මියගිය_ඇතින්නන්07

SuperX

Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    කෝ අර පෙරහැරේ අලි ගෙනියනවට විරුද්ද වෙච්චි පරිසර සන්විදානකාරයො
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මේවා කරන උන් නම් පාරේ බල්ලෝ බලල්ලු වගේ මැරෙන්ඩ ඕන, පව් අප්පා සත්තු
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නානක්කගේ රෙද්ද අස්සේ රිංගන සෙට් එක බැලුවම ඒකත් කාගේ වැඩක් කියන එක දැන් තහවුරුයි !!!

    මේවගේ පව් තමයි ඕකට දැන් පඩිසන් දෙන්නේ :yes: