රොටර් එක ඉස්සරහට පස්සට කලාම ලොකු ගැප් එකක් තියෙනවනං අවුල් නේද..
කරන්ට් එක දුන්නම රොටර් එක සෙන්ටර් වෙනවද ද හරියටම, මං අහන්නෙ තිරස් තලේ ගැන
මෝටර් හිර වෙන්න තව හේතුවක් තමා thrust washer කෑලි ගෙවීම
@NEMISIS

return කරන්නත් බෑ දැම්මෙත් බිල යයි කෙල වෙන්නම..