මියැසි විසාකා

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔය විසාක ආනන්ද රෝයල් කොන්සර්ට් වලට පින් සිද්ද වෙන්න තමා අපේ යුනි ඔකෙස්ට්‍රා එක දිව්වෙ. ටෙකීස් ල නිසා කලාව ලොකුවට පිහිටල තිබුන්නෑ ඒත් ඩීසන්ට් මට්ට්මකට හැදිල තිබ්බා ස්කෝල වලින්.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    drum kellage outfit ekata hina yanawa mata
    punk style ekata thibba nam maru :D talent judge karanne na
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Nice 👍

    අවස්ථාවට හරියන පහසු ඇඳුමක් අඳින්න පුලුවන් කාලයක් කවදහරි ලංකාවෙ ඇතිවෙයි කියලා හෝප්ස් තියාගෙන ඉන්නවා මම 😞
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    නියම දක්ෂ කෙල්ලෝ ටිකක්. ලොකු රැගිලි නැහැ වැඩ විතරයි. ළමයෙක් හදනවනම් මෙන්න මේ වගේ දක්ෂකම් එක්ක හදන්නම ඕනේ.

    Nice 👍

    අවස්ථාවට හරියන පහසු ඇඳුමක් අඳින්න පුලුවන් කාලයක් කවදහරි ලංකාවෙ ඇතිවෙයි කියලා හෝප්ස් තියාගෙන ඉන්නවා මම 😞

    උබත් ඉතින් කොරහේ කිබුලෙක් දකිනවමයි නේද?
    ------ Post added on Nov 8, 2023 at 9:54 AM