මියන්මාරයෙත් එහෙම තමයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මියන්මාරයෙත් එහෙම තමයි

    wirathu.jpg

    අවුන් සාන් සුකි සම්බන්ධව පල කල අදහස් හේතුවෙන් අෂින් විරතු හිමියන් අත් අඩංගුවට ගන්න යැ‍යි මියන්මාර රජය නියෝගයක් නිකුත් කර තිබේ.

    අවුන් සාන් සුකීගේ රජයේ දූෂණ සම්බන්ධව අදහස් දැක්වීම නිසා විරතු හිමියන්ට අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර ඇත.රජයට එරෙහිව ද්වේශ සහගතව කතා කිරීම එම හිමියන්ට එරෙහිව එල්ල වන චෝදනාවකි.වීරතු හිමියන් ඊට වරදකරු වුවහොත් වසර 3ක කාලයක් සිර දඬුවම් විදීමට සිදුවනු ඇත.2003 වර්ෂයේදී මෙම ස්වාමීන් වහන්සේ සිර ගත කල මුත් 2012 වර්ෂයේදී නිදහස් කරන ලදි.

    ඔන්න ඕකයි හැමතැනම වෙන්නේ බෞද්ධයෝ වෙනුවෙන් කතා කරන එකාට බලු බල්ලෙක්වත් නෑ අන්තිමට.
     
    • Like
    Reactions: dabba1983

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මියෙන්මාර් රෝහිනියා හම්බයෝ පැය 48 ටෙන් බංගලාදේශ් වලට පැන්නුව අවුන් සාන් සුකී.
    තව මොනවද කථා කරන්න ඉතුරුවෙලා තියෙන්නේ..:lol::lol::lol:
     
    • Like
    Reactions: dabba1983

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    නානසාරට සෙට් වෙන නියම බඩුව ..දෙකම ඒකයි ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නානසාරට සෙට් වෙන නියම බඩුව ..දෙකම ඒකයි ...

    ඥාණසාර හමුදුරුවන්ගේ ඉමේජ් එකට ගහනවට කීයක් විතර හම්බ වෙනවද
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    In one speech this month, Ashin Wirathu said that the civilian government was funded by foreigners and that a member of the government was “sleeping with a foreigner.”

    Ms. Aung San Suu Kyi was married to a British academic who died of cancer in 1999 while she was under house arrest by the military junta that controlled the country for nearly half a century.

    මෙහෙ කතාවම තමයි එහෙත් :lol::lol::lol:

    HTML:
    https://www.theguardian.com/world/2019/may/29/myanmar-police-hunt-buddhist-bin-laden-over-suu-kyi-comments
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    [/QUOTE][/IMG]

    :lol::lol:
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    969 komada wesige putho terrorist organization ekak wenne...
    thopi wage geri hambyao ne buumeta awilla eka aallaganna dagalanne...
    thopiwage hambayon gen rata beraganna thamai a sanwidane thiyenne