හෙන කාලෙක ඉදන් අවුන්සාන් සුකී නිවාස අඩස්සියේ .
තායිලන්තය එක්ක එකතු වෙලා ජොයින්ට් ඉන්වේෂන් එකක් කරන්න තියෙන්නේ. ෂුවර් එකටම බුරුමේ මිනිස්සු සහයෝගය දෙනවා ආමි හැත්ත එළවන්න.
මන් කියල නෑ සර්, කවදාවත් හමුදා පාලනයකට සපෝට් කරලා නෑ.ලංකාවෙත් හමුදා පාලනයක් තිබ්බා නම් නියමයි කියල කිව්ව නේද ඒ කාලේ... පළාත් 9 ට බ්‍රිග්රෙදියර් 9යි දාල
ඒ කාලේ ඕකුන්ට විරුද්ද උනා කියන්නේ කෙලින්ම රාජ්ජය / දේශ / ජාතික ද්‍රෝහීන් උනා අපි
එහෙනං නෑමොලයව බුරුමෙ ජනාදිපති කෙරුව නම් හරිබුරුමේ හමුදා පාලනයට ලංකාව සපොර්ට්. විශේෂයෙන් හාමුදුරුවරු. ඒ නිසා ලංකාව රටක් හැටියට ඔය ගැන වැඩි කතාවක් කරන්නේ නැහැ. ලංකාවට සමාන සංස්කෘතියක් තියන රටක්. ඇකුරුත් එක වගේ. කෝට් එක ඇදලා සරම ගහල යන්නෙ කොල්ලො වෙඩින් වලට.

මන් කියල නෑ සර්, කවදාවත් හමුදා පාලනයකට සපෝට් කරලා නෑ.
ඔව් කාලයක් එහෙම සීන් එකක් තිබ්බ වගේ මතකයි. මිනිස්සු අතන මෙතන කතාකරන්න ගත්ත මීට වඩා හොඳයි හමුදා පාලනයක් ආව නම් කියලමම කිව්වේ උයා ගැන නෙමේ බඩි
ලංකාවේ ඒ කාලේ තිබ්බ තත්වේ
ලංකාවෙත් හමුදා පාලනයක් තිබ්බා නම් නියමයි කියල කිව්ව නේද ඒ කාලේ... පළාත් 9 ට බ්‍රිග්රෙදියර් 9යි දාල
ඒ කාලේ ඕකුන්ට විරුද්ද උනා කියන්නේ කෙලින්ම රාජ්ජය / දේශ / ජාතික ද්‍රෝහීන් උනා අපි
රතු හමුදාව අරිමුlankawa army eka dala oka alla gaththa nam iwarai!
ehema nam lapeya ai marenakam janadipathi!
thota olmada!සුචී හිර කරේ එයා ම කරගත්ත දේවල් නිසා. ඉස්සෙල්ලම සුද්දෙක් බැඳල තමන්ගෙ රට ට විරුද්ධව වැඩ කරපු නිසා නොබෙල් තෑග්ග පවා හම්බ වුනා. ඊට පස්සේ බලය ආවහම රෝහින්ග්‍යා පැත්ත නොගත්ත නිසා එයා බටහිර ට එපා වුනා. රෝහින්ග්‍යා එලෙව්වෙ උන් හාමුදුරුවරු හය දෙනෙක් මැරුවට පස්සෙ . හැබැයි මුස්ලිම් ප්‍රසාදය දිනාගන්න බටහිර රටවල් රෝහින්ග්‍යා පැත්ත ගත්තා. අන්තිමේ සුචී ට දෙපැත්ත ම නැති වුනා.
බටහිර සම්බාධක නැති වෙන්න නං මුස්ලිම් අයිතීන් දෙන්න ඕන. මොකද බටහිර දුවන්නෙ සල්ලි තියන පැත්ත ට නිසා. හැබැයි එහෙම දුන්නොත් බුරුමෙට තියන සංස්කෘතිය ත් නැති වෙනවා. අදටත් මෙහෙ වගේම ප්‍රධාන නගර වල ව්‍යාපාර ගොඩක් මුස්ලිම් වෙමින් තියෙන්නේ. එහෙත් දැන් ගෝනි බිල්ලා ඇඳුම අඳින උන් ගොඩක් ඉන්නවා විශේෂයෙන් ම යැං ගොං වල.
මෙහෙත් බෞද්ධ වෙලා සපෝට් එක මුස්ලිම් හිතවාදීන් ට. ඒකයි වෙනස. මුස්ලිම් රටක නං හරි වැරදි මොක වුනත් තමන්ගේ ජාතියට. මෙහෙ ඉතිං ජනප්‍රිය පැත්ත ට.
කොහොම වුනත් දැන් එහෙ සමහර ඉන්ටනැෂනල් බ්‍රෑන්ඩ් තියනවා. KFC, පීට්සා හට්, ස්වෙන්සෙන් අයිස් ක්‍රීම්, විතරක් නෙවයි දැන් කාඩ් වලින් සල්ලි ගෙවන්නත් පුළුවන් සුපර් මාකට් වල. 2015 න් පස්සේ.
thota olmada!
onna oken passe miyanmar wenas une!
eeta passe hamuda palane damme cheenu. unge rangoon waraya alla ganna!
Cheenunta dan SIngapore / Pilipeen American Base magarala kelinma Indian sagareta link ekek thiyenawa!