසන් දෙන්නේ
නානක්කගේ රෙද්ද අස්සේ රිංගන සෙට් එක බැලුවම ඒකත් කාගේ වැඩක් කියන එක දැන් තහවුරුයි !!! මේවගේ පව් තමයි ඕකට දැන් පඩිසන් දෙන්නේ