මියන්මාර් හිර කාරයො බේරගෙන

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    8k da koheda bera gena kiwa wage ahuna radio eken... tawath innawada manda.. mata nikan ehema mokak hari th ahunaa... ehaa gedara bass la biththi kadana saddeta hariyata ahunne naa ban.
     
    • Like
    Reactions: Sitting Bull

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    සිංහලු සැහෙන්න inspired වෙච්ච රටක් නේද මේ හමුදා පාලනයක් තියෙන්නේ එක එකාට ඔනවිදිහට නටන්න බෑ බ්ල බ්ල
    එහෙමවෙලත් රට ඇතුලේ මේ වගේ ගැන්සි ඉන්නව කියන්නේ උන් සුපිරි සෙට් එකක් වෙන්නෝන
     
    • Like
    Reactions: Sitting Bull

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සිංහලු සැහෙන්න inspired වෙච්ච රටක් නේද මේ
    පිස්සුද බං.

    සිංහලු inspire උනෙ රුසියාවේ, චිනේ, ඉස්රායලේ වගෙ රටවල් වලට