මියර්මා සරණාගතයින් 02

gasgeymba

Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    මියර්මා සරණාගතයින් 02

    මියර්මානු මුස්ලිම් සරණාගතයන් 168 පිරිස මේවන විට පොතුවිල් ප්‍රදේශයේ සුනාමි ගම්මානයක පදිංචි වී සිටින බවට වාර්තා වෙයි. ඔවුන්ගේ මුලික අවශ්‍යතා සියල්ල සවුදි අරාබියේ ආධාර ලබන රජ්‍ය නොවන සංවිධානයක් විසින් ලබාදෙනු ලබයි.
    ලංකාවේ රජය දින 30 ඉක්මවා තිබියදීත් කිසිම රාජ්‍ය තාන්ත්‍රිය සාකච්චාවක් අදාල රට සමඟ සිදුකර නොමැත. තව නොබෝ දිනකින් අන්තර්ජාතික නීතියට අනුව ඔවුන්ට ඡන්ද බලය හැර අනිකුත් සියළුම අවශ්‍යතා සපුරාලීමට ලංකාවේ රජය සතු වගකීම් වෙයි.
    මෙය රටතුල සිටින සංවිධානාත්මක කල්ලියක් විසින් මෙහෙයවන අතර නිවාස සහ අනිකුත් යටිතල පහසුකම් සියල්ල පෙර සකස්කර මොවුන් රටතුලට සරණාගතයන් ලෙස පිසිර ගෙන්වා ගනිමින් සිටින බවට ඉන්දියානු රහස් ඔත්තු සේවය වාර්ථා කරයි.
    ඉදිරියේදී ලංකාවේ තිරිකුණාමලය ප්‍රදේශයෙන්ද සරණාගතයින් ලෙස ඉන්දියානු, පාකිස්ථාන් සහ මියර්මා පිරිස රටතුලට රැගෙන ඒමට සුදානමක් පවතී,
    තිරිකුණාමාලයේ පිහිටි ඊස්රායල් අධාරයක් වන රේඩාර් පද්ධතිය අක්‍රිය කිරීමට ප්‍රධාන හේතුව නීති විරෝධී සරණාගතයින් රට තුලට ඒමට පහසුකර වීමක් ලෙස අපට පෙන්වාදිය හැකිය....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ යන විදියට සහජීවනේ කොහෙන් නවතීද දන්නේ නෑ......