මියර්මාන් මුස්ලිම් ලංකාවට....

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    methana adu kulayak gana kiyavanne nam sakkili thambiyek vage....sinhalu kotavanna sahenna gemak denawa geri thambiya..
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    bump germaniyata una dema tama mehetath wenne unta ay arabiyata yanna bari meheta enne
    අරාබියට ගන්නේ නෑ බන් ඕකුන්ව.. සරණාගත විදියට වෙන රටවල් වලට යවන plan එහෙකුත් තියෙනවා වගේ.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Anna aluten 14000k enna innawalu.eks palueskin lamai 8 gane haduwoth kohomada sapa.etakota sinhala sulu jathiya demala sulu jathiya barger,male muslim rohunga muslim kiyala tawa jathiyskuth innawa
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Anna aluten 14000k enna innawalu.eks palueskin lamai 8 gane haduwoth kohomada sapa.etakota sinhala sulu jathiya demala sulu jathiya barger,male muslim rohunga muslim kiyala tawa jathiyskuth innawa



    :no: UBA KOHOMADA DANNE ??/
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    https://www.facebook.com/sinhaputhunnew/videos/1176938742344402/

    මුස්ලිම් අන්තවාදයේ පදනම කුරානයයි..!
    - පූජ්‍ය හෑගොඩ විපස්සී හිමි -

    “අපේ මේ බෞද්ධ රටේ අපි ඉල්ලන්නේ නෑ හැම භාන්ඩයටම ධර්ම චක්‍රය යොදන්න කියලා, අපිට පිරිත් පැන් අවශ්‍යයනම් ඇලෙන් දොලෙන් වතුර ටිකක් අරගන පිරිත් කරලා ගන්නවා මිසක් අපි ජල සම්පාදනේට කියන්නේ නෑ මේ බෞද්ධ රටේ වතුර පිරිත් කරන්න කියලා. එහෙම ඉල්ලුවොත් ගැටුමක් ඇති වෙනවනේ” යනුවෙන් පුජ්‍ය හෑගොඩ විපස්සි හිමි පසුගිය සතියේ මාධ්‍යවේදී චතුර පමුණුව මහතාගේ “බොදු මග අවුරන අදමිටු බල” කෘතිය දොරට වැදීමේ උළෙලට සහබාගී වෙමින් සදහන් කර සිටියා.
    කුරානය පදනම් කරගන රට තුල ජාතිවාදය ගොඩ නගන්නේ මුස්ලිම් ජනතාව බවට චෝදනා කල උන් වහන්සේ සිකුරාදා විභාග පවත්වනවානම් උදේ 11ට අවසන් කර විශේෂ සැලකිල්ලක් දක්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා. සතර පෝයටම දරුවන් පන්සල් එවන ලෙසට මේ රටේ හාමුදුරුවරු ඉල්ලුවොත් රාජ්‍යයක් පාලනය කිරීමට හැකි වේදැයි විමසා සිටි හෑගොඩ විපස්සි හිමි තමන්ගේ ජාතිය සුවිශේෂී ලෙස වෙන් කර ගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් ගැටුම් ඇතිවන බව සදහන් කර සිටියා.
    10 වසර සහ 11 වසර පාසල් ඉතිහාස කරුණු විකුර්ති කර ඇති බව පෙන්වාදුන් උන්වහන්සේ බුදු දහම පවතින බෞද්ධ රාජ්‍ය තුල බුදු දහමේ මුලිකාංග අනුගමනය කරන ලෙසත් එයින් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් සදහන් කර සිටියා.

    https://www.facebook.com/sinhaputhunnew/videos/1176938742344402/



     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අහිංසක මුස්ලිම් දැරියක් ඝාතනය කල අපේ සිවිල් සමාජය....

    තමීම් ෆාර්තිමා ශර්මිලා ඊයේ රෑ මිය ගියා

    අවුරුදු 16 දී කනෙන් ඇදගන ගිහින් පුත්තලමේ, මුන්තාල් වල නාලන්තලුව කොඩි පල්ලි මුස්ලිම් පල්ලියෙදි තව භාර්යාවන් දෙන්නෙක් හිටපු, අවුරුදු 22ක් වයස මොහොමඩ් ඉම්‍රාන් කියන පුද්ගලයගෙ තුන් වන භාර්යාව වශයෙන් බලෙන් විවාහ කර දුන්න...............

    අවුරුදු 18ක් වෙනකොට

    මාස හතක දරුවෙක් අතේ හිටපු........
    මාස හතරක දරුවෙක් බඩේ හිටපු........

    අහින්සක ශර්මිලා....

    මේ කාලකන්නි ස්වාමි පුරුෂයා.....
    ගිය සිකුරාද ( 19 )

    පුටුවකට තියල බැදල....
    ලම්පු තෙල් දාල ගිනි තිබ්බ.

    දවස් දෙකක් හොස්පිට්ල් එකේ දුක් වින්ද ශර්මිලා 20 රෑ මේ කාලකන්නි ලෝකෙ දාල ගියා.....

    දරන්නම බැරි දේ තමයි.......

    ""මාව මරන්න දෙන්න එපා......."" කියාගන පොලීසියට ආපු ශර්මිලා.......

    පොලීසියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක.......

    දරන්නම බැරි දේ තමයි.....

    ""අනේ මාව මරයි....මාව දික්කසාද කරල දෙන්න....."" කියල අඩාගන පල්ලියට ඇවිත් ඣ්වාසි උසාවියෙන් ඉල්ලපු ශර්මිලාව....

    පල්ලියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක......

    දරන්නම බැරි දේ තමයි.....

    මහා ලොකු මාධ්‍ය සන්ස්කෘතිය........ දවස් ගනනක් තිස්සෙ මෙ සිද්ඪිය හන්ගගන ඉන්න එක......

    මේ කාලකන්නි සමාජය.... මහ ලොකු පුරවැසි සන්විධාන කවෘවත් අහින්සක ශර්මිලාගෙ තනියට හිටියෙ නෑ.......

    දෙයියන්ගෙ නාමෙන්......

    Muslim Marriage and Divorce Act (MMDA) වෙනස් කරවමු....... ව්‍යවස්ථාවෙන් රටේ සේරටම තියන අයිතිය ජීවතුන් අතර ඉන්න ශර්මිලා ලට අරන් දෙමු........